කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

Oct 27, 2010
1,996
200
0
Colombo 7
මේකෙදි ආණ්ඩුව පැත්තෙන් ඒ කියන්නේ පොලිසිය පැත්තෙන් වැරද්දක් වෙලා තියෙනවා. ඒක තමා කුමන්ත්‍රණ කාරීන්ගේ පහරදීම් නිසා ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් බලය ඉක්මවා වෙඩි තියපු එක. ඒකට වැරදි කාරයෝ වෙන පොලිසියේ කිහිප දෙනෙක්ම මේ වෙනකොටත් අත්අඩංගුවට අරන් රක්ෂිත බන්දනාගර කරලා තියෙන්නේ. එයාලට ඉදිරියේදී නිතමය ලෙස දඩුවම් දෙයි. ඒ වගේම කුමන්ත්‍රණ කාරයින්ට අහු වෙලා පොලිසියෙන් වෙච්ච වැරැද්ද බාර අරගෙන අනිකුත් ආණ්ඩුවේ සේවකයින්ටත් ආදර්ශයක් දීල මහත්මයෙක් විදියට ඉල්ලා අස් වෙච්ච ගරු පොලිස්පතිතුමාට අපි විශේෂයෙන් ප්‍රසංශාව පුද කරන්න ඕන.
මේක පිටි පස්සේ ඉදන් මේක සංවිධානය කරේ කවුද කියලා දැන් රටම දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ වගේ බංකලොත් ප්‍රතික්ෂේප වෙච්ච කුඩා කොටස් වලට නැවත මේ වගේ කඩාකප්පල් කාරී ක්‍රියා ඇති කරන්න නොදෙන විදියට මොකක් හරි පියවරක් ගන්න කියල අපි ආණ්ඩුවට බල කරන්න ඕන. නැත්නම් ඔවුන් අතීතයේ ඇති කරපු භිෂණය නැවත හිස ඔසවන්න පුළුවන්.
කුණුහරප ආවේග ශීලි අදහස් වලින් තොරව බුද්ධිමත්ව වැදගත් විදියට මේ සාකච්චාවට එකතු වෙන්න කියලා මම කට්ටියගෙන් ඉල්ලනවා. මොකද ජනතා විමුක්ති පෙරමුණට කඩේ යන ඉතාමත් සුළු පිරිසක් මම පටන් ගත්ත ත්‍රෙඩ් එකේ පහත් විදියට හැසිරිලා තියෙන බව පේනවා.
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
ජවිපෙ හැමදාමත් අහිංසකයන් මැරුවා
Dilan-perera.jpg

විවිධ ක්‍ෂේත්‍රයන්ට සම්බන්ධ අහිංසකයන් මරා දමා තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය වූ බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කළේද ජනතා විමුක්ති පෙරමුණ බව ඒ මහතා පවසයි. විදේශ රැකියාවන්හි නියුතු වූවන් සිටින ස්ථාන වෙත ගොස් ගැටුම් ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බව කී ඇමැතිවරයා එවැනි ස්ථානයන්හි ගැටලුකාරී තත්ත්වයක් ඇති කිරීමට රජය ක්‍රියා නොකළ බවද කීය.

ඇමැති ඩිලාන් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඔලිම්පික් නිවහනේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. කටුනායක උද්ඝෝෂණයත් රොෂේන් ෂානකගේ මරණයත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මේ හමුව පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පටු දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීමට කටයුතු කරන අවස්ථාවක රටේ ආර්ථිකයට ශක්තිය දෙන විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට යෝජනා කිරීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රණාමය පිරිනමන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇති වූ සිද්ධිය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා විරෝධතා පැවති ස්ථානයට ආයුධ රැගෙන යාමට කිසිවකුගේ අවසර ලැබී නැති බවද කීය. එවැනි අවසරයක් නොලැබුණු තත්ත්වයක් තුළ ආයුධ රැගෙන යාමේ වගකීම බාර ගනිමින් පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ඉල්ලා අස්වූ බවද කීය. මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශයේ සාමාජිකයන් මරා දැමීමට ඔවුන් පාවා දුන් සහකාර පොලිස් අධිකාරී උඩුගම්පලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය උසස්වීමක් ලබා දෙමින් පොලිස් අධිකාරී තනතුරට පත් කළ බවත් උසාවියෙන් නියෝග කළ දඩ මුදල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ගෙවා දැමූ බවත් සිහිපත් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ හැම විටම ක්‍රියා කළේ පුද්ගලයින් මරා ලේ තවරාගෙන තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටය. කටුනායක සිදුවීමේදී ඔවුන්ට අවශ්‍ය පරිදි සියල්ල පොලිසිය ඉටු කර දුන් බවද පෙරේරා මහතා කීය. කටුනායක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කී ඒ මහතා තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙන බවද ඒ මහතා කීය. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ලබා දී ඇති විශ්‍රාම වැටුප් ක්‍රමය නවතා දැමීමට කටයුතු නොකරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය

:yes:
 
lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේකෙදි ආණ්ඩුව පැත්තෙන් ඒ කියන්නේ පොලිසිය පැත්තෙන් වැරද්දක් වෙලා තියෙනවා. ඒක තමා කුමන්ත්‍රණ කාරීන්ගේ පහරදීම් නිසා ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් බලය ඉක්මවා වෙඩි තියපු එක. ඒකට වැරදි කාරයෝ වෙන පොලිසියේ කිහිප දෙනෙක්ම මේ වෙනකොටත් අත්අඩංගුවට අරන් රක්ෂිත බන්දනාගර කරලා තියෙන්නේ. එයාලට ඉදිරියේදී නිතමය ලෙස දඩුවම් දෙයි. ඒ වගේම කුමන්ත්‍රණ කාරයින්ට අහු වෙලා පොලිසියෙන් වෙච්ච වැරැද්ද බාර අරගෙන අනිකුත් ආණ්ඩුවේ සේවකයින්ටත් ආදර්ශයක් දීල මහත්මයෙක් විදියට ඉල්ලා අස් වෙච්ච ගරු පොලිස්පතිතුමාට අපි විශේෂයෙන් ප්‍රසංශාව පුද කරන්න ඕන.
    මේක පිටි පස්සේ ඉදන් මේක සංවිධානය කරේ කවුද කියලා දැන් රටම දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ වගේ බංකලොත් ප්‍රතික්ෂේප වෙච්ච කුඩා කොටස් වලට නැවත මේ වගේ කඩාකප්පල් කාරී ක්‍රියා ඇති කරන්න නොදෙන විදියට මොකක් හරි පියවරක් ගන්න කියල අපි ආණ්ඩුවට බල කරන්න ඕන. නැත්නම් ඔවුන් අතීතයේ ඇති කරපු භිෂණය නැවත හිස ඔසවන්න පුළුවන්.
    කුණුහරප ආවේග ශීලි අදහස් වලින් තොරව බුද්ධිමත්ව වැදගත් විදියට මේ සාකච්චාවට එකතු වෙන්න කියලා මම කට්ටියගෙන් ඉල්ලනවා. මොකද ජනතා විමුක්ති පෙරමුණට කඩේ යන ඉතාමත් සුළු පිරිසක් මම පටන් ගත්ත ත්‍රෙඩ් එකේ පහත් විදියට හැසිරිලා තියෙන බව පේනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    උඹල වගේ උන් එක්ක........

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    පොලීසිය සාමාන්‍ය නීතියට පිටින් ක්‍රියා කරල තියනවා කියලා ආණ්ඩුවත් පිලිගත්තා. ඒකෙන් අසාධාරණයට ලක්වුනු අයට වන්දි දීමේ වැරැද්දක් නෑ. කොහොම උනත් මේ පනතට විරුද්ධව අවශ්‍ය වෙලාවෙ දැනෙන තරමේ හඬක් නැගුවෙ JVP එක. මේ පනත ආණ්ඩුව ඔය කියන තරම් හොඳ නම් මෙච්ච්ර පිරිසක් එකතු කරන්න JVP එකට බෑ.

    ආණ්ඩුව මේකෙදි අසාධාරණයට පත් වෙච්ච අයට වන්දි ලබා දෙනවා. මිය ගිය සොහොයුරාගේ අවසන් කටයුතු වලටත් විශේෂ අනුග්‍රහයක් දීලා තියෙනවා.
    ඔයා කියපු එක ඇත්ත ජෙප්පොන්ට බැහැ ඔච්චර ගොඩක් එකතු කරන්න.
    මේකෙදි ජේ වී පී එකේ කොටස් සුක්ෂම විදියට සේවකයින් ඇතුලට රිංගලා පොලිසිය සමග ගැටුමක් ඇති කරලා තියෙන්නේ.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7

    ඔක්කොම ජෙප්පො නෙමේ , ඊට කලින් දවසක පොලීසියෙන් කටුණායක හංදියෙදි ඔය සේවකයන් වගේකට ගහල තිබ්බලු, ඒකෙත් වාඩුව ගන්නතව කීපදෙනෙක් ක්‍රියාත්මක වෙන්න ඇති. ගොන් ටැග් දැම්මට , රෙප් කැපුවට මට අදාල නෑ , එහෙම කරන්නෙ නිකන් කතාකරගන්න බැරි උනාම, උබට නෙමේ කියන්නෙ , දාපු උන්ට .මේක පොඩ්ඩක් සරලව කියන්නම් , මුලින්ම වැරැද්ද ආණ්ඩුවෙ ඒ ඉදිරිපත් කරන්න නියමිත පනත ගැන ජනතාව හරිහැටි දැනුවත් නොකිරීම, ඒ බව දැනගත්තු ජවිපෙ ගොඩයන්න විදියක් කල්පනා කරල මේකට හිමීට අත දැම්ම. ජවිපෙට අත දාන්න හොදම තැන ඔය කියන වෙළද කලාපය , මොකද බොහෝ පිරිසක් නූගත් වීම.
    ඒක එහෙම නෙමේනම් රට පුරා වෙනත් ආයතන වලින් ඔය කියන කැරලි මතුවෙන්න ඕන , ඒත් ඒක එහෙම උනේ නෑ , තවත් කාරනයක් ඔය කියන පනතෙන් කම්පණි අයිතිකාරයන්ගෙන් විශාල කොටසක් කපාගන්න නියමිතයි , සේවකයන්ගෙන් 1% වගේ කොටසක් , එතකොට කම්පණි අයිතිකාරයන්ට පාඩුයි , උනුත් වැඩේට අකමැතියි , ජවිපි ගොඩයන්න විදියක් හොයන කට්ටියනෙ. උනුත් වැඩේට සෙට්වෙලා කට්ටියට වැඩේ සෙට්කලා , පොලීසියට මුලින්ම ගල් ගැහැව්වෙ උන් , පොලීසියත් වැරදී මොකද ජීව උණ්ඩ භාවිතා කිරීම.ආණ්ඩුව වෙඩිතියන්න කියල කුණුගාගනී කියලනම් මම හිතන්නෑ .තවත් එකක් දැන් දවස් 4-5 ආයතන වහල තිබ්බ , අදත් උද්ඝෝශන , ප්‍රශ්නය කම්පණි වලට පාඩුවෙන නිසා එක විනාඩි පහකට සේවකයන්ට එලියට යන්න දෙන්නැති කොට ඇයි මෙච්චර පාඩු කරන් ඒ අයට උද්ඝෝශන කරන්න දෙන්නෙ , මේව ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕන , හැම දේකදිම ආණ්ඩුවට පමණක් අත දික් නොකර. අනිත් කුණුහරුප වලටනම් කමෙන්ට් දාන්න බෑ..

    :yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ආණ්ඩුව මේකෙදි අසාධාරණයට පත් වෙච්ච අයට වන්දි ලබා දෙනවා. මිය ගිය සොහොයුරාගේ අවසන් කටයුතු වලටත් විශේෂ අනුග්‍රහයක් දීලා තියෙනවා.
    ඔයා කියපු එක ඇත්ත ජෙප්පොන්ට බැහැ ඔච්චර ගොඩක් එකතු කරන්න.
    මේකෙදි ජේ වී පී එකේ කොටස් සුක්ෂම විදියට සේවකයින් ඇතුලට රිංගලා පොලිසිය සමග ගැටුමක් ඇති කරලා තියෙන්නේ.

    අනේ බං. බොරුවක් උනත් පිලිගන්න පුළුවන් විදියට කියපන්. එකපාරටම පිටින් ආපු මිනිස්සු ටිකක් කියපු පලියට පොලීසියට ගහන්න තරම් කලාපෙ ඉන්නෙ හරක් ද ?? එතන පොලීසියට ගහපු සේරම එවුන් ජෙප්පො ද ?? එතකොට ඔය පණත ඔය කියන තරමට සුපිරි නම් මේ වගේ මේකට විරුද්ධ වෙන්නෙ මිනිස්සුන්ට පිස්සුවට ද ? ආණ්ඩුව පොලිස්පති පිටින් දාලා ලැජ්ජ නැතුව අතපිහිද ගන්න යන්නෙ. විළි ලැජ්ජයි යකෝ :no::no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    දැන් බලපුවම පොලොසියත් JVP එකේ
    ඇයි මේ කොල්ල ගාතනය කරලා තියෙන්නේ JVP එකෙන්න්නේ
    බලපල්ලකො ජෙප්පොන්ගේ වැඩ පොලොසියත් මුන් අත්පත් කරගෙන :growl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,407
    113
    හිටපු පොලිස්පතිට තානාපති ධුරයක් ?

    තනතුරෙන් ඉල්ලා අස්වූ හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා විදේශීය රටක තානාපතිවරයෙකු ලෙස පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බවබ වාර්තා වේ. ඒ පිළිබද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි. කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයේදී පොලීසිය හැසිරුණු ආකාරයේ වගකීම තමා භාර ගන්නා බව පවසමින් පොලිස්පතිවරයා ලෙස සිටි මහින්ද බාලසූරිය මහතා පෙරේදා සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

    - lanka c news -

    :oo::oo:
     
    එක ඉතාමත් හොද තීරණයක්. මොකද හිටපු පොලිස්පතිතුමා ඉතාමත් දක්ෂ නිහතමානී නිලධාරියෙක්. එතුමා තමන් යටතේ සිටිය නිලධාරීන්ගේ වෙච්ච අඩු පාඩු කම් වල වගකීම නිහතමානිව බාර ගෙන අනිත් රාජ්‍ය සේවකයින්ටත් හොද ආදර්ශයක් දුන්නේ. වෙන පොලිස්පති කෙනෙක්නම් එහෙම කරන්නේ නැහැ. මේ වගේ විශිෂ්ට නිලධාරීන්ගේ සේවය හැකි ඕනෑම ලෙස ගන්න ඕන.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එක ඉතාමත් හොද තීරණයක්. මොකද හිටපු පොලිස්පතිතුමා ඉතාමත් දක්ෂ නිහතමානී නිලධාරියෙක්. එතුමා තමන් යටතේ සිටිය නිලධාරීන්ගේ වෙච්ච අඩු පාඩු කම් වල වගකීම නිහතමානිව බාර ගෙන අනිත් රාජ්‍ය සේවකයින්ටත් හොද ආදර්ශයක් දුන්නේ. වෙන පොලිස්පති කෙනෙක්නම් එහෙම කරන්නේ නැහැ. මේ වගේ විශිෂ්ට නිලධාරීන්ගේ සේවය හැකි ඕනෑම ලෙස ගන්න ඕන.

    අනේ හුකේ.. ඉතාමත් දක්ෂ නිසානේ ඉල්ලා අස්වෙන්න උනේ. යකෝ ගොනෙක් උනාට කමක් නෑ. ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා
    :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එක ඉතාමත් හොද තීරණයක්. මොකද හිටපු පොලිස්පතිතුමා ඉතාමත් දක්ෂ නිහතමානී නිලධාරියෙක්. එතුමා තමන් යටතේ සිටිය නිලධාරීන්ගේ වෙච්ච අඩු පාඩු කම් වල වගකීම නිහතමානිව බාර ගෙන අනිත් රාජ්‍ය සේවකයින්ටත් හොද ආදර්ශයක් දුන්නේ. වෙන පොලිස්පති කෙනෙක්නම් එහෙම කරන්නේ නැහැ. මේ වගේ විශිෂ්ට නිලධාරීන්ගේ සේවය හැකි ඕනෑම ලෙස ගන්න ඕන.
    :lol: පොන්සියෝ උගේ අතින් වෙච්ච වරද තමයි රජයේ ලොක්කෝ කියපු එක අහලා ඔහොම කරපු එක. අනික පොර කොහොමත් විශ්‍රාම යන්න හිටියේ තව ටික දවසකින්, ආදර්ශයක් නෙමෙයි ඌට අයින් වෙන්න සිද්ධ වෙන්න ඇති බලපෑම් නිසා. උඹ සිරාවටම මොරටු ගිය එකෙක්ද කියලා සැකයි මෙහෙම කඩේ යන එකෙන්:dull:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    meka karapu JVP ekata henama wadiyan

    mahinda,gota ta hena gahanne umbada?jvp eka tuwakku genat wedi tibbada?anduwe policiya etakal pol gawada? ane balu kukko danna deyak kiyapan...........umba wada karanawada pvt tanaka?me scheme eka gana dannawada? ane dan natnam kata wahan idapan
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    එක ඉතාමත් හොද තීරණයක්. මොකද හිටපු පොලිස්පතිතුමා ඉතාමත් දක්ෂ නිහතමානී නිලධාරියෙක්. එතුමා තමන් යටතේ සිටිය නිලධාරීන්ගේ වෙච්ච අඩු පාඩු කම් වල වගකීම නිහතමානිව බාර ගෙන අනිත් රාජ්‍ය සේවකයින්ටත් හොද ආදර්ශයක් දුන්නේ. වෙන පොලිස්පති කෙනෙක්නම් එහෙම කරන්නේ නැහැ. මේ වගේ විශිෂ්ට නිලධාරීන්ගේ සේවය හැකි ඕනෑම ලෙස ගන්න ඕන.

    anduwe waradiwalata antimata bella dunna metaram kalayak kade gihilla .....