පොලිසිය ආණ්ඩුවේ නෙවෙයිද..??
පොලිසිය රජයට සේවය කරන්න ඉන්න කොටසක්. එයාලගෙන් වෙච්ච වැරැද්ද පොලිස්පතිතුමා බාරගෙන නිහතමානිව අයින් උනා. එකට සම්බන්ධ පොලිසියේ නිලධාරීන් ඇතුළුව කිහිප දෙනෙක් රක්ෂිත බන්දනාගර ගත කරලා විධිමත් පරීක්ෂණයක් පවත්වනවා. වැරදි කාරයින්ට දඩුවම් ලැබේවි.





