කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

Oct 27, 2010
1,996
200
0
Colombo 7
පොලිසිය ආණ්ඩුවේ නෙවෙයිද..??

පොලිසිය රජයට සේවය කරන්න ඉන්න කොටසක්. එයාලගෙන් වෙච්ච වැරැද්ද පොලිස්පතිතුමා බාරගෙන නිහතමානිව අයින් උනා. එකට සම්බන්ධ පොලිසියේ නිලධාරීන් ඇතුළුව කිහිප දෙනෙක් රක්ෂිත බන්දනාගර ගත කරලා විධිමත් පරීක්ෂණයක් පවත්වනවා. වැරදි කාරයින්ට දඩුවම් ලැබේවි.
 
kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    පොලිසිය රජයට සේවය කරන්න ඉන්න කොටසක්. එයාලගෙන් වෙච්ච වැරැද්ද පොලිස්පතිතුමා බාරගෙන නිහතමානිව අයින් උනා. එකට සම්බන්ධ පොලිසියේ නිලධාරීන් ඇතුළුව කිහිප දෙනෙක් රක්ෂිත බන්දනාගර ගත කරලා විධිමත් පරීක්ෂණයක් පවත්වනවා. වැරදි කාරයින්ට දඩුවම් ලැබේවි.
    ලැබෙයි ලැබෙයි බලන් හිටපන්, ගෝතයා........:growl::growl::growl:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    හරි දැන් උඹ කරුණු ඇතුව කතාකරන එකා කියපන් පොලීසියට ගැහුවෙ JVP එකෙන්ද ?
    මොනවද තියෙන සාක්ෂි ??
    ඇයි එහෙනම් අතඩංගුවට ගන්නෙ නැත්තෙ?
    JVP එක උසිගැන්නුවා කියමු. කාගෙවත් උසි ගැන්වීමකට පොලීසියට ගහන්න තරම් හරක් ද කලාපෙ ඉන්නෙ ??
    පොලිස්පති ඉහල බලපෑම් වලට අයින් උනා. එතකොට පොලිස්පතිට අණ දෙන එවුන් මේකට වගකියන්න ඕන නැද්ද ??
    සේවකයා අවුරුදු 10 ක සේවා කාලයක් සම්පූර්ණ කරන්න කලින් අයින් උනොත් ඒ කපාගත්ත සල්ලි වලට මොකෝ වෙන්නෙ ?
    මේ පණත අනුව කියනවා සේවකයගෙන් කපාගන්න පුළුවන් 2% ට නොඅඩු ගනනක්. කෝ නොවැඩි ගනන? ඕන තරමක් කපාගත්තොත් ඒකට විරුද්ධ වෙන්නෙ කොහොමද ??
    සේවකයා අකාලයේ මැරුනොත් ඒ සල්ලි වලට මොකද වෙන්නෙ ?
    කරුණු ඇතුව කියපන් බලන්න පල් හෑලි දාන්නෙ නැතුව :nerd:
    උඹට හොඳ ජොබ් එකක් පඩියක් තියනම් කටයි පුකයි වහගෙන හිටපන්. මේ එලියට බැස්සෙ මේකෙන් අසාධාරණයට ලක් වෙන්න ගියපු එවුන්. :oo:

    පොලිසියට ගැහුවේ ජනතා විමුක්ති පෙරමුණේ මැරයෝ පිරිසක් සහ එයාලගේ උසි ගැන්වීමෙන් කුපිත වෙච්ච කොටසක්. දැන් ඒ කට්ටිය වීඩියෝ වලින් අදුනාගෙන තියෙන්නේ. එකට සම්බන්ද වෙච්ච අය දුරකථන මගින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් එක්ක කතා කරලා පවා තියෙනවා. පොලිසිය ලග නම්බර් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද සංගම් වල අය මේකට කලාපේ ඇතුලේ මුලිකත්වය ගෙන වැඩ කරලා තියෙන්නේ. සේවකයින්ගේ සාක්ෂි වලින් ඒවා ඔප්පු වෙනවා.
    එයාලව ඉක්මනටම අත්අඩංගුවට ගනීවි. සමහර විට අදම
    කලාපේ ඉන්නේ ගොඩක් තරුණ වයසේ නුගත් අය. එයාලව ඉක්මනටම ඔය වගේ දේ වලට පොළබවා ගන්න පුළුවන්. ඒක නිසා තමා ජනතා විමුක්ති පෙරමුණ මේකට කලාපේ තෝරා ගන්න ඇත්තේ
    පොලිසියට අණ දෙන කෙනා විදියට පොලිස්පති අයින් උනේ එයාගේ කැමැත්තෙන් එතුමාගේ නිහතමානී බව අපි අගය කරන්න ඕන. වෙඩි තියන්න කෙලින්ම අණ දීපු පොලිසියේ නිලධාරීන් දැන් ඉන්නේ රක්ෂිත බන්දනාගාරයේ එයාලට නීතියෙන් දඩුවම් ලැබේවි
    එහෙම අයින් වෙන අයට හිටිය කාලය අනුව සාදාරන ගානක් ලැබෙනවා. එහෙම ඕන තරම් කපා ගන්නේ නැහැ. ඉතාමත් සුළු ගානක් කැපෙන්නේ
    මැරුනොත් එයාගේ පවුලේ අයට සහනයක් ලැබෙන විදියට තමා තියෙන්නේ.
    මේක නැවත සංශෝදනය කරලා ගෙන්න තියෙන නිසා ඒක ගැන පසුව කතා කරමු. අවලංගු වෙච්ච එකක් ගැන කතා කරලා වැඩක් නැහැ.
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    තිරිසන් පොලිස් කාරයන්ටත් උන්ට නියෝග දෙන පරයන්ටත් සාප වේවා!
     
    SF Fornever

    Member
    Jun 2, 2011
    8
    5
    0
    පොලිසිය රජයට සේවය කරන්න ඉන්න කොටසක්. එයාලගෙන් වෙච්ච වැරැද්ද පොලිස්පතිතුමා බාරගෙන නිහතමානිව අයින් උනා. එකට සම්බන්ධ පොලිසියේ නිලධාරීන් ඇතුළුව කිහිප දෙනෙක් රක්ෂිත බන්දනාගර ගත කරලා විධිමත් පරීක්ෂණයක් පවත්වනවා. වැරදි කාරයින්ට දඩුවම් ලැබේවි.

    :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පොලිසිය රජයට සේවය කරන්න ඉන්න කොටසක්. එයාලගෙන් වෙච්ච වැරැද්ද පොලිස්පතිතුමා බාරගෙන නිහතමානිව අයින් උනා. එකට සම්බන්ධ පොලිසියේ නිලධාරීන් ඇතුළුව කිහිප දෙනෙක් රක්ෂිත බන්දනාගර ගත කරලා විධිමත් පරීක්ෂණයක් පවත්වනවා. වැරදි කාරයින්ට දඩුවම් ලැබේවි.

    pak* thamai :growl::growl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    එහෙම අයින් වෙන අයට හිටිය කාලය අනුව සාදාරන ගානක් ලැබෙනවා. එහෙම ඕන තරම් කපා ගන්නේ නැහැ. ඉතාමත් සුළු ගානක් කැපෙන්නේ
    මැරුනොත් එයාගේ පවුලේ අයට සහනයක් ලැබෙන විදියට තමා තියෙන්නේ.
    මේක නැවත සංශෝදනය කරලා ගෙන්න තියෙන නිසා ඒක ගැන පසුව කතා කරමු. අවලංගු වෙච්ච එකක් ගැන කතා කරලා වැඩක් නැහැ.
    කොහේද යකෝ එහෙම කියල තියෙන්නෙ ?? ඔය 2% කතාවට වාසු දේවටයි ගාමිණී ලොකුගේටයි කට උත්තර නැති උනා. ඉතින් උඹ වගේ කඩේ යන එකෙක් ගැන මොන කතාද :lol:
    උඹේ හිතේ ඕව තිබ්බට වැඩක් නෑ. ඔය පණත ගෙනාව නම් බලාගන්න තිබ්බ සහන ලැබෙන හැටි. අරමුදලට රජයෙන් දෙන්නෙ බොහොම සුළු මුදලක්. ලක්ෂ 65 ක් ඉන්න පෞද්ගලික අංශයට ගෙවන්න ඒක කොහෙත්ම මදි. හිතට එකඟව බලපන් මචන්.
    අවලංගු වෙච්ච් නෙමෙයි අවලංගු කරවපු එක කියපන්.ඇයි ඒ ගැන කතාකරල වැඩක් නැත්තෙ ? ඌබලට කට උත්තර නැති උනාම එහෙමවත් ශේප් වෙයන්
    :oo:
     
    • Like
    Reactions: rajith84

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    පොලීසිය ජීව උණ්ඩ භාවිතා කරපු එක ගොඩක් වැරදී , ඒ තත්වයට ඇදල දැම්මෙ ජවිපෙ , මේකට විරුද්ධ වුනේ ජවිපෙයි , නොකිය හිටියට ඔය කර්මාන්ත ශාලා අයිතිකාරයොයි , මොකද වැඩියෙන්ම මුදල් යොදවන්න වෙන්නෙ උන්ට නිසා , ජවිපෙට ඕන කලේ මිනියක් තමා දැන් ඔය හම්බුනේ , කාලකන්නි බල්ලො , උබල දැක්කද උන් ගල් ගහපු විදියයි , පොලු වලින් ගහපු විදියයි හරියට අමුනුස්සයො වගේ , ඔය ඉස්සර ඉදන් වැඩේ කලේ ඔක්කොම ජේ.වී.පී කාරයො , ඔතනට ආපු උන්ගෙන් ගල් ගැහැව්වෙ 50 - 100 වගේ ගානක් , පොලිසිය ගැහැව්ව එක ඉතින් පොලීසියත් වැරදී උන්ටත් මල පනින්න ඇති.

    JVP කාරයොන් මොන මගුල කරත් රටේ සාමය ආරක්ෂා කරන්න ඉන්න පොලිසියට රබර් උණ්ඩ භාවිතා කරන්න තිබ්බනේ. ඇයි ජීව උණ්ඩ භාවිතා කරේ.

    අනිත් එක Smart Shirts, Torroid වගේ කර්මාන්ත ශාලා අස්සට රිංගලා එහි දේපල විනාශ කරලා මිනිසුන්ව අමානුෂික විදිහට ඇදගෙන යන්න පොලිසියට තියෙන අයිතිය මොකද්ද? සමහර විධායක නිලදාරීන් පවා ටයි වලින් ඇදගෙන ගියේ.

    තව මනුස්සයෙක් පොලිසියේදි "මගේ අම්ම නෑ සර්, තාත්තා විතරයි ඉන්නේ. මට කෝල් එකක් ගන්න පුලුවන්ද" ඇහුවම පොලිසියේ එවුන් මෙහෙ එන්න කියලා ලඟට කතා කරලා "කතා කරපිය තොගේ තාත්තට කියලා ඩෝං ගාලා කැරකිලා යන්න කනට ගැහුවා.

    මම මේවා කියන්නේ අත්දැකීම් එක්ක.

    උඹ කියන්නේ ඒවත් JVP කාරයොන්ගේ වැඩ කියලද? අනේ පලයන් බන් යන්න නිකන් computer එක ඉස්සරහා ඉඳගෙන දැක්කා වගේ කතා කරන්නේ නැතුව.

    හැම දේම සාධාරණීකයණය කරන්න එපා බන්.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    මු තාම සොච්චමකට කඩේ යන පොඩිඑකා, මුට ඔය සොච්චම නවත්තපු දවසට, මුත් පාරට බහිනවා කුප්පායමට විරුද්දව, එතකොට මූ වාගේ තව එකෙක් මුට කියයි JVP කියලා, යකෝ ඔය JVP නැවෙයි, දුකට පිහිට වෙයි කියලා ආණ්ඩුවට ජන්දේ දීපු අසරනයෝයි.
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    කොහෙද යකෝ ආණ්ඩුවේ වැරැද්ද? පොලිසියෙන් වැරැද්ද උනේ. එකට වගකියන්නේ පොලිස්පති ඒක නිසා පොලිස්පති තුමා නිහතමානිව වැරැද්ද බාර ගෙන අයින් උනා

    ai lokka tada une?kohomat umba pissan kotuwen penala awit anduwata kade yana porak bawa api dannawa.umba wage mole aul ,kade yana porawal ge kata walata aye man reply karan ne.thanks

    Sunimal Jayasiri=Upawasawansa s younger brother
     
    • Like
    Reactions: rajith84

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    පොලිසියට ගැහුවේ ජනතා විමුක්ති පෙරමුණේ මැරයෝ පිරිසක් සහ එයාලගේ උසි ගැන්වීමෙන් කුපිත වෙච්ච කොටසක්. දැන් ඒ කට්ටිය වීඩියෝ වලින් අදුනාගෙන තියෙන්නේ. එකට සම්බන්ද වෙච්ච අය දුරකථන මගින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් එක්ක කතා කරලා පවා තියෙනවා. පොලිසිය ලග නම්බර් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද සංගම් වල අය මේකට කලාපේ ඇතුලේ මුලිකත්වය ගෙන වැඩ කරලා තියෙන්නේ. සේවකයින්ගේ සාක්ෂි වලින් ඒවා ඔප්පු වෙනවා.
    එයාලව ඉක්මනටම අත්අඩංගුවට ගනීවි. සමහර විට අදම
    කලාපේ ඉන්නේ ගොඩක් තරුණ වයසේ නුගත් අය. එයාලව ඉක්මනටම ඔය වගේ දේ වලට පොළබවා ගන්න පුළුවන්. ඒක නිසා තමා ජනතා විමුක්ති පෙරමුණ මේකට කලාපේ තෝරා ගන්න ඇත්තේ
    පොලිසියට අණ දෙන කෙනා විදියට පොලිස්පති අයින් උනේ එයාගේ කැමැත්තෙන් එතුමාගේ නිහතමානී බව අපි අගය කරන්න ඕන. වෙඩි තියන්න කෙලින්ම අණ දීපු පොලිසියේ නිලධාරීන් දැන් ඉන්නේ රක්ෂිත බන්දනාගාරයේ එයාලට නීතියෙන් දඩුවම් ලැබේවි
    එහෙම අයින් වෙන අයට හිටිය කාලය අනුව සාදාරන ගානක් ලැබෙනවා. එහෙම ඕන තරම් කපා ගන්නේ නැහැ. ඉතාමත් සුළු ගානක් කැපෙන්නේ
    මැරුනොත් එයාගේ පවුලේ අයට සහනයක් ලැබෙන විදියට තමා තියෙන්නේ.
    මේක නැවත සංශෝදනය කරලා ගෙන්න තියෙන නිසා ඒක ගැන පසුව කතා කරමු. අවලංගු වෙච්ච එකක් ගැන කතා කරලා වැඩක් නැහැ.

    උඹ අපේ ගෙවල් පැත්තේ ආවොත් සුනිමලයෝ මම උඹේ ඇට දෙක ගලවලා රැපියලේ ෂොපින් බෑග් එකකට දාල දෙනවා...:growl::growl::growl:
     
    • Like
    Reactions: rajith84

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    උඹ අපේ ගෙවල් පැත්තේ ආවොත් සුනිමලයෝ මම උඹේ ඇට දෙක ගලවලා රැපියලේ ෂොපින් බෑග් එකකට දාල දෙනවා...:growl::growl::growl:

    ඔක බැරි වැඩ කියන්න එපා බන්. ඔකා ඇට නැති පණ්ඩක කුලේ එකෙක්:lol::lol::lol::no::no:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    පොලිසිය රජයට සේවය කරන්න ඉන්න කොටසක්. එයාලගෙන් වෙච්ච වැරැද්ද පොලිස්පතිතුමා බාරගෙන නිහතමානිව අයින් උනා. එකට සම්බන්ධ පොලිසියේ නිලධාරීන් ඇතුළුව කිහිප දෙනෙක් රක්ෂිත බන්දනාගර ගත කරලා විධිමත් පරීක්ෂණයක් පවත්වනවා. වැරදි කාරයින්ට දඩුවම් ලැබේවි.

    විධිමත්..?
    අනේ මචෝ..
    විහිලු කරන එකෙත් සීමාවක් තියාගනින්..
    රටේ එක එක මිනිස්සුන්ට එක එක නීති තියෙනකොට මොන විධිමත් ද..??

    අනේ නිකං පළයං බං යන්න..
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    යෝජිත පුද්ගලික අංශයේ සේවක විශ්‍රාම වැටුපට එරෙහිව කළ උද්ඝෝෂණයක් අතරතුරදී සිදුවූ ගැටුමකින් මිය ගිය කටුනායක නිදහස් වෙළඳකලාපයේ සේවකයා වෙනුවෙන් ලක්ෂ 10 ක මුදලක් ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කර තිබේ
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    යෝජිත පුද්ගලික අංශයේ සේවක විශ්‍රාම වැටුපට එරෙහිව කළ උද්ඝෝෂණයක් අතරතුරදී සිදුවූ ගැටුමකින් මිය ගිය කටුනායක නිදහස් වෙළඳකලාපයේ සේවකයා වෙනුවෙන් ලක්ෂ 10 ක මුදලක් ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කර තිබේ

    ඒ කොල්ලගේ ජීවිතයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට තක්සේරු කරන්න පුළුවන්ද..?

    මහින්දයත් එකයි..
    උගෙ උපදේශකයොත් එකයි..
    ආණ්ඩුවත් එකයි..
    ඇමතිලත් එකයි..
    පොලිසියත් එකයි..
    තෝත් ඒ ගොඩේම තමයි..

    (දැන් කපපං රෙප්)
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    ඒ කොල්ලගේ ජීවිතයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට තක්සේරු කරන්න පුළුවන්ද..?

    මහින්දයත් එකයි..
    උගෙ උපදේශකයොත් එකයි..
    ආණ්ඩුවත් එකයි..
    ඇමතිලත් එකයි..
    පොලිසියත් එකයි..
    තෝත් ඒ ගොඩේම තමයි..

    (දැන් කපපං රෙප්)

    ඒක තක්සේරු කිරිල්ලක් නොවේ මෝඩයෝ. ඒක වන්දි මුදලක්. ඒක එයා වෙනුවෙන් කරන ඉදිරි කටයුත්තකට හෝ එයාගෙන් යැපෙන අය ඉන්නවනම්
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    ඒක තක්සේරු කිරිල්ලක් නොවේ මෝඩයෝ. ඒක වන්දි මුදලක්. ඒක එයා වෙනුවෙන් කරන ඉදිරි කටයුත්තකට හෝ එයාගෙන් යැපෙන අය ඉන්නවනම්

    marunata passse mona wandi mudalada modayo harak katha kiynnne epa life eka watinne salli walata wada.moda katha kiyan netiwa edapan.