
කාන්තාරවල එයර්පොර්ට් ගහපු වෙලේ මේ ප්‍රොජෙක්ට් එක කලා නම් ඉවරයිනේ. එහෙනම් අදවෙනකොට මේක හදලත් ඉවරයි.![]()




දැන් Terminal 2 එක ගහන්නේ කොහෙද? කටුනායකමනේ.. එතකොට මේක පටන් ගන්නකොට කටුනායකට එන Flights කොහෙද Land කරන්නේ?? ඔන්න ඒ නිසා තමයි පුතේ මත්තල හැදුවේ.. මේ Project එක පටන් ගන්නකොටම ඒ ඔක්කොම මෙහෙයුම් කටයුතු මත්තලට ගෙනියනවා.. ඔන්න ඔක තමයි සිද්ද වෙන්නේ.. එතකොට මත්තලත් ගොඩ කටුනායකත් ගොඩ.. කොහොමද ටිකිරි මොලේ.. මම හිතන්නේ එහෙම වෙයි.. මොකද මම ලංකාවේ ඉන්න දවස් වල මත්තල පටන් ගත්ත දවස් වල Airport එකේ වැඩ කරන මගේ යාලුවෙක් මෙහෙම කතාවක් කිවුවා මතකයි.. මත්තල හැදුවට පස්සේ කටුනායකත් හදන්න ගන්නවා. ඒ හදන්න ගත්ත ගමන් කටුනායකට එන Flights ඔක්කොම මත්තලට යවනව කියලා. හැබැයි මේක ඇත්තක් වෙයිද බොරුවක් වෙයිද දන්නෙ නෑ.. ඔං.. මාව එහෙම නම් අල්ල ගන්න එපා
මේක එයාර්පෝට් එක දුවන ගමනුත් කරන්න පුලුවන් කියල කතාවකුත් ආවා..
දැන් මත්තල හදල ඉවර නිසා ගේමක් නැතිව එහෙට රොත්ත පිටින්ම ෂිෆ්ට් කරවයි.
හැබැයි අවු.2ක්3ක් ඕක එහෙට ශිව්ට් කරා නම් ඒ පැත්තටත් සෙතක් වෙයි.අඩුම ගානේ අර පාර අයිනේ ලුණු ටිකවත් විකිණෙයි.අනිවා ඔය ප්‍රොජෙට් ටිකත් Maga වගේ බැසිල්ගේ ඒවගෙන්ම කරවයි..
මේක එයාර්පෝට් එක දුවන ගමනුත් කරන්න පුලුවන් කියල කතාවකුත් ආවා..
දැන් මත්තල හදල ඉවර නිසා ගේමක් නැතිව එහෙට රොත්ත පිටින්ම ෂිෆ්ට් කරවයි.
හැබැයි අවු.2ක්3ක් ඕක එහෙට ශිව්ට් කරා නම් ඒ පැත්තටත් සෙතක් වෙයි.අඩුම ගානේ අර පාර අයිනේ ලුණු ටිකවත් විකිණෙයි.අනිවා ඔය ප්‍රොජෙට් ටිකත් Maga වගේ බැසිල්ගේ ඒවගෙන්ම කරවයි..


මෙහෙම කරානම් ඉවරනේ??
අපරදේ සල්ලි..
පිස්සු හුත්තල බන් ඉන්නේ ලන්කවේ.. සිරාවට. තමන්ගේ ජොබ් එක හරියට කරන්න දන්නෙ නැහැ, අනිත් එකගේ වැඩේ හොයන්නේ.
අපි දැන් මහන්සි උනොත් අපේ රට, අපේ දරුවන්ටවත් සුපිරි පැරඩයිස් එකක් වෙවි.සුවර්. අපිට මෙහෙම යන විඩියට ගියොත් තව අවු 10-15 ත් අතර වගේ කාලයකින් රටේ ලොකු සංවර්ධනයක් වෙවි.

4 ලේන් ගැහුවා 2009 - 2011. 2014 වෙද්දි ගොඩක් හම්බන්තොට පැත්තේ පාරවල් හැදුවා.
නැත්නම් හැමදෙටම යන මූලික වියදම වැඩි වෙනවා. උම්බ දන්නවද තවම ලනකාවේ කොච්චර කාර්ප්ට් තියා නිකන් ඩ්.බ්.එස්.ට් වත් කරල නැති ප්‍රධාන මාර්ග කොච්චර තියේද කියලා.දැනුත් මම ඉන්නේ එහෙම එකක. යකෝ පාරේ පලල 4 මිටර් වගේ. A17 මාර්ගය. දෙනියාය මාදම්පෙ කොටස. කරන්න ගියාම පුකවල් ඉරෙන්නෙ අපේයි ලොක්කොන්ගෙයි.එකේ කට්ට උම්බලට තෙරෙන්නේ නැහැ බන්..


උම්බ දන්නවද ලන්කවෙ ආර්ථිකයට කොච්චර සපෝර්ට් එකක් දෙනවද කියල.??
එම්ප්ලොයිස්ලා කී දාහක් වැඩද කියල??
හොයල බලපන්..
නැත්නම් කාගෙන් හරි අහපන් දන්නෙ නැත්නම්.











මේ කතාවෙත් හිතන්න දෙයක් තියනවා තාමා මචෝ
එහෙමවත් වෙනවා නම් ඒක ලොකු දෙයක් වියදම් කරපු සල්ලි වල හැටියට![]()

පිටරටවල් වලින් ලෝන් ගහ්න්නේ නැතුව සල්ලි නැහැ බන්.. දන්න තරමට. අපේ ප්‍රි ප්ලැන් කරන සෙට් එක වැඩ්ඩො වෙන්න ඔන අනිවා. නැත්නම් සේරම සල්ලි වතුරේ.
සල්ලි ඉතුරු කරගන්න පුලුවන් ආයුධ ටිකක් ගෙනල්ලා. අනිත් වැඩ පැත්තකට දලා. දිගටම යුද්දේ කරකර ඉන්නවා.







thank you saho..!!кσяη ησρє;17121995 said:@Assistance I agree with you...

