කටුනායක airport එකටත් note 7 තහනම්
Samsung Galaxy Note7 බිය කටුනායක ගුවන් තොටුපළටත් ඇවිත්
Samsung Galaxy Note7 ස්මාර්ට් ජංගම දුරකතනයට මේ වෙන කොට අත්වෙලා තියෙන ඉරණම ගැන ඔයාලා හැමෝම දැනුවත් ඇතිනේ.
සැම්සුන් නෝට් 7 දුරකථනයේ බැටරි කොටසේ ඇති යම් ගැටළුවක් නිසා එය එකවරම ගිනිගැනීමට ලක්වෙච්චි සිද්ධීන් මේ වෙන කොට 37ක් වාර්තා වෙලා තියෙනවා.
ඉතිං මේ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙත් ගුවන් ගතවන මගීන්ට Samsung Galaxy Note7 භාවිතය තහනම් කරලා තියෙනවා.
මේ ගැන නිවේදනයක් ද ගුවන් තොටුපලේ අලවලා තියෙනවා.
ඒ නිවේදනය පහතින් බලන්න…

http://www.gossipking.lk/2016/09/15/26003/