කටුසු කොන්ද (හන්තාන) Help!

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    කටුසු කොන්ද (හන්තාන) Help!

    කටුසු කොන්ද ගියපු අයගෙන් හෙල්ප් එකක් ඕනේ. වාහනයක යනවනම් මොකක්ද යන්න හොඳ පාර, (වාහනේ නවත්තල යන්න තැනකුත් තියනවනම් හොදයි) අපි එන්නේ මොරටුව ඉඳල,
    වැදගත් වෙන ඕන දෙයක් ... :rolleyes:
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    මේ දවස්වල වැස්ස නිසා කටුසු කොන්ද යන එක පොඩ්ඩක් අවුල්,හොම්බ තලාගන්ඩ ලොකු චාන්ස් එකක් තියනවා.සරසවිගම බස් නවත්තන තැන ඉඳන් ලයිම ගාවට තියන පාර ටිකක් අවුල් බයික් ත්‍රීවිල් වගේනම් ගේමක් නෑ. හන්තාන නෝමල් රූට් එක නම් වැස්සට එච්චර අවුලක් නෑ පොඩ්ඩක් හිතලා බලන්ඩ යන්ඩ කලින්
     
    • Like
    Reactions: SuperX

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    vehicle ekaka yanawa nam google maps wala "hotel vajrapni" kiyana location eka dagena yanna
    one nam e hotel eka gawata yanakanma vehicle eke gihin ethana dala yanna puluwan
    eth eta kalin hambenawa podi 4 man handiyak
    ethana gedaraka dala tama api giye
    kiwa wage me dawas wala wessa nam lissanawa athi gala
     
    • Like
    Reactions: SuperX

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure

    (y) (y)