නිකන් දුන්න පලියට හැම එකම ගන්න එපා යකෝ.ලංකාවේ උන්ට නිකන් දුන්නොත් දෙමල පත්තරේ උනත් ගන්නවනේ

Podi Silva - පොඩි සිල්වා;22591174 said:ඉතුරු Film ටික බලන්න වෙන්නේ නෑ එහෙනම් උබට![]()
![]()
katene yako le enne...ලගදි දවසක ඩෙන්ටා එකෙන් ඇවිත් ටුත් බ්‍රෂ් දෙක දෙක දුන්නා නිකන්...අද නිකමට මැදලා බැලුවා ඒකෙ කෙදි හයියයි හම ගහින් දැන් විදුරුමහේ ලේ එනවා!සුපිරිවිකි ටුත් පේස්ට් එකක් දුන්නා ඒක පට්ට සැරයි!
