Ai machan Hamoma wagey Sinhala Beheth Kiyaddi Wenama Bara Wachana walin Kiyanne Katha karana Slang Eken Kiwwama Alla ganna Leysi ney.. මම දාන විදිහ නම් තේරෙනව ඇති කියල හිතෙනව.ඉස්සරහට මීටත් වඩා තේරුම් ගන්න ලේසි විදිහට දාන්නම් යාළුවා.