කට ගඳයො වරෙලලා - මෙන්න විසඳුම !

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :D අර තමන්ගේ ගඳ තමන්ට දැනෙන්නේ නැති සීන් එකක් තියෙනව නේද, ඒ හින්ද දැනෙන්නේ නැද්ද දන්නේ නෑ. පොඩි උන්ගෙන් අහන්න බෑ උන් ඊට පස්සේ "අර අයියගේ කට ගඳයි" කියල හතරවටේ කියකිය යන්න ගියාම කොහොමද ආතල් එක :D

    :rofl::rofl::rofl::P ඔව් තමන්ගේ ගඳ නම් දැනෙන්නේ නැහැ...එත් හොදට බැලුවොත් තේරෙනවා..ඕක මානසිකවත් වෙනවා...කෙනෙක් උබට කිව්වොත් ගඳයි කියල එදා ඉදන් උබට ඕක දැනෙන්න ගන්නවා..නමුත් ඇත්තට ගඳක් නැති වෙන්නත් පුළුවන්..ඒ නිසා හොදම දේ කවුරු හරි විස්වාසවන්ත කෙනෙක් ගෙන් අහන එක තමා...:yes:
     
    :D:D තාම නං එහෙම වෙච්ච වගක් මතක නෑ :D:D කමක් නෑ කෙල්ලෙක් ඉන්න දාක වැදගත් වෙයිනෙ, Kiss එකක් දෙන්න ලං වෙද්දී අය්ය කට හොදන් එන්න කිවොත් ගන්න නම මතක තියාගන්නන්කෝ :yes:

    එච්චර නහින්න ඕන නෑ, කෙල්ල සෙට් වෙන්න ටෝක දාගෙන යනකොටම දැන ගන්න ලැබෙයි. ඕකුන්ගෙ නහයවල් මාර දරුණුයි බං
     
    Podi Silva - පොඩි සිල්වා;19563728 said:
    සෝඩ දාල සැන්ඩි කර බයිට් සමග වදින තුරු ගසන්න :lol: :rofl:

    නහයෙන් කටින් , පුකෙන් අනිකෙන් බට දාල ICU එකෙ බොහෝ කාලයක් හිටියෑකි !

    වෛද්‍ය උපදෙස් මතම පමණක් භාවිතා කරනු.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    kata gada nam sira wata kiyanne monawada dannawada ?

    hodata wathura bonna machanlaa ethakota hari oya mukuth ona naha badee thiyena usneee thami katin enne kakka chu ekka hari dahadiya gadata hari yanne nathuwa dahadiyai bokak hari dammahama saharu gawa palathee inna baha , e wathura bonne mathi hinda
     
    බඩේ උෂ්ණෙටත් කට ගඳ ගහනවා. ඒකට මේ තෙල හරියන්නෙ නෑ. ඒක වෙනම ලෙඩක්.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඉදිරියේ රාළ;19563335 said:
    අතේ මැණික් කටුව උඩ දිවෙන් හොඳට ලෙව කාල (කෙල තලි පිටින් හිටින්න) වේලෙන්න ඇරල ඉඹල බලන්න.

    meka alewi pracharanayk bn.ohoma kalama meloke hema ekagema gadai.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගෙත් හොඳම යාළුවෙක් ඉන්නවා, පොරගෙත් ඔය සීන් එක තියෙනවා... මට එයාට කියන්න බෑ හරි නැති නිසා... :baffled:බට් මේ ළඟදි දවසක එයගේ කටින්ම කිව්වා එයා මවුත් වොශ් එකක් පාවිච්චි කරනවා කියලා...

    ගොඩක් වෙලාවට දත් මුල් දිය උනාමයි ඔය සීන් එක එන්නේ... දත් මදින්නේ නැතුව මැලියම් දත් අස්සේ බැඳුනාමත් ඔහොම එනවා... පුළුවන් තරම් රෑටත් දත් මැදලා නිදා ගන්න එක හොඳයි..දත් මදිනකොට දිවත් මදින්න... මොකද දිවෙත් මැලියම් හිටිනවා.:P

    ෆාමසි වල තියෙනවා හොඳ මවුත් වොශ් ජාති..

    තමන්ටම කටෙන් ස්මෙල් එකක් එන්වද කියලා චෙක් කර ගන්න පුළුවන්..;) මම නම් කොයි වෙලෙත් ඒ ගැන සැලකිලිමත් වෙනවා.. මොකද ඒක පුද්ගලයෙක්ගේ පෞර්ෂත්වයට හානියක්... තොල කට වේලිලා වගේ නම් වතුර ටිකක් බොන්න.. එක්කෝ බබල් ගම් එකක් හපන්න.... පිරිසිදුවට ඉද්දි කවුරු උනත් කැමතී නේහ්...:cool:
     
    මොන මවුත් වොශ් එකෙන් හේදුවත්, කොච්චර දත් මැද්දත්, ගැලවෙන්නෙ නැති මැලියම් තියෙනවා. දත් මුල් වල අවුලක් නිසා ඒක හැදෙන්නෙ. ඒකට තමා මේ තෙල තියෙන්නෙ.