අර තමන්ගේ ගඳ තමන්ට දැනෙන්නේ නැති සීන් එකක් තියෙනව නේද, ඒ හින්ද දැනෙන්නේ නැද්ද දන්නේ නෑ. පොඩි උන්ගෙන් අහන්න බෑ උන් ඊට පස්සේ "අර අයියගේ කට ගඳයි" කියල හතරවටේ කියකිය යන්න ගියාම කොහොමද ආතල් එක
![]()

ඔව් තමන්ගේ ගඳ නම් දැනෙන්නේ නැහැ...එත් හොදට බැලුවොත් තේරෙනවා..ඕක මානසිකවත් වෙනවා...කෙනෙක් උබට කිව්වොත් ගඳයි කියල එදා ඉදන් උබට ඕක දැනෙන්න ගන්නවා..නමුත් ඇත්තට ගඳක් නැති වෙන්නත් පුළුවන්..ඒ නිසා හොදම දේ කවුරු හරි විස්වාසවන්ත කෙනෙක් ගෙන් අහන එක තමා...
අර තමන්ගේ ගඳ තමන්ට දැනෙන්නේ නැති සීන් එකක් තියෙනව නේද, ඒ හින්ද දැනෙන්නේ නැද්ද දන්නේ නෑ. පොඩි උන්ගෙන් අහන්න බෑ උන් ඊට පස්සේ "අර අයියගේ කට ගඳයි" කියල හතරවටේ කියකිය යන්න ගියාම කොහොමද ආතල් එක

බට් මේ ළඟදි දවසක එයගේ කටින්ම කිව්වා එයා මවුත් වොශ් එකක් පාවිච්චි කරනවා කියලා...
මම නම් කොයි වෙලෙත් ඒ ගැන සැලකිලිමත් වෙනවා.. මොකද ඒක පුද්ගලයෙක්ගේ පෞර්ෂත්වයට හානියක්... තොල කට වේලිලා වගේ නම් වතුර ටිකක් බොන්න.. එක්කෝ බබල් ගම් එකක් හපන්න.... පිරිසිදුවට ඉද්දි කවුරු උනත් කැමතී නේහ්...