කට තුවාල වෙලා බං

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කට තුවාල වෙලා බං

    එපා වෙලා ඉන්නේ තොල ඇතුල් පැත්තේ තුවාල වෙලා. කතා කරන්නත් අමාරුයි දත් වදින නිසා.

    බෙහෙතක් කියපල්ලා ඉක්මනට සනීප වෙන එකක්



    EDIT:
    Oraleez ekak gaththa. balmu
    170/-
    orlicx.gif
     
    Last edited:

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    එපා වෙලා ඉන්නේ තොල ඇතුල් පැත්තේ තුවාල වෙලා. කතා කරන්නත් අමාරුයි දත් වදින නිසා.

    බෙහෙතක් කියපල්ලා ඉක්මනට සනීප වෙන එකක්

    කතුරුමුරුංගා මැල්ලුම් කාපන්. නැතිනම් රෑට නිදාගන්න කලින් කතුරුමුරුංගා වලින් සුප් එකක් හදන් බීපං. උදේ නැගිටිනකොට ඕවා සනීපයි!
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    කාරණය මේක නම් කතුරුමුරුංගා කොළ සම්බෝලය කන්න නැත්නම් මැල්ලුම්....අමාරු වුනත් ලුණුවතුරෙන් කට සොදන්න බලන්න....එකත් ප්‍රතිකාරයක් තමයි..
    RAD13.jpg

    නැත්නම් ෆාමසියකින් Oralpaste එකක් අරන් පාවිච්චි කරන්න..එක එක වර්ග තියෙන එකේ ෆාමසියෙන් හරි දන්න කෙනෙක්ගෙන් අහලම බෙහෙත අරන් පාවිච්චි කරන්න.....ඉක්මනටම හොද වේවි ඒකෙන්.....


     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ලුනු වතුරෙන් කට හෝදපං. හරි යන්නේ නැත්තං orrepaste gel එක ෆාමසියෙන් අරං ගාපං. ඕකට ලාවට හිරිවැටෙන නිසා ඒ වෙලාවෙම වේදනාව නැති වෙනවා.

    IMAGE095.JPG
     

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    ලුනු වතුරෙන් කට හෝදපං. හරි යන්නේ නැත්තං orrepaste gel එක ෆාමසියෙන් අරං ගාපං. ඕකට ලාවට හිරිවැටෙන නිසා ඒ වෙලාවෙම වේදනාව නැති වෙනවා.

    IMAGE095.JPG

    Machan dan meka lankawata enne naa mn danna widiyata
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,049
    527
    113
    sawu keda kanna.puluwannam kithul thalapa kanna
    kathurumurunga mellumakanna hodata al wathurena nanna
    lede hoda wei
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕක හර්පිස් තත්වයක්. විටමින් b පෙති බීපන්. අනේ බන් අපෙත් කටවල් වල ඕවා ඕනා තරම් එනවා. ටික දවසකින් ඉබේම අඩු වෙලා යනවා. ඔච්චර හිතන්න දෙයක් නැහැ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඩොකෙක්ගෙන් අහලා බෙහෙතක් ගනින්..... බොන්ජෙලාද මොකක්ද නමක් තියෙන එකක් තිබුනා.... හරියට නම මතක නෑ.... :dull:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Machan dan meka lankawata enne naa mn danna widiyata

    :shocked: ආ එහෙමද. මම මාස දෙකකට කලින් එකක් ගත්තා බං. ඒක තාම තියනවා. මොනවා උනත් අපරාදේ මේක එන්නෙ නැති එක නම්.
    සමහර ෆාමසි වල තවම ඇති නේ.