කට තුවාල වෙලා බං

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    lunu wathuren kata hodapn.
    kemak kapu hema welawema hodapn.ethana pirisiduwa thiyaganna etakota kmanatama adu wela yanawa.
     

    Snaip

    Active member
  • May 26, 2016
    117
    25
    28
    කතුරුමුරුංගා කොළ මිටියක් අරගෙන කිරි ටිකක් දාලා uyala කන්න aka paren හොඳ wenawa...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඩොකෙක්ගෙන් අහලා බෙහෙතක් ගනින්..... බොන්ජෙලාද මොකක්ද නමක් තියෙන එකක් තිබුනා.... හරියට නම මතක නෑ.... :dull:

    bonjila
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Try Chlorhexidine Gluconate Gel Machan Dawasin aduwenawa ....Dawas deken withara hondama wela yanawa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Dentogel ගාපං..
    ගන්දස්කාරයි හැබැයි.. :lol:

    dentogel-gel-10gm.jpg

     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කෝමාරිකා ජූස් එකක් බීපන් දවසෙන් හරි යනවා
    Aloe-Vera-Juice.jpg

     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඇගේ උෂ්ණේ නිසා වෙන දෙයක් නම් හවසට සව් වගේ දෙයක් බොන්න
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔරලීස් තමා කලිං තිබ්බ ඔරපේස්ට් කියල එකක් මින්ට් රහයි අප්පිරියාවක් නැතුව ගෑවෑකි දැන් තියෙන්නෙ ඔරලීස් පිලී ගඳයි ගාපු වෙලේ ඉඳන් වමනෙ යන්න එනව :( :(
    ඒක ගාන්න බැරි හින්ද ඔරපේස්ට් එකක් ෆාමසි තුන හතරකම බැලුව ඔක්කොගෙම තියෙන්නෙ ලීස් රෙද්ද :sorry: :sorry:
    ඩොන්පිරිඩන් එකක් බීල ගාගත්ත :( :(