අන්ධ භක්තියෙන් මුලා නොවි කඨින පිංකම/ කඨින චීවරය උපයෝගී කරගෙන නිවන අවබෝධ කර ගැනීමට උත්සාහ කරමු.
Last edited:
tahniyama jeewath wena eka thamai hondaඅපේ ගෙවල් එහා පැත්තෙ ගෙවල් දෙකකට එහා ගෙදරින් තමා මෙහෙ පන්සලේ කටිනෙ කලේ. මාත් ඉතින් දවස් දෙකක් විතර ගියා පන්සලේ තින්ත ගාන්න. තව ඌ එක්ක බයික්කෙ තින්ත ගේන්න එහෙම ගියා. තව ඌ කොරෝනා හැදිලා කොරන්ටයින් වෙලා ඉද්දි එහෙම ගෙදරට බයික් එකෙන් සිමෙන්ති කොට්ට එහෙම ඇද්ද යකඩ කම්බි ඇදලා දුන්න. උන්ගෙ තාත්තගෙ සොහොන් කොත හදන්න තනියට ඌ එක සොහොනට වෙලා හිටියා දවස් දෙකක් එහෙම.
පස්සෙ පස්සෙ ඉතින් දවස් දෙක තුනක් මට එහෙම පන්සල් යන්න කතා කලාම යන්න හම්බුනේ නෑ. මටත් ඉතින් රෙදි හෝදන්න අනන් මනන් වැඩ තියේනෙ ගෙදර. ආයෙ දවසක තින්තවගයක් ගේන්න යන්න කතා කලා. එ වෙලාවෙ මාත් ගෙදර වැඩක් කර කර හිටියෙ. තව කොල්ලෙක් ඉන්නව ගෙවල් කිට්ටුව. මම කිව්ව ඌ එක්ක යන්න කියල ඌ ගෙදර ඉන්නෙ කියල. මූ මගෙන් හෙල්මට් එකත් ඉල්ලන් ගියා. මම හිතුවෙ ඌ එක්ක යන්න ඇති කියල. පස්සෙ හෙල්මට් එක ගෙනත් දෙද්දි අරූ එක්කද ගියෙ කියල. නැහැල්ලු අම්මා එක්කලු.
පස්සෙ ඊයෙ කටිනෙට ගිය වෙලාවෙ කියනව අනන් මනන්. කවුරුත් ආවෙ නැහැල්ලු උදව් කරන්න. වැඩපලේ කට්ටියලු ගොඩක්ම උදව් කලේ. ඒගොල්ලො තමා හොයල බැලිවෙ ගොඩක්ම. එයාලගෙ වචනෙත් ඇති මට. අනෙ අම්මෝ කියපුවා. ඔන්න මිනිස්සු. කරපුවට වඩා නොකරපුවා තමා මිනිස්සුන්ට පේන්නෙ.![]()
අපේ ගෙවල් එහා පැත්තෙ ගෙවල් දෙකකට එහා ගෙදරින් තමා මෙහෙ පන්සලේ කටිනෙ කලේ. මාත් ඉතින් දවස් දෙකක් විතර ගියා පන්සලේ තින්ත ගාන්න. තව ඌ එක්ක බයික්කෙ තින්ත ගේන්න එහෙම ගියා. තව ඌ කොරෝනා හැදිලා කොරන්ටයින් වෙලා ඉද්දි එහෙම ගෙදරට බයික් එකෙන් සිමෙන්ති කොට්ට එහෙම ඇද්ද යකඩ කම්බි ඇදලා දුන්න. උන්ගෙ තාත්තගෙ සොහොන් කොත හදන්න තනියට ඌ එක සොහොනට වෙලා හිටියා දවස් දෙකක් එහෙම.

මිනිස්සු එහෙම තමා බන්..පොඩ්ඩ මිස් වෙන කොට නොකරපු දේවල් තමයි දකින්නේ..ගෑනිත් එහෙම තමාඅපේ ගෙවල් එහා පැත්තෙ ගෙවල් දෙකකට එහා ගෙදරින් තමා මෙහෙ පන්සලේ කටිනෙ කලේ. මාත් ඉතින් දවස් දෙකක් විතර ගියා පන්සලේ තින්ත ගාන්න. තව ඌ එක්ක බයික්කෙ තින්ත ගේන්න එහෙම ගියා. තව ඌ කොරෝනා හැදිලා කොරන්ටයින් වෙලා ඉද්දි එහෙම ගෙදරට බයික් එකෙන් සිමෙන්ති කොට්ට එහෙම ඇද්ද යකඩ කම්බි ඇදලා දුන්න. උන්ගෙ තාත්තගෙ සොහොන් කොත හදන්න තනියට ඌ එක සොහොනට වෙලා හිටියා දවස් දෙකක් එහෙම.
පස්සෙ පස්සෙ ඉතින් දවස් දෙක තුනක් මට එහෙම පන්සල් යන්න කතා කලාම යන්න හම්බුනේ නෑ. මටත් ඉතින් රෙදි හෝදන්න අනන් මනන් වැඩ තියේනෙ ගෙදර. ආයෙ දවසක තින්තවගයක් ගේන්න යන්න කතා කලා. එ වෙලාවෙ මාත් ගෙදර වැඩක් කර කර හිටියෙ. තව කොල්ලෙක් ඉන්නව ගෙවල් කිට්ටුව. මම කිව්ව ඌ එක්ක යන්න කියල ඌ ගෙදර ඉන්නෙ කියල. මූ මගෙන් හෙල්මට් එකත් ඉල්ලන් ගියා. මම හිතුවෙ ඌ එක්ක යන්න ඇති කියල. පස්සෙ හෙල්මට් එක ගෙනත් දෙද්දි අරූ එක්කද ගියෙ කියල. නැහැල්ලු අම්මා එක්කලු.
පස්සෙ ඊයෙ කටිනෙට ගිය වෙලාවෙ කියනව අනන් මනන්. කවුරුත් ආවෙ නැහැල්ලු උදව් කරන්න. වැඩපලේ කට්ටියලු ගොඩක්ම උදව් කලේ. ඒගොල්ලො තමා හොයල බැලිවෙ ගොඩක්ම. එයාලගෙ වචනෙත් ඇති මට. අනෙ අම්මෝ කියපුවා. ඔන්න මිනිස්සු. කරපුවට වඩා නොකරපුවා තමා මිනිස්සුන්ට පේන්නෙ.![]()
අපෝ එහෙනම් ගෑනු එපාමිනිස්සු එහෙම තමා බන්..පොඩ්ඩ මිස් වෙන කොට නොකරපු දේවල් තමයි දකින්නේ..ගෑනිත් එහෙම තමා
මිනිස්සු එහෙම තමා බන්..පොඩ්ඩ මිස් වෙන කොට නොකරපු දේවල් තමයි දකින්නේ..ගෑනිත් එහෙම තමා
බැඳලම බලපන් පුතා ආතල් එක. මේ කිව්වා එව්වා ගෑනිගේ හැටියට වෙනස් වෙන්නේ කාලය එක්ක තමයි. ඒ කියන්නේ සමහර ගෑනු මාසෙන්, අවුරුද්දෙන්, ළමයි හම්බ උන් පස්සේ, අවුරුදු 10න්, 20න් ඔය ආදී වසයෙන්..........අපෝ එහෙනම් ගෑනු එපා