කඨිනයෙන් නිවනට

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,164
    1
    100,935
    113
    34
    Kalutara
    අපේ ගෙවල් එහා පැත්තෙ ගෙවල් දෙකකට එහා ගෙදරින් තමා මෙහෙ පන්සලේ කටිනෙ කලේ. මාත් ඉතින් දවස් දෙකක් විතර ගියා පන්සලේ තින්ත ගාන්න. තව ඌ එක්ක බයික්කෙ තින්ත ගේන්න එහෙම ගියා. තව ඌ කොරෝනා හැදිලා කොරන්ටයින් වෙලා ඉද්දි එහෙම ගෙදරට බයික් එකෙන් සිමෙන්ති කොට්ට එහෙම ඇද්ද යකඩ කම්බි ඇදලා දුන්න. උන්ගෙ තාත්තගෙ සොහොන් කොත හදන්න තනියට ඌ එක සොහොනට වෙලා හිටියා දවස් දෙකක් එහෙම.

    පස්සෙ පස්සෙ ඉතින් දවස් දෙක තුනක් මට එහෙම පන්සල් යන්න කතා කලාම යන්න හම්බුනේ නෑ. මටත් ඉතින් රෙදි හෝදන්න අනන් මනන් වැඩ තියේනෙ ගෙදර. ආයෙ දවසක තින්තවගයක් ගේන්න යන්න කතා කලා. එ වෙලාවෙ මාත් ගෙදර වැඩක් කර කර හිටියෙ. තව කොල්ලෙක් ඉන්නව ගෙවල් කිට්ටුව. මම කිව්ව ඌ එක්ක යන්න කියල ඌ ගෙදර ඉන්නෙ කියල. මූ මගෙන් හෙල්මට් එකත් ඉල්ලන් ගියා. මම හිතුවෙ ඌ එක්ක යන්න ඇති කියල. පස්සෙ හෙල්මට් එක ගෙනත් දෙද්දි අරූ එක්කද ගියෙ කියල. නැහැල්ලු අම්මා එක්කලු.

    පස්සෙ ඊයෙ කටිනෙට ගිය වෙලාවෙ කියනව අනන් මනන්. කවුරුත් ආවෙ නැහැල්ලු උදව් කරන්න. වැඩපලේ කට්ටියලු ගොඩක්ම උදව් කලේ. ඒගොල්ලො තමා හොයල බැලිවෙ ගොඩක්ම. එයාලගෙ වචනෙත් ඇති මට. අනෙ අම්මෝ කියපුවා. ඔන්න මිනිස්සු. කරපුවට වඩා නොකරපුවා තමා මිනිස්සුන්ට පේන්නෙ. 🥲
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918

    tahniyama jeewath wena eka thamai honda
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    U ubata kamathiy wage
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ

    මිනිස්සු එහෙම තමා බන්..පොඩ්ඩ මිස් වෙන කොට නොකරපු දේවල් තමයි දකින්නේ..ගෑනිත් එහෙම තමා
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    මිනිස්සු එහෙම තමා බන්..පොඩ්ඩ මිස් වෙන කොට නොකරපු දේවල් තමයි දකින්නේ..ගෑනිත් එහෙම තමා
    අපෝ එහෙනම් ගෑනු එපා
    බැඳලම බලපන් පුතා ආතල් එක. මේ කිව්වා එව්වා ගෑනිගේ හැටියට වෙනස් වෙන්නේ කාලය එක්ක තමයි. ඒ කියන්නේ සමහර ගෑනු මාසෙන්, අවුරුද්දෙන්, ළමයි හම්බ උන් පස්සේ, අවුරුදු 10න්, 20න් ඔය ආදී වසයෙන්..........
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    අපේ ගෙවල් එහා පැත්තෙ ගෙවල් දෙකකට එහා ගෙදරින් තමා මෙහෙ පන්සලේ කටිනෙ කලේ. මාත් ඉතින් දවස් දෙකක් විතර ගියා පන්සලේ තින්ත ගාන්න. තව ඌ එක්ක බයික්කෙ තින්ත ගේන්න එහෙම ගියා. තව ඌ කොරෝනා හැදිලා කොරන්ටයින් වෙලා ඉද්දි එහෙම ගෙදරට බයික් එකෙන් සිමෙන්ති කොට්ට එහෙම ඇද්ද යකඩ කම්බි ඇදලා දුන්න. උන්ගෙ තාත්තගෙ සොහොන් කොත හදන්න තනියට ඌ එක සොහොනට වෙලා හිටියා දවස් දෙකක් එහෙම.

    පස්සෙ පස්සෙ ඉතින් දවස් දෙක තුනක් මට එහෙම පන්සල් යන්න කතා කලාම යන්න හම්බුනේ නෑ. මටත් ඉතින් රෙදි හෝදන්න අනන් මනන් වැඩ තියේනෙ ගෙදර. ආයෙ දවසක තින්තවගයක් ගේන්න යන්න කතා කලා. එ වෙලාවෙ මාත් ගෙදර වැඩක් කර කර හිටියෙ. තව කොල්ලෙක් ඉන්නව ගෙවල් කිට්ටුව. මම කිව්ව ඌ එක්ක යන්න කියල ඌ ගෙදර ඉන්නෙ කියල. මූ මගෙන් හෙල්මට් එකත් ඉල්ලන් ගියා. මම හිතුවෙ ඌ එක්ක යන්න ඇති කියල. පස්සෙ හෙල්මට් එක ගෙනත් දෙද්දි අරූ එක්කද ගියෙ කියල. නැහැල්ලු අම්මා එක්කලු.

    පස්සෙ ඊයෙ කටිනෙට ගිය වෙලාවෙ කියනව අනන් මනන්. කවුරුත් ආවෙ නැහැල්ලු උදව් කරන්න. වැඩපලේ කට්ටියලු ගොඩක්ම උදව් කලේ. ඒගොල්ලො තමා හොයල බැලිවෙ ගොඩක්ම. එයාලගෙ වචනෙත් ඇති මට. අනෙ අම්මෝ කියපුවා. ඔන්න මිනිස්සු. කරපුවට වඩා නොකරපුවා තමා මිනිස්සුන්ට පේන්නෙ. 🥲

    ඔය වගේ ඇබිත්ත ටයිප් එවුන් ලං කරගන්න උබට මොලේ කචල්ද බන්
     
    • Wow
    Reactions: Heshan Daminda