කඨිනෙ අමුවෙන් ම

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඉස්ස‍ර කටිනෙ වැඩම්මුවේ පාන්දර 3ට විතර ..හේවිසි ගහද්දි අපි පාරට ඇවිත් පැය ගණන් ඉන්නවා,පුදුම ශද්දාවකින් ගමේ ප්‍රදාන දායකය ඕක ඔලුවේ තියාගෙන ගියේ..ඊයේ ආව මේ පාර එක..මට හිතුනෙම මොන්ටිසෝරියක පෙරහැරක් කියල..ආතල් ගොඩක්..පොඩිඋන් කුනුහරප කිය කියා කතරගම දේවාලේ වගේ බජවුවක්..කාලය මැවූ වෙනසක අරුමේ
     

    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    1700493452388.jpeg
     
    • Haha
    Reactions: YelaWolf

    thomian

    Well-known member
  • May 20, 2011
    12,515
    17,631
    113
    දෙයියනේ.. දෙයියනේ

    බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කරලා තියෙන්නේ මේ වගේ ට්‍රැක පැනපු උන්ගෙන් බේරිලා නිවන් දකින්න කියලා මතක් වුනාම :rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    නලා බෙර වලින් සතුට නේද ප්‍රකාශ කරන්න ඕනේ? ඒක නේද වෙන්නෙ? මෙතන මල බෙරේ ගගහ යන්න කියලද කියන්නෙ?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,012
    113
    katine withrak neme hamadema track out yanwa hari manussayek wde lead karanna nathi wunama.

    hamadetama eka ehemayi. :)
     
    • Like
    Reactions: War Fighter