කඨිනෙ අමුවෙන් ම
thomian Well-known member May 20, 2011 12,517 17,634 113 Nov 20, 2023 #1 Reactions: YelaWolf, KrishanL89, desh22 and 9 others
2osama Well-known member Oct 25, 2010 81,536 72,748 113 මාලඹේ Nov 20, 2023 #2 කොහොම හරි කමක් නැහැ සල්ලි හොයන්න තමා ගණයන් ට ඕනේ Reactions: SMG70, Ryan08 and thomian
dayt0na Well-known member Jan 2, 2012 29,872 28,765 113 Nov 20, 2023 #3 therune na Reactions: Candid-B and thomian
saradiyel_uk Well-known member May 9, 2010 2,632 3,505 113 Nov 20, 2023 #4 හරි නම් උපාසක අම්මලා ටිකත් නටවලා ගන්න ඕනි Reactions: desh22, Ryan08, mr.Z and 1 other person
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Nov 20, 2023 #5 සුද්දො ඇවිල්ලා කරපු විනාසයක් නෑ මේ කොහොමත් අපේ හැටි Reactions: War Fighter, SMG70, Candid-B and 8 others
thomian Well-known member May 20, 2011 12,517 17,634 113 Nov 20, 2023 #7 dayt0na said: therune na Click to expand... Reactions: dayt0na
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Nov 20, 2023 #9 ------ Post added on Nov 20, 2023 at 7:17 PM Reactions: Nidarshana_k, dilann and thomian
CodeMan Well-known member Aug 26, 2021 675 910 93 Nov 20, 2023 #10 කටිනෙට ගමේ උපාසක අම්මලාගේ තියෙන උනන්දුව දැක්කම බය හිතෙනවා. Reactions: Nidarshana_k, Candid-B, Ryan08 and 1 other person
dhanuka kumara Well-known member Jul 30, 2012 5,519 8,985 113 Nov 20, 2023 #11 ඉස්සර කටිනෙ වැඩම්මුවේ පාන්දර 3ට විතර ..හේවිසි ගහද්දි අපි පාරට ඇවිත් පැය ගණන් ඉන්නවා,පුදුම ශද්දාවකින් ගමේ ප්‍රදාන දායකය ඕක ඔලුවේ තියාගෙන ගියේ..ඊයේ ආව මේ පාර එක..මට හිතුනෙම මොන්ටිසෝරියක පෙරහැරක් කියල..ආතල් ගොඩක්..පොඩිඋන් කුනුහරප කිය කියා කතරගම දේවාලේ වගේ බජවුවක්..කාලය මැවූ වෙනසක අරුමේ Reactions: War Fighter, itguy77, Nidarshana_k and 7 others
ඉස්සර කටිනෙ වැඩම්මුවේ පාන්දර 3ට විතර ..හේවිසි ගහද්දි අපි පාරට ඇවිත් පැය ගණන් ඉන්නවා,පුදුම ශද්දාවකින් ගමේ ප්‍රදාන දායකය ඕක ඔලුවේ තියාගෙන ගියේ..ඊයේ ආව මේ පාර එක..මට හිතුනෙම මොන්ටිසෝරියක පෙරහැරක් කියල..ආතල් ගොඩක්..පොඩිඋන් කුනුහරප කිය කියා කතරගම දේවාලේ වගේ බජවුවක්..කාලය මැවූ වෙනසක අරුමේ
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 20, 2023 #12 හිටං ෆන් Reactions: War Fighter, Ryan08, dhanuka kumara and 1 other person
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Nov 20, 2023 #14 මේ පපුව ඇතුලේ චේ ගුවේරා ඕෂෝ දලෙයි ලාමා. Reactions: dhanuka kumara, thomian and kinkon
thomian Well-known member May 20, 2011 12,517 17,634 113 Nov 20, 2023 #15 දෙයියනේ.. දෙයියනේ බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කරලා තියෙන්නේ මේ වගේ ට්‍රැක පැනපු උන්ගෙන් බේරිලා නිවන් දකින්න කියලා මතක් වුනාම Reactions: War Fighter, Antare RETURN, YelaWolf and 3 others
දෙයියනේ.. දෙයියනේ බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කරලා තියෙන්නේ මේ වගේ ට්‍රැක පැනපු උන්ගෙන් බේරිලා නිවන් දකින්න කියලා මතක් වුනාම
jhnnwp Well-known member Jan 6, 2012 44,190 31,922 113 Nov 20, 2023 #16 Nidimatha yawanna da Lol Reactions: Nidarshana_k and dhanuka kumara
ruchira55 Well-known member Mar 23, 2012 39,891 40,666 113 Nov 20, 2023 #17 නලා බෙර වලින් සතුට නේද ප්‍රකාශ කරන්න ඕනේ? ඒක නේද වෙන්නෙ? මෙතන මල බෙරේ ගගහ යන්න කියලද කියන්නෙ?
Antare RETURN Active member Nov 19, 2023 228 191 43 25 Panadura Nov 20, 2023 #18 ruchira55 said: නලා බෙර වලින් සතුට නේද ප්‍රකාශ කරන්න ඕනේ? ඒක නේද වෙන්නෙ? මෙතන මල බෙරේ ගගහ යන්න කියලද කියන්නෙ? Click to expand... Na palli Kurusa ballige puthalage agamata harennalu ona Reactions: YelaWolf and Nidarshana_k
ruchira55 said: නලා බෙර වලින් සතුට නේද ප්‍රකාශ කරන්න ඕනේ? ඒක නේද වෙන්නෙ? මෙතන මල බෙරේ ගගහ යන්න කියලද කියන්නෙ? Click to expand... Na palli Kurusa ballige puthalage agamata harennalu ona
Nidarshana_k Well-known member Feb 19, 2022 29,604 1 51,314 113 ප*යාගල sorry.com Nov 21, 2023 #19 Honda.putha said: ------ Post added on Nov 20, 2023 at 7:17 PM Click to expand... මේක ආතල්. ඉස්සර යනව බලන්න. නෑදැයො ඔක්කොම ලොරි වල නැගල යන්නෙ
Honda.putha said: ------ Post added on Nov 20, 2023 at 7:17 PM Click to expand... මේක ආතල්. ඉස්සර යනව බලන්න. නෑදැයො ඔක්කොම ලොරි වල නැගල යන්නෙ
itguy77 Well-known member Nov 10, 2023 5,436 6,012 113 Nov 21, 2023 #20 katine withrak neme hamadema track out yanwa hari manussayek wde lead karanna nathi wunama. hamadetama eka ehemayi. Reactions: War Fighter
katine withrak neme hamadema track out yanwa hari manussayek wde lead karanna nathi wunama. hamadetama eka ehemayi.