කඨින බිස්නස් එකක් කරමුත ?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැන් හැබැයි පහුගිය අවුරුදු වලට වැඩිය පීක් එක අඩුයි වගේ මට පේන්නේ කථින වල. පහුගිය කාලේ අලි ඇත්තු එහෙමත් අරගෙන ගියානේ කථින පෙරහැරේ. මේ සැරේ ඒවා අඩුයි.

    නිසැක ධාතු පිංකම් වගේ තමයි. අවුරුදු දෙක තුනයි රැල්ල.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    දැන් හැබැයි පහුගිය අවුරුදු වලට වැඩිය පීක් එක අඩුයි වගේ මට පේන්නේ කථින වල. පහුගිය කාලේ අලි ඇත්තු එහෙමත් අරගෙන ගියානේ කථින පෙරහැරේ. මේ සැරේ ඒවා අඩුයි.

    නිසැක ධාතු පිංකම් වගේ තමයි. අවුරුදු දෙක තුනයි රැල්ල.
    ralla adu wenna hetuwa salli nati kama ban
    pora kaala katina bara gatta un dan adu wela
     
    • Like
    Reactions: thomian

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පිං කරන්න ඔහොම සල්ලි ඕනෙ නැහැ. කථින සිවුරක් හදන්න ඕනෙ සුදු පාට රෙදි කැල්ලකට අර ගස් වල කහට පොගවල. මුන් මේ තමන්ට ඕන විදියට මේව වෙනස් කරගෙන. දැන් සිරි ලංකාවේ එවුන් කියන්නේ තනිකරම විකුර්තියක්.

     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕවට කැමති කොන්ක්රීට් බවුද්දධයො.අපෙ අල්ලපු ගමේ එක දවසට එක ගෙදර ගානෙ ඕක තියෙන්නෙ. එදා රෑට ගමටම කන්න දෙන්න ඕන.
     
    • Love
    Reactions: ChoronaSottiya

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පිං කරන්න ඔහොම සල්ලි ඕනෙ නැහැ. කථින සිවුරක් හදන්න ඕනෙ සුදු පාට රෙදි කැල්ලකට අර ගස් වල කහට පොගවල. මුන් මේ තමන්ට ඕන විදියට මේව වෙනස් කරගෙන. දැන් සිරි ලංකාවේ එවුන් කියන්නේ තනිකරම විකුර්තියක්.



    මම අහන්නෙ, ඇයි පිං කරන්නෙ??....
     
    • Wow
    Reactions: garfieldzz

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,383
    113
    ඕවට ගන්න කියලා තියෙන්නේ අමුසොහොන් වල මිනි ඔතපු රෙදි, බුදු හාමුදුරුවෝ ඒතරම් සරලව සපය ගන්න කිවා සිවුර තමයි දැන් ඔය පෙරහරේ වඩම්මන්නේ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕවට කැමති කොන්ක්රීට් බවුද්දධයො.අපෙ අල්ලපු ගමේ එක දවසට එක ගෙදර ගානෙ ඕක තියෙන්නෙ. එදා රෑට ගමටම කන්න දෙන්න ඕන.
    Marune. Ubalatath sathiyak dekak free meals ne :P
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    @Riduna Pumka 2.0 මචන් උඹේ අම්මා නේද අර ත්රිසම් සාදුගේ video එකේ හිටපු නාකි ගෑනි?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බුදුන් දේශනා කරපු උතුම් ධර්මය පැත්තක මිනිස්සු සේරම දුවන්නේ උන්නාන්සේ ප්‍රතික්ෂේප කරපු මිත්‍යාවන් පස්සේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ලක්දිව පවතින ලොකුම මුදල් ජාවාරම කඨිනය බව මම සිතමි. රෑ තිස්සේ රෙද්දක් අල්ලා ගෙන, පන්දම දල්වා ගෙන, ගම දෙවනත් කරන්නෝ අන්ධයන් ය. මෙය වනාහි පුණ්‍ය පෙරහැරක් නොව, අන්ධ පෙලපාලියකි. මෙලොව, පරලොව දුකින් දුකට ඇද දැමෙන මෙම කඨින පෙරහැර තවමත් අභාවයට නොගොස් තිබීම පුදුමයක්.

    භික්ෂුව වස් වැසියයුතු ය. කාළ හෙවත් සිතක කෙළෙස් මළකඩ කඩා ඉවත් කරමින් තෙමසක් ගත වන තැන බිහිවිය යුත්තේ අරහත් බුදුවරයෙක්. සොහොනෙන් ගත් රෙදි කැබැල්ල මෙවකට දිරා ඉරී ගොසින් ය. හිමියන් ගේ ආව තේව කරු මෙය දකී. අතීතයේ රෙදි යනු දුර්ලභ සහ වටිනාම දෙයක්. පේෂකාරයන් සමාජයේ ඉහතින්ම වැජඹුන යුගයක ඉවත හල රෙදි කැබැල්ලකින් විලි වසා ගැනීම මහත්ම විර ක්‍රියාවකි. ඇතැම්හු නිරුවතින්. සමහරු ගස් අතු, කොළ පොතු හෝ සත්ත්ව සමකින් විලි වසා ගෙන ය. නමුත් බෞද්ධ භික්ෂූවක් සදහා එය උචිත නොවේ.

    දායකයාට නිසැකවම ගමේ අනිත් අයගේ උපකාරයෙන් රෙදි කඩක් සපයා ගෙන සකසන්නට සිදු වෙයි. මෙය කඨිනයේ ඉතිහාසයයි.

    අද දවස වෙනස් ය. අටපිරිකර අවශ්‍ය වන්නේ ජීවිතයකටම එක් වරයි. එයට උදාහරණයක් දක්වන්නේ නම් ගොවියාගේ උදැල්ල වාගේම. තලය ගෙවී යන විට අළුත් කරයි. මිට කැඩුණු විට අලුත් මිටක් සවි කරයි. එහෙත් උදැල්ල පැරණි එක ම ය.

    සිවුරු හිඟයක් හිඟයක් නැත. අරක්කු, කසිප්පු සහ ගංජා මතින් දවස ගෙවන්නන් මාර්ග පල වලට පත් වී සිටින බව සිතීම අසීරු ය. ගස් ගල් පිලිම වන්දනාව සහ සිල් පද කීම රස්සාවක් කර ගත් අයෙක් මග පල ලාභියෙකු ලෙස සිතීමත් විහිළුවකි. වත් මන් බහුතර භික්ෂුව එලොව අදුරට සහ මෙලොව මතට නියම වූවෙක් බැවින් කඨිනය යනු මුස්.. අට පිරිකර වෙළෙන්දන් වෙළෙන්දන් සතුටු කරවන නාඩගමක් පමණක්ම වී තිබෙයි. සිවුරේ රැදෙන්නාටඅවශ්‍ය තරම් මත් කාරක ලැබෙන්නේත්, පැරණි රන් පිලිම, නිධාන කාසි සහ රන් පත් උණු කර දෙන්නේ ඔවුන් පමණක් වියයුතු බැවින්.

    සමාජය අන්තයටම දූෂිත කරවා ඇත.මිනිසෙකුට මිනිසෙක් පෙනෙන්නේ විෂඝොර සපුන වාගේ ය. ආහාර නැතිව දරුවෝත් මහල්ලෝත් ලෙඩ වෙති, විඳවති, අල්පායුෂ වෙති. කෑමට ඇති සුළු මුදලෙන් පංසලේ හාමුට රෙද්ද අන්දවන්නට යන්නෝ එබඳු අල්පායුෂ මරි මෝඩ ගැහැණු වෙති.

    මේවා සොබා දහමට මෙන්ම, සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවනට ද බලා සිටින්නට අපහසු කාරණා ය. අද කඨින නාඩගමට දායකත්වය සපයන්නා, හෙට දවසේ සිදුවන්නට නියමිත දැවැන්ත මිනිස් සංහාරයක කොටස් කරුවෙක් වන්නේ වැරැද්ද වැරැද්දම නිසාවෙනි.

    මිත්‍යා දෘෂ්ඨිකයන් ගෙන් මේ දහම් දීපය නිදහස් කර දෙනු මැනව!!!

    Copied from FB

    https://www.facebook.com/share/p/1AQ9QTqChT/?mibextid=oFDknk
     
    • Haha
    Reactions: redux