කඩචෝරු - කාටද මතක මේවා

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    ඉස්සර 3,4,5 වසර වලදි අපෙ ඉස්කොලෙ (මාතලෙ ක්‍රිස්තු දේව) ලගට ආව වෙරලු ආච්චි කෙනෙක්. ඉන්ටවල් එකේ වැට අයිනෙ අපි පොර කනව වෙරලු, ලොවි, උගුරැස්ස ගන්න. වෙරලු චට්නි එක තමයි නැගලම ගියේ...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය ටිකෙන් පහුගිය මාස 3 ඇතුලත කෑවේ නැත්තේ kandos එක විතරයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,306
    100,138
    113
    ඔය කෝටු අයිස් එක කාල කෝට්ට කුඩේ කුඩු වෙන්න කඩනව ඒ කෝටු ඉතුරු කරොත් ආයෙ එයාල ඒව අරගෙන අයිස් හදනව කියල.

    රුපියලේ බයිට් පැකට් තිබ්බ බෝල 10ක් විතර තියෙන.
     
    • Like
    Reactions: ML1987 and Wana5ara

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම දැන් යාළු වෙලා ඉන්නෙ එයාගෙ හොදම යාළුවා එක්ක.:love:
    :sorry:

    දහම් පාසල ගාව අක්කා බුල්ටෝ අහුරක්ම දෙනවා. ඒ කාලෙ සත 25ද කොහේද එකක්. අපරාදෙ කියන්න බෑ පොඩි මාමා හැමෝටම මාව අදුන්වලා දීලා තියෙනවා. :D

    සත 25ට බුල්ටො කෑව කියන්නෙ ඉපදිල තියෙන්නෙ 1980 විතර
    මම හිතුවෙ 95 කියල :(
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,563
    6,103
    113
    :sorry:



    සත 25ට බුල්ටො කෑව කියන්නෙ ඉපදිල තියෙන්නෙ 1980 විතර
    මම හිතුවෙ 95 කියල :(
    86 - ඒ කාලේ බුල්ටෝ තිබ්බා කිරි රගත් එක්ක එන පැනි රස...චූටි කූර වගේ එකක් තිබ්බේ පස්සේ තඩි බුල්ටෝ එකකුත් ආවා... හපනවා හපනවා ඉවරයක් නෑ..