අර කිරි රස චොක්ලට් යට මිදිලා වගේ තිබ්බ බීම පැකට්..
.තාම තියෙනවද දන්නෑ ඒවා.ඉස්කෝලෙ අැරිල ඵනකොට කනවා ඒවා..
මට මතක නෑනේ එහෙම යාලුවෙක්වමම දැන් යාළු වෙලා ඉන්නෙ එයාගෙ හොදම යාළුවා එක්ක.![]()



Gal Siyambala...What you get now is crap.පොඩි කාලේ නම් වැඩියෙන්ම කෑවේ දිවුල් කුඩු අච්චාරු, වෙරළු අච්ච්චාරු.![]()
![]()

dakune neda? seeni pol kohuth kanawada?thama bima packet bonawa oi man..![]()
man uve ban..dakunu rate newei..dakune neda? seeni pol kohuth kanawada?
මම දැන් යාළු වෙලා ඉන්නෙ එයාගෙ හොදම යාළුවා එක්ක.![]()

දහම් පාසල ගාව අක්කා බුල්ටෝ අහුරක්ම දෙනවා. ඒ කාලෙ සත 25ද කොහේද එකක්. අපරාදෙ කියන්න බෑ පොඩි මාමා හැමෝටම මාව අදුන්වලා දීලා තියෙනවා.![]()

86 - ඒ කාලේ බුල්ටෝ තිබ්බා කිරි රගත් එක්ක එන පැනි රස...චූටි කූර වගේ එකක් තිබ්බේ පස්සේ තඩි බුල්ටෝ එකකුත් ආවා... හපනවා හපනවා ඉවරයක් නෑ..
සත 25ට බුල්ටො කෑව කියන්නෙ ඉපදිල තියෙන්නෙ 1980 විතර
මම හිතුවෙ 95 කියල![]()
denuth tiyenawa me lagadith genawaමල් බට්ටෝ - ඉස්සර මගේ ලව් එක.
