කඩදාසි හිඟය දැඩිව බලපාලා තියෙන්නේ. මුද්‍රණ කටයුතු කරන්න විදිහක් නැ. පොතක් දාන්න බලන් ඉන්නවා කාලයක් තිස්සේ, පබ්ලිෂර්ලා පට්ට ගනන් කියන නිසා ඔව්න් කරන්න කියලා හිතං ප්‍රෙස් වලින් ඇහුවා. හම්මේ පට්ට ගනන් කියන්නේ. ඒ ගනන් වලට පොත් ගහලා රු.2500ක් වත් කියන්න වෙනවා.
කොල නැලු. තින්ත පට්ට ගනන් ලු.
මිනිස්සු ගනිද මේ අර්බුද අස්සේ.
ඉගෙන ගත්ත දෙයක් පොතකට දාගන්න තියන අමාරුවක්. දුකයි බං රට ගැන.
ඔන්න බලපං විභගෙ කරන්න බැරි වෙනවා ලගදිම. ඉතාම නුදුරෙදි පත්තර ගන්න බැරි වෙයි. ඒ තරම් ලොකු කඩදාසි අර්බුදයක් තියෙන්නේ.