ඒ උනාට ජංගි හදන කොම්පැනියක් එක්ක සෙට් උනේ මොකෝ දන්නෑ..

Patta
Rep+
ela++++

වටේ ගිහින් එන්නලු බං
You must spread some Reputation around before giving it to Ysa Karu again.

කඩදාසි ඇඳුම්...
Asya Kozina කියන ශිල්පියා
“Wild Orchid” කියන යට ඇඳුම් නිෂ්පාදනය කරන සමාගමත් එක්ක
එකතු වෙලා තමයි මේ අපූරු නිර්මාණ කරලා තියෙන්නේ....
මංගල ඇඳුම් සඳහා චායාරූප ගැනීම තමයි මූලික දේ වෙලා තියෙන්නේ.
ඒත් ගොඩක් සංස්කෘතීන් වල මංගල ඇඳුම් වලට ඇඟ විතරක් නෙමෙයි
මුළු මූනම වැහෙන හින්දලු මේ වගේ වෙනස් විදිහේ වැඩක් කලේ....
![]()

කිට්ටු වෙන්න් බෑනේ 
nice
hi hi ela...
dannawane rep denna ba bn..
ඒ උනාට ජංගි හදන කොම්පැනියක් එක්ක සෙට් උනේ මොකෝ දන්නෑ..

bump
වටේ ගිහින් එන්නලු බං
You must spread some Reputation around before giving it to Ysa Karu again.
Elazzz....![]()
![]()
++meken kee denada aduma baluwe???????????