Rice and curry , Koththu, pastry , hoppers, string hoppers, sweets, soft drinks, submarine, Chinese foodsකෑම කඩයක් කියන්නෙ මොනාද බන් chinese restaurant type ද? එළ බන් එළකිරියේ කොල්ලෙක්ට හරියනව නම් ඊට වැඩිය දෙයක් නෑ. කඩේ මොන කෑමද තියෙන්නේ කියපම්. නම් කියනම්.![]()
වැලිපිටියේ බයිලා අව්ලකුත් නෑ..I asked for suggest some name in sinhala from ChatGPT. these are the names it provided which look stupidest as hell.
- සවන් පොළ වෙළඳපොළ (Savan Pola Velanda Pola) - which means "Fragrant Food Market"
- පාර්ක්ෂා වෙළඳපොළ (Parksha Velanda Pola) - which means "Food Emporium"
- පාපන් බැලීම සහන්ධිය (Papana Belima Sahanadiya) - which means "Food Destination"
- වැලිපිටියේ බයිලා (Walipitiye Byla) - which means "Food Plaza"
- අම්මයින් අඩු බැලීම (Ammaiyin Adhu Belima) - which means "Mother's Authentic Food"
- පිහිනුම් පොළ වෙළඳපොළ (Pihinum Pola Velanda Pola) - which means "Delicious Food Market"
- හතරමින් පොළ වෙළඳපොළ (Hatharamin Pola Velanda Pola) - which means "Homemade Food Market"
- අංකේ බැලීම (Anke Belima) - which means "Food Junction"
- මහනුවර වෙළඳපොළ (Maharnuvara Velanda Pola) - which means "Food Market of Kandy"
- පන්දයේ බයිලා (Panadaye Byla) - which means "Food Court of the Village"
"DCS restaurant"
"අපේ රස"
------ Post added on Apr 26, 2023 at 8:36 PM
BR ekata name eka danna ona machan, kema Tika kohomath wena than walata wada hodata denawa aniwaName passe dapan mulin hodata kama denna balanu
God Made This Riceඋබලට කොහෙන්ද මේවා![]()
eeya pons , dabane neme kadey thynneඇඹුල
අවාන
රස
සෙවන
ගිමන්හල
රසහල
අරණ( දෙරණත් හොඳයි ඉතින්)
කඩමණ්ඩිය