කඩයක් දාන්න හොද තැනක් - ඉක්මන් උදව්වක්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    කඩයක් දාන්න හොද තැනක් - ඉක්මන් උදව්වක්

    කට්ටියගේන් උදව්වක් ගන්න අවේ මම කඩයක් දාන්න හිතන් ඉන්නවා කම්නිකේෂන්.පරිගණක අලුත්වැඩියාව, ග්‍රැපික් ඩිසයින් ඔය වගේ දෙවල් මට දාන්න හොද පොට් එකක් හොයලා දෙන්නෝ කලින් කරපු එකක් උනත් කමක් නැ මොකද එතකොට තවත් ලෙසියි කොලඔ පැත්තට වේන්න මහරගම ගාලු පාරේ ගල්කිස්සේ රත්මලානේ තව කොහේ හරි උනත් කමක් නැ හොද තැනක් හොයලා දෙන කෙනාට නිකන් යන්න දෙන්නේත් නැ මිනිහටත් දෙනවා :Dඇතෙක් බරට වස්තුව;) දන්න කවුරැ හරි ඉන්නවනම් කොල් එකක දෙන්නෝ දන්නේ නැත්නම් අනේ කරැණාකරලා බම්ප් වත් දාන්න මෙන්න නම් එක 071 37 31 298 එහෙනම් සුභ දවසක් කට්ටියට;)
     
    • Like
    Reactions: Hood

    TechFox

    Junior member
  • Dec 20, 2012
    37
    15
    8
    Machan garment ekak gaawata palayan dannaekek ge 3wheel ekak aran... 3Wheel ekaathule indan reload daapan. mage yaluwek innawa dawasata 3000 wada laba hoyanawa ohoma karala