මං පොඩි කඩයක් දාන්න හිතාගෙන ඉන්නවා. මට කඩේ ඉන්න වෙලාවක් නෑ මං job එකක් කරන හින්ද. කඩේ වැඩ ටික බලාගන්න කවුරුහරි තියන්න කියල මං බැලුවෙ.
ඒත් මං කොහොමද එකපාරම මනුස්සයෙක් විස්වාස කරල එහෙම වැඩක් බාර දෙන්නෙ?
මට සතියට එක දවස් වගේ තමා කඩේ තියන පැත්තට යන්න වෙන්නෙත්.
පිට මනුස්සයෙක් උදේම ඇවිල්ල කම්මලි නැතුව කඩේ වැඩ කරල මහන්සි වෙලා අපිට සල්ලි හම්බ කරල දෙයිද බං?
උබල කාට හරි experience තියනවද මේ වගේ දෙයක් ගැන?

badu ganna ekath utama ganna kiyanna