කඩල කොත්තු

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    කඩල කොත්තු කියන්නෙ මොනවද? ඒව හදන විදිහ දන්නෙ කවුද?
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    හරියට දන්නේ නෑ. රොටි වෙනුවට කඩල දානවා ඇති
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    හරියට දන්නේ නෑ. රොටි වෙනුවට කඩල දානවා ඇති

    කඩල කොත්තු කිව්වට ඒක කොත්තුවක් නෙමේ. බයිට් එකට කඩල හදන විදිහක්ලු
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කඩල තෙම්පරාදු කල්ල හොඳට දාඩිය කලවං කල්ල දෙනව ඇති :D