කඩල කොත්තු කියන්නෙ මොනවද? ඒව හදන විදිහ දන්නෙ කවුද?
keerthiyaa Well-known member Aug 13, 2017 1,597 1,693 113 Aug 13, 2017 #1 කඩල කොත්තු කියන්නෙ මොනවද? ඒව හදන විදිහ දන්නෙ කවුද?
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,201 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Aug 13, 2017 #3 බුම්ප්
ForgottenSand Well-known member Jun 5, 2017 1,244 164 63 Aug 13, 2017 #4 හරියට දන්නේ නෑ. රොටි වෙනුවට කඩල දානවා ඇති
keerthiyaa Well-known member Aug 13, 2017 1,597 1,693 113 Aug 13, 2017 #5 ForgottenSand said: හරියට දන්නේ නෑ. රොටි වෙනුවට කඩල දානවා ඇති Click to expand... කඩල කොත්තු කිව්වට ඒක කොත්තුවක් නෙමේ. බයිට් එකට කඩල හදන විදිහක්ලු
ForgottenSand said: හරියට දන්නේ නෑ. රොටි වෙනුවට කඩල දානවා ඇති Click to expand... කඩල කොත්තු කිව්වට ඒක කොත්තුවක් නෙමේ. බයිට් එකට කඩල හදන විදිහක්ලු
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 13, 2017 #6 කොත්තුවට කඩල ටිකක් දාල ගහල දෙනවා ඇති
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 13, 2017 #7 කඩල තෙම්පරාදු කල්ල හොඳට දාඩිය කලවං කල්ල දෙනව ඇති
keerthiyaa Well-known member Aug 13, 2017 1,597 1,693 113 Aug 13, 2017 #8 LazyLizard said: කොත්තුවට කඩල ටිකක් දාල ගහල දෙනවා ඇති Click to expand... WhiteWalker said: කඩල තෙම්පරාදු කල්ල හොඳට දාඩිය කලවං කල්ල දෙනව ඇති Click to expand... ඒක බයිට් එකට ගන්න හදන විදිහක්ලු.
LazyLizard said: කොත්තුවට කඩල ටිකක් දාල ගහල දෙනවා ඇති Click to expand... WhiteWalker said: කඩල තෙම්පරාදු කල්ල හොඳට දාඩිය කලවං කල්ල දෙනව ඇති Click to expand... ඒක බයිට් එකට ගන්න හදන විදිහක්ලු.