කඩල කොත්තු...

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කවුරු හරි පින්වතෙක් කඩල කොත්තු හදන හැටි කියලා දෙනවද...:love::love:
     
  • Dec 14, 2018
    104
    5
    18
    කොත්තුවක් කඩෙන් ගෙනත් කඩල තම්බලා දෙක කලාවන් කරපං දැන් ඔයාට තියෙනවා කඩල කොත්තු!
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කඩල කොත්තු

    හැබැයි කඩල ටික හොඳට තැම්බෙන්න ඕන. නැත්නම් වැඩේ සවුත්තු වෙනව.

    කොහොම හරි හොඳට තැම්බිච්ච කඩල ටික බටර් ටිකක් එක්ක පෑන් එකක ළාවට ෆ්‍රයි කරගන්න ඕන. හරියට, ෆ්‍රයි වුණා නොවුණා ගානට. ඒ අතරට ලූනු, අමු මිරිස්, කැරට්, ලීක්ස් ටිකකුත් හීනියට ලියල තියාගන්න. කඩල ටික සුවඳ ගහගෙන එද්දි තාච්චියකට තෙල් ටිකක් දාලා, ඒකටත් බිත්තරයක් කැරලි වෙන්න දාලා මිරිස්, ගම්මිරිස් ලුණු පදමත් එක්ක එළවළු ටික එකතු කරලා පොඩ්ඩ මැලවෙද්දි කඩල ටික දාලා කලවම් කරල ගන්නයි තියෙන්නෙ. හැබැයි මතක තියාගන්න මේකෙදි සෝයා සෝස්, නැත්නම් ඔය කොත්තුවලට දාන මොනව හරි සෝස් වර්ගයක් එකතු කරන්න පුළුවන් නම් තවත් හොඳයි.


    yimg_Gxme3h-640x427.jpg
     
    • Like
    Reactions: dgboy

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕනෙම ජාතියක් කවලන් කරලා කපල කොටලා අසවල් කොත්තු කියල නම දාන්න පුළුවන් නෙව :baffled:

    මම මේ බලන් ඉන්නේ බත් කොත්තු එනකන් :P
     

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    ඕනෙම ජාතියක් කවලන් කරලා කපල කොටලා අසවල් කොත්තු කියල නම දාන්න පුළුවන් නෙව :baffled:

    මම මේ බලන් ඉන්නේ බත් කොත්තු එනකන් :P

    බත් කොත්තු නේද පයිඩ් රය්ස් කියලා කන්නේ:lol::lol:
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අරක්කු බොන එවුන්නං කඩල කොත්තු ගැන දන්නවා.....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    ඔව් බන් ..මම වෙඩින් එකකදි කෑවෙ..පට්ට රසයි ඕයි..:P


    Owa mamath kala thiyenawa ban. Habai okata kadala koththu kiyana bawa danagena hitiye na :D:D

    Kadala themparadu karala neda
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    කඩල කොත්තු නම් තාම කන්න සෙට් වෙලා නෑ...ලගකදී කෑව රෝස්පන් කොත්ත්තුවක්...පට්ට රසයි..:love:කඩේ නම නම් මතක නෑ යුනියන් ප්ලේස් හරියේ තිබ්බේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    කඩල ඩෙවල් කියන්නේ මේකට වෙන්න ඇති. බොද්දී ඕර්ඩෙර් කරනවා. තොපි තාම මොන්ටිසෝරි ද ඉන්නේ....