Yako ehemath koththu jathiyak thiyenawada

ඕනෙම ජාතියක් කවලන් කරලා කපල කොටලා අසවල් කොත්තු කියල නම දාන්න පුළුවන් නෙව![]()
මම මේ බලන් ඉන්නේ බත් කොත්තු එනකන්![]()


ඔව් බන් ..මම වෙඩින් එකකදි කෑවෙ..පට්ට රසයි ඕයි..


ඇහුවේත් අදත්යි

මහත්තයා අලුත්ම කෑමක් බත් කොත්තු කියල ෆ්රයිඩ් රයිස් එකක් ගෙනත් දුන්නම කොහොමදබත් කොත්තු නේද පයිඩ් රය්ස් කියලා කන්නේ![]()
