කඩවත-කඩුවෙල

Kindow

Member
Jul 31, 2015
14
1
0
Sri Lanka
කඩවත-කඩුවෙල හයිවේ එක ඕපන් කරන්නේ කවද්ද?

කඩවත කඩුවෙල හයිවේ එක ඕපන් කරන්නේ කවද්ද බං? හරියටම ඒ දිනේ දන්න කෙනෙක් නැද්ද? දැන් පාර හදලා ඉවරයිනේ.
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Chande kittu karla karnne... mata nam rate deshapalane gana lajjayi yakoo ...paka palanaya..

    kohomatath mahindata denna hitha hadagena neda inne?
    Just asking.. mahindage kaale.. lankawe honda deshapalanayak thibbada?
    thibba nam ee monawada/koheda/kohomada?
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හදලා ඉවරයි කියල sure ද? මම google map එකෙන් බලනකොට නම් එහෙම පෙනුනෙ නෑ.
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    kohomatath mahindata denna hitha hadagena neda inne?
    Just asking.. mahindage kaale.. lankawe honda deshapalanayak thibbada?
    thibba nam ee monawada/koheda/kohomada?

    rate dushnaya ,wanchawa, gasaakama wedi wee etha.

    appachchi awot siyalla wisandenu atha! appachchi gasaakawat aulak natha. mandayath colomba lassanaya,parawal lassanaya!

    baiyya manasikathwaya!!:rofl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක හදල දැන් මාස ගානක් ...චන්දෙ කිට්ටුවෙනකන් වහන් ඉන්නේ නමයි කතිරයි දාගන්න ...

    මේවට දේශපලුවොන්ට බ්නල වැඩක් නැහැ මීහරක් චන්ද දායකයෝ ඉන්නකන් ඕක වෙනස් වෙන්නේ නැහැ :no::no: