හෝමගම-කඩවත තමයි 138 original route එක. ප්‍රයිවට් බස් කාරයො තමයි ඒක හෝමගම - පිටකොටුව , කඩවත - පිටකොටුව හැටියට කඩාගත්තෙ.1980 ගණන්වල 138 බස් එක කොට්ටාවේ ඉඳන් කඩවතටම ගියාලු....... අදත් එහෙමනම් පැය ගාණක් තිස්සේ බස් එක කොට්ටාවේ ඉඳන් කඩවතට යයි..... ඒ වගේම බස් එක අස්සේ යන ගෝරිත් ඩබල් වෙයි





) එකක් ඇවිත් සීට් එක මැද්දෙන් වාඩි උනා. ඌ වාඩි උනේ වෙන කාටවත් වාඩ් වෙන්න බැරි විදියට. ඒ අක්කා සීට් එකේ වාඩි වෙච්ච කෙනා දිහාත් මගේ දිහාත් බලලා පොඩි එක්කෙනාගෙ මූන බැලුවා. අන්තිමට ආමර් වීදිය වෙනකන්ම හිටගෙන ආපු ඒ අක්කා පොඩි එක්කෙනාත් වඩාගෙන ආමර් වීදියෙන් බැහැලා ගියා.