කඩවත - බත්තරමුල්ල

eksudda

Well-known member
  • May 25, 2017
    5,649
    3,203
    113
    කඩවත ඉඳන් බත්තරමුල්ල ට යන්ට ලේසිම විදිහ මොකක්ද . බස් එකේ යන්නේ..
    කඩවත highway කඩුවෙලට ගිහින්. 177 යන එකද... නැත්නම් බොරැල්ල ට ඇවිත් යන එකද...(9:30 වෙද්දී කඩවතට එන්නේ)
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,239
    630
    113
    United States
    මගේ හිතේ highway එකෙන් මාකුඹුරට ඇවිත් එතනින් බත්තරමුල්ල පැත්තට යන එක තමයි ලේසිම සහ වේගවත්ම විදිහ. උදේ traffic එකත් එක්ක ටිකක් කලින් පිටත් වුණොත් වෙලාවට යන්න පුළුවන් වෙයි.
     

    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    360
    279
    63
    මගේ හිතේ highway එකෙන් මාකුඹුරට ඇවිත් එතනින් බත්තරමුල්ල පැත්තට යන එක තමයි ලේසිම සහ වේගවත්ම විදිහ. උදේ traffic එකත් එක්ක ටිකක් කලින් පිටත් වුණොත් වෙලාවට යන්න පුළුවන් වෙයි.
    මට මගේ කාර් එක හෝදගන්න ඕනෙ. Car wash එක තියෙන්නේ මීටර් 50–100ක් විතර දුරින්. මම පයින් යන්නද, ඩ්‍රයිව් කරගෙන යන්නද?
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,088
    1,516
    113
    කඩුවෙලට ඇවිල්ලා 177 බත්තරමුල්ල හරහා යන එකේ යන්න පුළුවන්.
    කඩවත-මහරගම බස් එකක් තියෙනවා නම් ඒකෙ ඇවිල්ලා කොට්ටාවේ හෝ මොරකැටිය හන්දියේ බැහැලා බත්තරමුල්ල හරහා යන බොරැල්ල (174) බස් එකක් ගන්න පුළුවන්.
    කඩවත-නුගේගොඩ බස් තියෙනවා නම් නුගේගොඩට ඇවිල්ලා බත්තරමුල්ල හරහා යන 163 බස් එකේ යන්න පුළුවන්.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,435
    5,626
    113
    Panadura
    WhatsApp Image 2026-10-12 at 10.53.09 PM.jpeg