කඩවත මහසෙන් වෙදාගෙන් බෙහෙත් ගත්ත අය ?

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    කඩවත මහසෙන් වෙදාගෙන් බෙහෙත් ගත්ත අය ?

    මෙ වෙදා හොරෙක්ද ? මෙයා ලගට ගිය අය ඉන්නවද ? :oo:

    hqdefault.jpg




    ගොඩක් සල්ලි ගන්නවද ? :confused:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    සාමාන්‍යෙන් පුදුම සහගත විදියට නම් ලෙඩ්ඩු සනීප වෙන්නෙ ගොඩක් වෙලාවට බොරුවක්
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    යන්ඩ එපා ඕකා හෙන කොලු කාරයා
    පොඩි උන්ගේ ඇට මිරිකලා වෙදා තුන් හතර පාරක් ඇට කුඩු වෙන්න කෑවා
     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Try සදුන් වෙද මැදුර , කඩවත . 0112190330. අහල තියෙන විදිහට ගොඩක් හොඳයි .