කඩවත රිය අනතුර

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    කඩවත රිය අනතුර

    ආලෝක සංඥා නොතකමින් අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ත්‍රීරෝද රිය කුඩුපට්ටම් කළ - කඩවත රිය අනතුර​
    :angry::angry:
    මාර්ග සංඥා ආලෝක නොතකා රිය ධාවනය කළ මෝටර් රථ රියදුරෙකු නිසා සිදුවූ රිය අනතුරක දර්ශන නෙත් ගොසිප් වෙත ලැබී තිබෙනවා.

    කඩවත අධිවේගී මාර්ගයේ පිවිසුම අසල සිදුවන මෙම රිය අනතුරෙන් මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුනා.

    මාර්ග සංඥා නොතකා අධික වේගයෙන් පැමිණෙන කාර් රථය ත්‍රී රෝද රථයේ ගැටෙන අතර ඉන් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදු වෙනවා. වාර්තා වන අන්දමට අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරට දැඩි අනතුරු සිදුව තිබෙන අතර ඔහුගේ පාදයන්ට බරපතල ලෙස හානි සිදුව තිබේ.​

    එම අනතුරේ දර්ශන පහතින්,​
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඊයේ මමත් ඔය වෙලාවේ ආවා බණ්ඩාරවත්ත හන්දියට මාස්ටර් ෆුඩ් එකෙන් චීස් කොත්තුවක් ගන්න ... මම ඔතනින් දානකොට තමා ත්‍රිවිල් එකේ ආපු කෙනාව ඇම්බියුලන්ස් එකට දැම්මේ .... කොහොම හරි සැහෙන සෙනගක් හිටියා .. කාර් එකත් තිබ්බා වැදිච්ච ..... අපිට ඉතින් dash cam නැනේ ඉතින්
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ඊයේ මමත් ඔය වෙලාවේ ආවා බණ්ඩාරවත්ත හන්දියට මාස්ටර් ෆුඩ් එකෙන් චීස් කොත්තුවක් ගන්න ... මම ඔතනින් දානකොට තමා ත්‍රිවිල් එකේ ආපු කෙනාව ඇම්බියුලන්ස් එකට දැම්මේ .... කොහොම හරි සැහෙන සෙනගක් හිටියා .. කාර් එකත් තිබ්බා වැදිච්ච ..... අපිට ඉතින් dash cam නැනේ ඉතින්

    pissu wedillak bn ekanm
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    :sorry: අපෝ පවු බන් ත්‍රිවිල් එකේ ආපු කෙනාට මොකද ?