කඩවර

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,012
    11,817
    113
    ලස්සන කතාවක්
    පට්ට පරණයි..මාරම තාත්වික රංගන

    කතාව පටන්ගන්නේ හොරෙක්ගෙන්
    උ හොරකන් කරනවා අම්බානක
    දවසක් මූට මැනිකක් හම්බුවෙන්වා පතලක වැඩ කර කර ඉන්නකොට...


     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,858
    45,989
    113
    මාත් බලල තියෙනව ඕක..කොච්චර බැලුවත් ඵපා වෙන්නේ නැති ටෙලිනාට්‍ය ඕවා.අන්තිමට දෙන අාදර්ශය කොහොමද සමාජයට..දැන් තියෙන ජරාවල් වගේ නෙමෙයි...🤢

    මේකත් මරු..බලපං..❤️

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    ලස්සන කතාවක්
    පට්ට පරණයි..මාරම තාත්වික රංගන

    කතාව පටන්ගන්නේ හොරෙක්ගෙන්
    උ හොරකන් කරනවා අම්බානක
    දවසක් මූට මැනිකක් හම්බුවෙන්වා පතලක වැඩ කර කර ඉන්නකොට...



    ඔක්කොම බැලුවා.....සුපිරියක් තමයි ඉතින් :yes: (y)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    තව හොඳ ඒවා හම්බවුනොත් දාන්න.
     
    • Like
    Reactions: NRTG