කඩවල්_වහපියව්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක්කෝ පොයදවසේ කඩවල් වහන එක නීතියක් කරන්න ඕනේ...
    එහෙම නැතුව මිනිසුන්ට එදාට කඩ වහන්න බල කරනවා නම් එතන තියෙන්නේ ත්‍රස්තවාදයක් තමයි...
    රටක තියන සංස්කෘතික ලක්ෂණයක් කොච්චර සුබවාදී විධියට පෙනුනත් ජනතාවගේ උප කුලකයකට එක වටින්නේ නැත්තන් කාටවත් බල කරන්න අයිතියක් නෑ ඒ සංස්කෘතික ලක්ශනේ පිළිපදින්න කියල...
    මෙතැනදී හොද බෞද්ධයෝ පවා ඉන්න පුළුවන් මේ දේ ක්‍රියාත්මක කරන්න කැමති නැති... මොකද බෞද්ද හරය තියෙන්නේ සංස්කෘතික ලක්ෂණ වල නෙමෙයි...
     
    • Like
    Reactions: CONCORDE777

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93

    යකෝ මනුස්සයෙකුට බල කරලා කියන්න බැහැ මේ විදිහට ආගම අදහපන් කියලා. එහම නම් එය අන්තවාදී ආගමකි.

    සමහර වෙලාවල් වලදී හාමුදුරුවරුන්ටත් සිද්ද වෙනවා දැඩි ලෙස කතා කරන්න. ඒක තමයි අතීතයේ හාමුදුරුවරු කලේ. ඥානසාර හාමුදුරුවොත් මෑතකදී කලේ. මිනිස්සු හරි මාර්ගයේ යවන්න ඇතැම් අවස්ථා වලදී සුළු බලකිරීම් කරන්න සිද්ද වෙනවා. නැත්තම් බුදුදහම මේ ලෝකෙන් තුරන් වෙලා ගොඩක් කල්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    present sl Buddhist temple = median age christian churches in europe
    e kale europe hama dema palliyen control kala
    aluth deyak hoya gatta unath palliyen eka epa kivvoth epa

    dan lankawe wenne ehema deyak.
    poyata pansal palayan kiyala budu hamuduruwo kivvada?
    ona eka yai, epa eka idi. apita paan da
    hutte culture eka hama magulatama adesha karanawa
    dan pansal giyama lankawe aparada adu wenawane

    :yes: :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    සමහර වෙලාවල් වලදී හාමුදුරුවරුන්ටත් සිද්ද වෙනවා දැඩි ලෙස කතා කරන්න. ඒක තමයි අතීතයේ හාමුදුරුවරු කලේ. ඥානසාර හාමුදුරුවොත් මෑතකදී කලේ. මිනිස්සු හරි මාර්ගයේ යවන්න ඇතැම් අවස්ථා වලදී සුළු බලකිරීම් කරන්න සිද්ද වෙනවා. නැත්තම් බුදුදහම මේ ලෝකෙන් තුරන් වෙලා ගොඩක් කල්.

    ehenam Buddhagama, Christiani, Islam wage. wenasak na. same all religion :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහර වෙලාවල් වලදී හාමුදුරුවරුන්ටත් සිද්ද වෙනවා දැඩි ලෙස කතා කරන්න. ඒක තමයි අතීතයේ හාමුදුරුවරු කලේ. ඥානසාර හාමුදුරුවොත් මෑතකදී කලේ. මිනිස්සු හරි මාර්ගයේ යවන්න ඇතැම් අවස්ථා වලදී සුළු බලකිරීම් කරන්න සිද්ද වෙනවා. නැත්තම් බුදුදහම මේ ලෝකෙන් තුරන් වෙලා ගොඩක් කල්.

    එහෙනම් ත්‍රස්තවාදයත් සාදාරනීකරණය කරන්න පුළුවන්... :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාව මුස්ලිම් රටක් වෙන්නෙ මුස්ලිම් උන් වැඩියෙන් බෝ කල්ල නෙමේ :no: උන්ගෙ ප්‍රමාණෙ වැඩි වෙන්න කලිං සිංහලු මුස්ලිම් වගේ ජරා ජාතියක් බවට පත් වෙනව :( ඒක තමා දේශප්‍රේමියො බහුතරය යුරෝපෙයි ඇමරිකාවෙයි ඕස්ට්‍රේලියාවෙයි PR ගන්න දඟලන්නෙ :(
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    සමහර වෙලාවල් වලදී හාමුදුරුවරුන්ටත් සිද්ද වෙනවා දැඩි ලෙස කතා කරන්න. ඒක තමයි අතීතයේ හාමුදුරුවරු කලේ. ඥානසාර හාමුදුරුවොත් මෑතකදී කලේ. මිනිස්සු හරි මාර්ගයේ යවන්න ඇතැම් අවස්ථා වලදී සුළු බලකිරීම් කරන්න සිද්ද වෙනවා. නැත්තම් බුදුදහම මේ ලෝකෙන් තුරන් වෙලා ගොඩක් කල්.

    ඔව් මචං එකෙම්ම අපේ හුත්** ගේ පුතාලට ඔහොම කියල හරියන්න්නේ නෑ
    අපරෙදේ මේ හාමුදුරුවෝ ලියුං ගගහා හිට්යේ හමුදුරුවන්න්ට තිබ්බේ සෙට් එකක් එක්ක බැහැල පිස්ටල් එකක් ඔළුවට තියලම ඔය ටික කියන්න නේද ? එතකොට තමයි පොඩි ගතියක් එන්නේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    ලංකාව මුස්ලිම් රටක් වෙන්නෙ මුස්ලිම් උන් වැඩියෙන් බෝ කල්ල නෙමේ :no: උන්ගෙ ප්‍රමාණෙ වැඩි වෙන්න කලිං සිංහලු මුස්ලිම් වගේ ජරා ජාතියක් බවට පත් වෙනව :( ඒක තමා දේශප්‍රේමියො බහුතරය යුරෝපෙයි ඇමරිකාවෙයි ඕස්ට්‍රේලියාවෙයි PR ගන්න දඟලන්නෙ :(

    තලේබාන් බවුද්දයෝ තමයි මුන්
    පින් කරව ගන්නෙත් බලෙන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    present sl Buddhist temple = median age christian churches in europe
    e kale europe hama dema palliyen control kala
    aluth deyak hoya gatta unath palliyen eka epa kivvoth epa

    dan lankawe wenne ehema deyak.
    poyata pansal palayan kiyala budu hamuduruwo kivvada?
    ona eka yai, epa eka idi. apita paan da
    hutte culture eka hama magulatama adesha karanawa
    dan pansal giyama lankawe aparada adu wenawane

    පන්සල් ගියාම අපරද අඩු වෙනව තමයි බන් .. පොයදාට පන්සල් ගිහින් තියෙනවද? බන වැඩ සටහන් යනව පෝය දවසට .. මමත් අපේ අම්මව ඇරලන්නයි ගෙදර එක්ක යන්නයි පෝය දවසට පන්සල් ගිහින් තමයි බන අහන්න පුරුදු උනේ
    ලැජ්ජ වෙන්න ඕනේ අපේ බෞදයො ගැන වෙන ආගම් වල එවුන් පෝයට කඩ වහනව අපේ සින්හල බෞදයො කඩ ඇරන් ඉන්නව ...
    බුද්දාගමෙත් දවසට එක සැරයක් ආගම ඇදහුවේ නැත්නම් මිනිය වල දාන්න දෙන්නෙත් නැ ආපහු පන්සලකට වද්ද ගන්නෙත්නෑ කියල නිති දැම්ම නම්
    අපේ මෝඩ සින්හලො ටික යස අගේට ආගම අදහයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා පොන්ස්. හැම රටේම එහෙමයි. සුද්දෝ st. patricks day සමරන හැටි දැකලා තියේද ? මෙහෙම කරන්න කියලා නියෝග දෙන්න හාමුදුරුවන්ට අයිතියක් නෑ. නමුත් හාමුදුරුවෝ ත්‍රස්තවාදයක් දියත් කරා කියලනෙ මේ එන්ජීයෝ කාක්කෝ කෑ ගහන්නෙ. එහෙම දෙයක් වෙලා නෑ. කාදිනල් ඇබෝශන් වලට විරුද්ධ උනා කියලා ඇබොලිශ් කාඩිනල් කැම්පේන් එකක් යන්නෙ. මේකත් ඒ වගේ තමයි.

    St. Patrick's day mase gane enawada ponz?
    Poyata kada wahanna koala budha wachane thiyenawada ponz?

    Poyata sil samadan wenna kiyala budha wachane thiyenawada ponz?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    සමහර වෙලාවල් වලදී හාමුදුරුවරුන්ටත් සිද්ද වෙනවා දැඩි ලෙස කතා කරන්න. ඒක තමයි අතීතයේ හාමුදුරුවරු කලේ. ඥානසාර හාමුදුරුවොත් මෑතකදී කලේ. මිනිස්සු හරි මාර්ගයේ යවන්න ඇතැම් අවස්ථා වලදී සුළු බලකිරීම් කරන්න සිද්ද වෙනවා. නැත්තම් බුදුදහම මේ ලෝකෙන් තුරන් වෙලා ගොඩක් කල්.

    Kaha redi porawa gatha unge agama thuranwela budha dharshanaya mathu unamam hair..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    අනික් පැති වලනම් කොහොමද දන්නෙ නැ.. රත්නපුරෙ නම් පොයට මුලු town එකේම වැඩ නවතිනව මචන්.. මිනිස්සුත් ඒකට පුරුදු වෙලා දැන් පෝය දවසට town එකට එන්නෙ නැ.. ඒක නිසා ගොඩක් අයට පන්සල් එහෙම යන්න වෙලාව තියනව දැන්..

    උබල වගේ set එක තමයි අර abortion වලට විරුද්ද උනා කියල පල්ලියට බනින්නෙත්.. සිරාවටම අහන්නෙ උබ මුස්ලිම් නේද.. :D

    ඌ කොහොමත් සිංහල නම් නෙමේ
    හම්බ හෝ දෙමළ
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ඔතන ඔච්චර දෙයක් වෙලා . නෑ බොරුවට පුක නොදී හිටහල්ලා. වහන්න බැරිනම් ඇරගෙන ඉන්න එකනෙ තියෙන්නෙ. පෝය දවසෙ ඇරං හිටියම උඹලා කෝටිපතියෝ වෙනවා නේ. :lol:

    Yes. Sales are going up. Because majority are on leave and most of them are not at home. They visits places including temples and other places. So they need to buy things.
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    991
    113
    Hamilton, NZ
    ebay එකෙන් order කරපු ඩිල්ඩො එක ෆුකේ උබාගන ගිහින් වැඩක් බලාගන්නි ෆොන්නයො :)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කඩ වහන්නටයි කියා තර්ජනය කරමින් ජේවීපී භීෂණය කාලේ කුඩහපොළ බලකාය වැනි සංවිධාන ලිපි එවා අණ නොතැකූ අයව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් ජේවීපී බළල් අත ලවා මරා දැමූ කාලය සිහිවෙනවා නේද?

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    991
    113
    Hamilton, NZ
    Code:
    	කඩවල්_වහපියව්	08-31-2017 11:21 AM	ජොලියට කැපුවේ හොඳේ.

    ජොලියට කපලා කරුමෙට ආෆු එකේක් කියලා දන්නවා :rofl:
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    Kollane Api Eheliyagoda, Hama Poyakatama Kada wahanawa, Sinhala, Muslim , Hindu Hamoma, Cargils Foodcity Pawa Wahanawa