එක්කෝ පොයදවසේ කඩවල් වහන එක නීතියක් කරන්න ඕනේ...
එහෙම නැතුව මිනිසුන්ට එදාට කඩ වහන්න බල කරනවා නම් එතන තියෙන්නේ ත්‍රස්තවාදයක් තමයි...
රටක තියන සංස්කෘතික ලක්ෂණයක් කොච්චර සුබවාදී විධියට පෙනුනත් ජනතාවගේ උප කුලකයකට එක වටින්නේ නැත්තන් කාටවත් බල කරන්න අයිතියක් නෑ ඒ සංස්කෘතික ලක්ශනේ පිළිපදින්න කියල...
මෙතැනදී හොද බෞද්ධයෝ පවා ඉන්න පුළුවන් මේ දේ ක්‍රියාත්මක කරන්න කැමති නැති... මොකද බෞද්ද හරය තියෙන්නේ සංස්කෘතික ලක්ෂණ වල නෙමෙයි...

උන්ගෙ ප්‍රමාණෙ වැඩි වෙන්න කලිං සිංහලු මුස්ලිම් වගේ ජරා ජාතියක් බවට පත් වෙනව
ඒක තමා දේශප්‍රේමියො බහුතරය යුරෝපෙයි ඇමරිකාවෙයි ඕස්ට්‍රේලියාවෙයි PR ගන්න දඟලන්නෙ