කඩවල්_වහපියව්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අනෙක ලංකාවේ හැම මාසෙම පෝය දිනයක්. මේ හැම පෝයටම කඩ වහන්න ගියොත් රටක් දියුණු වෙන්නේ කොහොමද. අනෙක හමුදුරුවරුද දැන් නීති හදන්නේ?


උතුරු නැගෙනහිර යුද්ධය පවතී තිස් වසරකට අධික කාලය තුල හිටියේ පුකේ නැට්ට ගහගෙන. දැන් එනවා බොරු වීරයෝ වෙන්න.තමන්ගේ පටු කුහක දේශපාලන අරමුණු ඉෂ්ට කරගැනීමට මේවගේ අන්තවාදී කල්ලි බිහි කරන්න ඉතින් කෙලින්ම දායක උනේ මහින්ද රාජපක්ෂ සහ ගොටභය රාජපක්ෂලා.
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ධර්මය අවබෝධය ලබා දීමට අපිට හැකියාවක් නැහැ ඒක නිසා කඩ වසා වහා නිවන් යනු.
 

UPdown

Member
Aug 26, 2017
399
63
0
මේක thread දාපු එකා පට්ට යූන්පී කාරය පොඩ්ඩක් පරිස්සම් වෙයල්ල
තුප්පැහිම වේසිගෙ පුතෙක් මූ
 

SaJitH.j.a

Active member
  • May 23, 2014
    277
    69
    28
    මුස්ලිම් එවුන් හැම සිකුරාදම වරුවක් කඩවල් වහලත් ලංකාවේ business අල්ලනවා . මේ පොන්න සිංහලු තමයි මාසෙට දවසක් කඩේ වැහුවොත් බංකොලොත් වෙන්නෙ :baffled::baffled:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ලංකාව මුස්ලිම් රටක් වෙන්නෙ මුස්ලිම් උන් වැඩියෙන් බෝ කල්ල නෙමේ :no: උන්ගෙ ප්‍රමාණෙ වැඩි වෙන්න කලිං සිංහලු මුස්ලිම් වගේ ජරා ජාතියක් බවට පත් වෙනව :( ඒක තමා දේශප්‍රේමියො බහුතරය යුරෝපෙයි ඇමරිකාවෙයි ඕස්ට්‍රේලියාවෙයි PR ගන්න දඟලන්නෙ :(

    Sirawata... sinhalu muslim wena eka thamai wenne 😂 Yako kada wahana nathi eka kade aithikarayage prashnayak!! Apita uka denna ba 😬
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එක්කෝ පොයදවසේ කඩවල් වහන එක නීතියක් කරන්න ඕනේ...
    එහෙම නැතුව මිනිසුන්ට එදාට කඩ වහන්න බල කරනවා නම් එතන තියෙන්නේ ත්‍රස්තවාදයක් තමයි...
    රටක තියන සංස්කෘතික ලක්ෂණයක් කොච්චර සුබවාදී විධියට පෙනුනත් ජනතාවගේ උප කුලකයකට එක වටින්නේ නැත්තන් කාටවත් බල කරන්න අයිතියක් නෑ ඒ සංස්කෘතික ලක්ශනේ පිළිපදින්න කියල...
    මෙතැනදී හොද බෞද්ධයෝ පවා ඉන්න පුළුවන් මේ දේ ක්‍රියාත්මක කරන්න කැමති නැති... මොකද බෞද්ද හරය තියෙන්නේ සංස්කෘතික ලක්ෂණ වල නෙමෙයි...
    :yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    poya dawase api badaginne inna onada ethakota?
    darmikawa thamange job eka karana ekai wenna one.
    onama deyaka tyena seemawa saha nidahasa terum aran ne me samaharu.

    athishaya winashakari anthagamee muslim sanskrutiyak pahadiliwela muslim samajaya thula bihi wela tyenawa.
    eyata pilitura baudda api e ganata watena eka newei.
    e wgema eke teruma niwatayo wage ANTHAWADI MUSLIMUNTA yatath weemath nowe.
    riju theerana walin anthagamithwayata wiruddawa neethiya haa bahutara samaja sadaranathwaya udesa karyan kireemath thamange wath piliweth anunata badawak nowana lesa adyathmaka wardanaya karaganeemathya
     
    • Like
    Reactions: C h o p p e

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අම්මප ඇත්තටම් මේ හාමුදුරුවරුන්ට , කතෝලික පුජක පෙලන්තියට, මුස්ලිම් ෂරිය කට්ට්ටියට වැඩක් නැත්ද ඇත්තටම හැම සේද්දටම ඇඟිලි ගහන්නේ. ඔන් ඔය වෙලාවට තමයි හිතෙන්නේ අර ස්ටාලින් වගේ වෙන්න.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අම්මප ඇත්තටම් මේ හාමුදුරුවරුන්ට , කතෝලික පුජක පෙලන්තියට, මුස්ලිම් ෂරිය කට්ට්ටියට වැඩක් නැත්ද ඇත්තටම හැම සේද්දටම ඇඟිලි ගහන්නේ. ඔන් ඔය වෙලාවට තමයි හිතෙන්නේ අර ස්ටාලින් වගේ වෙන්න.

    Yes, agama anuwa thiyena para balagena, swargayata, niwanata ho deviyan lagata yana wade balanne nethiwa hama magulatama atha danna enawa.;););););)