කඩවල කෑම බිම නැති උනාට ?? බාර් වල අරක්කු තියෙන්නේ කොහොමද ??

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,402
    113
    - උඩරට -
    ඉතින් බන් ඕව හිග වෙන්නේ නැත්තේ ඇයි ???
    ඕවා හිග වෙන්නේ නෑ බන්..
    ඕවා අනිවා නිශ්පාදනය කරනවා රටට මොනවා උනත්..
    සංචාරක ක්ශේත්‍රයත් ඕවා මතම තමා යැපෙන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Made In srilanka
    Owat nati unot Blackmarket Price wadi wei

    එක නම් අවුලක් නෑ බන්

    ඕවා හිග වෙන්නේ නෑ බන්..
    ඕවා අනිවා නිශ්පාදනය කරනවා රටට මොනවා උනත්..
    සංචාරක ක්ශේත්‍රයත් ඕවා මතම තමා යැපෙන්නේ
    සුද්දෝ ගල් බොනවද බන් ? උන් වෙන බ්‍රෑන්ඩ් නෙවේද බන් බොන්නේ ? මම කියන්නේ ජෝනියගේ ගල් ගහන්න ඕන වෙනවද සංචාරක පැත්ත බැලුවොත් ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,402
    113
    - උඩරට -
    එක නම් අවුලක් නෑ බන්

    සුද්දෝ ගල් බොනවද බන් ? උන් වෙන බ්‍රෑන්ඩ් නෙවේද බන් බොන්නේ ? මම කියන්නේ ජෝනියගේ ගල් ගහන්න ඕන වෙනවද සංචාරක පැත්ත බැලුවොත් ?
    දේශපාලන ව්‍යාපාරයම ‍රැදිලා තියෙන්නේ ඕව්වා අතේ..
    වස පොවන තරමටම උපයන්න පුලුවන් සම්බාවිතාවත් වැඩී..
    රජයට මිනිස්සුන්ගේ සල්ලි ටික හූරලා ගන්නත් ඕක මරු..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අරක්කු ගොඩක් හදන්නේ ලංකාවේ. පිටින් ගේන සින්ගල් මෝල්ට්, සයිඩර් වගේ ඒවා පට්ටම ගනන් සහ හිගයි. Someberry එහෙම නම් ගන්නම නෑ.

    අනිත් එක අරක්කු වල ලාභ ප්‍රතිශතය වැඩී. මොනවහරි අමුද්‍රවයක් හිග උනොත් වෙන නිශ්පාදනයක් නවත්තලා හරි අරක්කු හදනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    දේශපාලන ව්‍යාපාරයම ‍රැදිලා තියෙන්නේ ඕව්වා අතේ..
    වස පොවන තරමටම උපයන්න පුලුවන් සම්බාවිතාවත් වැඩී..
    රජයට මිනිස්සුන්ගේ සල්ලි ටික හූරලා ගන්නත් ඕක මරු..

    හරියටම හරි පැහැදිලි කිරීමක්

    අරක්කු ගොඩක් හදන්නේ ලංකාවේ. පිටින් ගේන සින්ගල් මෝල්ට්, සයිඩර් වගේ ඒවා පට්ටම ගනන් සහ හිගයි. Someberry එහෙම නම් ගන්නම නෑ.

    අනිත් එක අරක්කු වල ලාභ ප්‍රතිශතය වැඩී. මොනවහරි අමුද්‍රවයක් හිග උනොත් වෙන නිශ්පාදනයක් නවත්තලා හරි අරක්කු හදනවා.

    ඒ උනාට බන් රටම ලෙඩ්ඩු වෙන්නේ ඕවගෙන්. හරි පාලකයෝ නම් ඕවා අඩු කරන්න ඕන.
    ------ Post added on Jan 8, 2022 at 9:52 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හරියටම හරි පැහැදිලි කිරීමක්

    ඒ උනාට බන් රටම ලෙඩ්ඩු වෙන්නේ ඕවගෙන්. හරි පාලකයෝ නම් ඕවා අඩු කරන්න ඕන.
    ------ Post added on Jan 8, 2022 at 9:52 PM

    ඒවා මිනිස්සුන්ගේ චොයිසස් නේ මචන්. ආණ්ඩුවකට ඔය ලෙවල් එකට අපේ ජීවිත වලට ඇගිලි ගහන්න අයිතියක් නෑනේ. :no: :no: එහෙම කරන්න ගියොත් Nanny state එකක් වෙනවා.

    එහෙනම් ඉතින් පිටි, සීනි එහෙමත් තහනම් කරන්න වෙනවා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ඒ ජෙප්පන්ට පේන හැටි කුහක කුප්ප කමට අරකනෑ මේක නෑ කල්ල..ලෑ බොල්ල ලෑ..ඇඩියාව විතරමයි
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒවා මිනිස්සුන්ගේ චොයිසස් නේ මචන්. ආණ්ඩුවකට ඔය ලෙවල් එකට අපේ ජීවිත වලට ඇගිලි ගහන්න අයිතියක් නෑනේ. :no: :no: එහෙම කරන්න ගියොත් Nanny state එකක් වෙනවා.

    එහෙනම් ඉතින් පිටි, සීනි එහෙමත් තහනම් කරන්න වෙනවා.
    එහෙම දේකුත් තියෙනවා නේ

    ඇල්කොහොල් තමා සමාජයක ප්‍රශ්ණ යටගහන්න තියන හොදම මෙවලම සහ සමාජ පරිහාණියේ තියුනුම ආයුධය . උදා හයිටි

    එක ඇත්ත
    පිස්සුද අයිසෙ
    වැඩක් බලන් යනවකො යන්න
    :lol: බෙබෙක් ඩිටෙක්ටඩ්
    ඒ ජෙප්පන්ට පේන හැටි කුහක කුප්ප කමට අරකනෑ මේක නෑ කල්ල..ලෑ බොල්ල ලෑ..ඇඩියාව විතරමයි
    :eek:
     
    • Haha
    Reactions: Solo Rider