dan Sini factory wada hinda aduwen gennwa aththe.
ඉතින් බන් සීනිත් නෑ හරියට ලංකාවේ ? එකත් ඉතින් ආනයන කරන එකක් වෙලා නේ
dan Sini factory wada hinda aduwen gennwa aththe.
ඕවා හිග වෙන්නේ නෑ බන්..ඉතින් බන් ඕව හිග වෙන්නේ නැත්තේ ඇයි ???
Made In srilanka
Owat nati unot Blackmarket Price wadi wei
සුද්දෝ ගල් බොනවද බන් ? උන් වෙන බ්‍රෑන්ඩ් නෙවේද බන් බොන්නේ ? මම කියන්නේ ජෝනියගේ ගල් ගහන්න ඕන වෙනවද සංචාරක පැත්ත බැලුවොත් ?ඕවා හිග වෙන්නේ නෑ බන්..
ඕවා අනිවා නිශ්පාදනය කරනවා රටට මොනවා උනත්..
සංචාරක ක්ශේත්‍රයත් ඕවා මතම තමා යැපෙන්නේ
දේශපාලන ව්‍යාපාරයම රැදිලා තියෙන්නේ ඕව්වා අතේ..එක නම් අවුලක් නෑ බන්
සුද්දෝ ගල් බොනවද බන් ? උන් වෙන බ්‍රෑන්ඩ් නෙවේද බන් බොන්නේ ? මම කියන්නේ ජෝනියගේ ගල් ගහන්න ඕන වෙනවද සංචාරක පැත්ත බැලුවොත් ?
දේශපාලන ව්‍යාපාරයම රැදිලා තියෙන්නේ ඕව්වා අතේ..
වස පොවන තරමටම උපයන්න පුලුවන් සම්බාවිතාවත් වැඩී..
රජයට මිනිස්සුන්ගේ සල්ලි ටික හූරලා ගන්නත් ඕක මරු..
අරක්කු ගොඩක් හදන්නේ ලංකාවේ. පිටින් ගේන සින්ගල් මෝල්ට්, සයිඩර් වගේ ඒවා පට්ටම ගනන් සහ හිගයි. Someberry එහෙම නම් ගන්නම නෑ.
අනිත් එක අරක්කු වල ලාභ ප්‍රතිශතය වැඩී. මොනවහරි අමුද්‍රවයක් හිග උනොත් වෙන නිශ්පාදනයක් නවත්තලා හරි අරක්කු හදනවා.
හරියටම හරි පැහැදිලි කිරීමක්
ඒ උනාට බන් රටම ලෙඩ්ඩු වෙන්නේ ඕවගෙන්. හරි පාලකයෝ නම් ඕවා අඩු කරන්න ඕන.
------ Post added on Jan 8, 2022 at 9:52 PM
එහෙම කරන්න ගියොත් Nanny state එකක් වෙනවා.ඒ උනාට බන් රටම ලෙඩ්ඩු වෙන්නේ ඕවගෙන්. හරි පාලකයෝ නම් ඕවා අඩු කරන්න ඕන.
------ Post added on Jan 8, 2022 at 9:52 PM
එහෙම දේකුත් තියෙනවා නේඒවා මිනිස්සුන්ගේ චොයිසස් නේ මචන්. ආණ්ඩුවකට ඔය ලෙවල් එකට අපේ ජීවිත වලට ඇගිලි ගහන්න අයිතියක් නෑනේ.![]()
එහෙම කරන්න ගියොත් Nanny state එකක් වෙනවා.
එහෙනම් ඉතින් පිටි, සීනි එහෙමත් තහනම් කරන්න වෙනවා.
ඇල්කොහොල් තමා සමාජයක ප්‍රශ්ණ යටගහන්න තියන හොදම මෙවලම සහ සමාජ පරිහාණියේ තියුනුම ආයුධය . උදා හයිටි
පිස්සුද අයිසෙ
වැඩක් බලන් යනවකො යන්න
බෙබෙක් ඩිටෙක්ටඩ් ඒ ජෙප්පන්ට පේන හැටි කුහක කුප්ප කමට අරකනෑ මේක නෑ කල්ල..ලෑ බොල්ල ලෑ..ඇඩියාව විතරමයි
