කඩවල තියෙන බඩු නිකං අරන් යන්න අවසර දෙයි . ඉකමන් කරපල්ලා 🤑🤑

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    mitto mudalaliyagen manna para kanna thama yanne 😂

    1s6man.gif
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    Computer parts විකුණන කඩත් මේකට අයිතිද :unsure: ඉක්මනට ගිහින් මිල සඳහන් කරලා නැති RTX 4090 එකක් අරන් එන්න අහන්නෙ 🥴
    ඔක්කොම අයිති. වාහන ත් අයිති.
    මම ගිහින් ගෙවල් ළඟ car sale එකකින් විහිළුවට වාහනයක් අරන් යන්න යතුර ඉල්ලුවා. පොර news එක දැකලා වාහන වල කොළ kali වාගයක් අලවනවා.

    මුං කලින් ඉඳන් ඔක්කොම detsils දාලා හදලා තිබිලා තියෙන්නේ. වාහනේ පෙන්න තියලා නැහැ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේක පත්තරෙන් වෙනස් කරලා දාල නම් ලියපු එකා සහ පත්තරේ එකා අල්ලන්න ඕන
    නැත නම් අරුව ASAP ජොබ් එකෙන් අයින් කරන්න ඕන .
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,838
    113
    Colombo, Sri Lanka
    Computer parts විකුණන කඩත් මේකට අයිතිද :unsure: ඉක්මනට ගිහින් මිල සඳහන් කරලා නැති RTX 4090 එකක් අරන් එන්න අහන්නෙ 🥴
    මමත් මේ නැනොටෙක් එකට දුවලා යන ගමන් 🤑🤑