කඩවල බඩු නැහැ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ටොන් පච තෙර්ඩ්, කොවිඩ් හැදුන කියල දාපු එක වගේම තමයි,
    :yes:මේ පරයා කරන්නෙ බොරු කතන්දර ලිය ලිය මේ‍කේ රට අවුලවන ඵක..මූට අැඩ්මින් කියල හදාගන්න වෙයි..මූ ලංකාවෙ නැති නිසා නීතියෙන් දෙයක්‍ කරන්න බැහැනේ.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    :yes:මේ පරයා කරන්නෙ බොරු කතන්දර ලිය ලිය මේ‍කේ රට අවුලවන ඵක..මූට අැඩ්මින් කියල හදාගන්න වෙයි..මූ ලංකාවෙ නැති නිසා නීතියෙන් දෙයක්‍ කරන්න බැහැනේ.

    ඒයි ලොල්ලා උබ ඊයේ කොහෙද ගියේ. උබව හෙවුවා කට්ටිය .
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    තෝ ලංකාවෙ හිටියනම් දනී කරන දේ..පච දාල රට අවුලවන බල්ලා..

    ලංකාවේ හිටියනම් කටට ගන්නවද සුප්පු කර කර ඉන්න. :lol: :lol:
     
    Last edited:

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    :yes:මේ පරයා කරන්නෙ බොරු කතන්දර ලිය ලිය මේ‍කේ රට අවුලවන ඵක..මූට අැඩ්මින් කියල හදාගන්න වෙයි..මූ ලංකාවෙ නැති නිසා නීතියෙන් දෙයක්‍ කරන්න බැහැනේ.
    අනිවා..නැත්තන් CID එකට අල්ලලා දෙනවා නේද මචං බොරු බිල්ලො මවනවට මෙහෙම :rolleyes:
     
    • Haha
    Reactions: U-tag

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනිවා..නැත්තන් CID එකට අල්ලලා දෙනවා නේද මචං බොරු බිල්ලො මවනවට මෙහෙම :rolleyes:
    CID නෙමෙයි ඊට වඩා හොඳ ඵකක් දැන් තියෙනවා. TID..අායෙ ඉතිං අවුරුදු 2කට ඵළියට ඵනවා බොරු.😍
     
    • Haha
    Reactions: Ragna_SL

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අද රෑ 11 ටනෙ වහන්නෙ, රෑ 10.30 ට විතර පලයන් බඩු හොයන්න.
    මම කිව්ව වගේ රට වහන්න කියන උන් තමා වහනකල් ඉඳල සොපින් බෑග් එල්ලන් පාරට බහින්නෙ.