කඩවල බඩු නැහැ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    CID නෙමෙයි ඊට වඩා හොඳ ඵකක් දැන් තියෙනවා. TID..අායෙ ඉතිං අවුරුදු 2කට ඵළියට ඵනවා බොරු.😍
    මේ නකමුරා ඔය CID අනං මනං වැඩක් නැ . බොරු කියනවා නම් කියහන් තෝ බොරු කියල මිනිස්සු අන්දන්න එපා කියල. එච්චරයි. උබලත් උව තව ෆෝම් කරනවනේ බන් ගොබ්බ ටෝක් දාල
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    මම දැන් කඩවල් පහකට හයකට ගියා. බඩු වැනිෂ්. උබලගේ පැත්තේ කඩවල බඩු තියනවද
    badu godak vikinila , habay ganna thibba.. , next week ekama badu ganna venne nahane...
     
    • Like
    Reactions: Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ නකමුරා ඔය CID අනං මනං වැඩක් නැ . බොරු කියනවා නම් කියහන් තෝ බොරු කියල මිනිස්සු අන්දන්න එපා කියල. එච්චරයි. උබලත් උව තව ෆෝම් කරනවනේ බන් ගොබ්බ ටෝක් දාල
    මොනාද ගොබ්බ ටෝක්ස්..හොයල බලපං කීදෙනෙක් දැනට අහු වෙලා ඉන්නවද කියල රට ගිණි තියන නිව්ස් දාලා.උඹටත් ඕනනම් දාල බලපං..😁
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොනාද ගොබ්බ ටෝක්ස්..හොයල බලපං කීදෙනෙක් දැනට අහු වෙලා ඉන්නවද කියල රට ගිණි තියන නිව්ස් දාලා.උඹටත් ඕනනම් දාල බලපං..😁
    තොට කියන එක තේරෙන්නේ නැනේ. අපිත් කැමති නැ රට ගිනි තියනවට. එකට උට කියල දීපන් හොද සිංහලෙන්. එකයි කරන්න ඕනේ. උබ හිතුවද CID කිව්වම බය වෙයි කියල. එහෙම වෙන්න ඕනේ වැරදි කරලා එක එකාගේ පුකවල් හෝදලා රජයවල් මාරු උනාම කර කියාගන්න දෙයක් නැති අනාත උන්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තොට කියන එක තේරෙන්නේ නැනේ. අපිත් කැමති නැ රට ගිනි තියනවට. එකට උට කියල දීපන් හොද සිංහලෙන්. එකයි කරන්න ඕනේ. උබ හිතුවද CID කිව්වම බය වෙයි කියල. එහෙම වෙන්න ඕනේ වැරදි කරලා එක එකාගේ පුකවල් හෝදලා රජයවල් මාරු උනාම කර කියාගන්න දෙයක් නැති අනාත උන්.
    කවුද කිව්වෙ CID කියල මම කිව්වෙ TID කියල..
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    එහෙම අවුලක් නෑ.
    මමනං වහනව කිවුව දවස් වලම බඩු ටිකක් වැඩිපුර ගත්ත.

    අදත් එහෙම හිතපු තරම් සෙනග පොරකන්නෙ නෑ id නම්බර් සීන් එකයි වැස්සයි නිසා වෙන්න ඇති...
    බඩු ගන්න පුලුවන්. කඩවල් වල බඩුත් තියෙනව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කඩවල් වල කොහෙද බන් සුපර් මාකට් වල සුපිරිම බැකෙන්ඩ් ප්‍රොසෙස් එකක් තියෙන ස්ටොක් තියාගෙන ඉන්න උන්ගෙ ගබඩා වලත් බඩු නැහැ
    වත්තල අල්විස් ටවුන් එකේ ලංකාවෙ ලොකුම කාගිල්ස්ලගෙ එළවලු ගබඩාව හිස් අවුරුදු 10කට වගේ පස්සෙ එහෙම වෙලා තියෙන්නේ මචං ඉතින් හිතාගනින්
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    තෝ ඉන්නේ වෙන මන්දාකිනියකද
    මෙහෙ කඩවල් පුරවලා බඩු
    වාහන දවස් වලට පිටිපස්සෙන් දෙන්නත් එක්කම ගොඩ ගහලා තියෙන්නේ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අද රෑ 11 ටනෙ වහන්නෙ, රෑ 10.30 ට විතර පලයන් බඩු හොයන්න.
    මම කිව්ව වගේ රට වහන්න කියන උන් තමා වහනකල් ඉඳල සොපින් බෑග් එල්ලන් පාරට බහින්නෙ.
    :yes:
     
    • Like
    Reactions: Solo Rider

    sumrath1998

    Junior member
  • Feb 18, 2016
    44
    7
    8
    This fellow seems mentally retarded
    මම දැන් කඩවල් පහකට හයකට ගියා. බඩු වැනිෂ්. උබලගේ පැත්තේ කඩවල බඩු තියනවද
    මේ වගේ උන්ට තමයි අසහන කාරයො කියන්නෙ. මුට සෑහෙන ප්‍රශ්න තියෙනවා වගේ.