(කඩ්ඩට හෙල්ප්) අනේ උදවු කරපල්ලා...

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    English Movies බලපන් .ඉස්සරවෙලා English Subtitles එක්ක බලපන් . නොදන්නා වචන යන තැන් වල වෙන සිද්දි එක්ක සසදල තේරුම ගන්න බලපන් . ... බැරිමනම් සිංහල Subtitles එක දාගෙන නැවතත් බලපන් . ඕක ටිකෙන් ටික හරි යනවා . ආයේ English Songs බලපන් අහපන් . Lyrics අරගෙන සින්දුව කියන්න බලපන් . අහන් ඉන්න බැරි උනත් කමක් නෑ ට්‍රයි කරපංකෝ . කුණ උහරපයක් උනත් කමක් නෑ English වලින් කියපන් (එකනම් ඉතින් පොඩි එවුන් පවා දන්නවනේ ) Facebook වලට සුද්දියෝ දාගනින් . එවුන් එක්ක කඩ්ඩෙන් ටෝක් කරපන් . වැරදුනාට අවුලක් නෑ . කෙල්ලත් එක්ක Chat එක දාගන්න ඕන නිසා උබ කොහොම හරි දගලලා හරි වචන අකිපයක්‌ හරි හොයාගෙන Chat එක දානවා . අන්න ඇහෙම ටික ටික ඉගෙන ගනින් . අපි සිංහල කොල්ලෝ කියන එක අමතක කරන්න එපා .:yes::yes::yes::yes::yes::yes::yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    බ්‍රිටිශ් කවුන්සිල් නන් මම අනුමත නොකරමි (ඔකට අවුරුදු නවය ඉඳන් රිංගන මනුස්සයෙක් මම එත් ඔකෙන් නන් මම පෞද්ගලිකව ගත්තු දෙයක් නැ) පුස්තකාලය ගැන නෙමෙයි කියන්නෙ එකේ කොර්ස් ගැන හොඳද,දිපු සල්ලි වලට ගත්තු දෙයක් නැත
    මට හිතාගන්න බැ මචං උඹ මොනා කරන්න ඇද්ද කියල එකට ගිහින්. ගිය කවුරුවත් නරකක් නම් කියන්නේ නෑ කෝස් ඒක පට්ට කියනවා මිසක් ;) (මමත් ඇතුළුව)
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මට හිතාගන්න බැ මචං උඹ මොනා කරන්න ඇද්ද කියල එකට ගිහින්. ගිය කවුරුවත් නරකක් නම් කියන්නේ නෑ කෝස් ඒක පට්ට කියනවා මිසක් ;) (මමත් ඇතුළුව)

    mehemai machan.. api mona class ekata giyath unta puluwan ugannanna misak apita kadda powanna baa...Api denaganna ooni ee tika gaanata oluwata daaganna,

    kattiya kiyala thibuna british council eke charges walata ugannanne naa kiyala... YES.. mamath eeka piligannawa BUT unge ugannana kramaya anith ayagen wenas( HAS,HAVE,HAD nam ugannanne eeka udin nikam athagaanena yanne naa powanawa,hariyata ahagena oluwata daagattu ekek ta aaayeth ithin loweth amathaka wenne naa..... Wena classes wala ehema nemei ne ban ada Present tense,heta past tense,anidda future tense eeta passe thawa maasekin mathak kalaama meloo deyak mathaka naa )

    Anith dee thamai BC giyaama English Accent eka hadenawa.. anitka ethana thiyena english enviornment ekata api huru wenawa,ehema unaama ban amuthuwen igena ganna ooni naa Ibeema kadda polish wenawa,..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :yes::yes:boru wedak oka

    machan mama kiwwe boru wadak kiyala nemei $ yanawa thamai but supiriyatama denawa. wena wena than walata nikan salli tika deela naasthi karagannawata wada badu sure ;)

    Suddo saha wena wena ratawal wala eun inna nisa un ekka english walin nathuwa katha karanna wena kramayak na. aniwaren katha karannath puluwan wenawa gemak ma na ;) pronunciation hadenne suddo wage
    thamunge danuma mattamema set ekak inna nisa awlak wenneth na. Placement test eka hiyala ganna nisa.

    lankawe teachers la ugannanakota un kiyanne sinhala sentences English walata convert karannai wage moda krama godak karanawa. ethakota sinhala danagena inna one ungen English igenaganna nam. Sinhala eunta English ugannanawata wada ethana wenama Art ekakin ugannanne. ekata wela language ekak danan inna one naha :yes: hethuwa English walinma English ugannana nisa. salli thiyenawanam kisi prashnayak na
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mehemai machan.. api mona class ekata giyath unta puluwan ugannanna misak apita kadda powanna baa...Api denaganna ooni ee tika gaanata oluwata daaganna,

    kattiya kiyala thibuna british council eke charges walata ugannanne naa kiyala... YES.. mamath eeka piligannawa BUT unge ugannana kramaya anith ayagen wenas( HAS,HAVE,HAD nam ugannanne eeka udin nikam athagaanena yanne naa powanawa,hariyata ahagena oluwata daagattu ekek ta aaayeth ithin loweth amathaka wenne naa..... Wena classes wala ehema nemei ne ban ada Present tense,heta past tense,anidda future tense eeta passe thawa maasekin mathak kalaama meloo deyak mathaka naa )

    Anith dee thamai BC giyaama English Accent eka hadenawa.. anitka ethana thiyena english enviornment ekata api huru wenawa,ehema unaama ban amuthuwen igena ganna ooni naa Ibeema kadda polish wenawa,..
    :yes: aniwa, ahanna deyak na BC eka gena. giya eka thamai danne kohomada kiyala. apita eka visthara karala kiyanawata wada gihin balanna kiyala kiyanne.
    Paaduwak nam wenen na machan giya kiyala salli walin. un ugannana krame thamai niyama krame :yes:
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    යා උඔ කියන කතාව ඇත්ත බන්. සුද්දියක් වගේ සුදු නැති වුනත් ඉංග්‍රීසි කතා කරන කෙල්ලෙක් බන් මට ඉන්නෙ ;):cool::) . මේ දවස් වල එයා මට සිංහලෙන් කතා කරන්න දෙන්නෙ නෑ :(. කොහොමහරි වැරදි වැරදි හරි එයත් එක්ක ඉන්ග්‍රිෂ් වලින් කතා කරන්නලු. මම ගොඩාක් ට්‍රයි කරනවා මචන්ලා:):). අයි විල් ඩූ ඉට් ;):):):):cool::cool::cool::cool:

    Onna mama eka kramayak kiyala ethi kalin reply ekaka....

    Anith krame thamai ube kellata kadda puluwan kiwwa ne... Uba kohomahari gatagahagena eekith ekka kaddenma kotapan... machan kellata kiyapan uba kiyana eewai weradi hadanna kiyala... uba eewa again & again memorize karapan...

    BC eka gena kiwwe.... machan den ape life ekath ekka oya self study karanna thiyena kaale adui... uba developer ne mamath same field SE.. ithin aaye kiyanna deyak naa ne .... BC ekata pay kalaama ibeema yawei :) week ends ne ban..
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මෙහෙ මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ බන් පන්ති යන්න එපා කියල. පන්ති ගිහින් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් එක කාලයයි. උපරිම අවුරුදු 16 - 18 පැන්නට පස්සේ ගිහින් වැඩක් නෑ. ඊට පස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන පාවිච්චි කරලා. පොඩි කාලේ වගේ ව්‍යාකරණ කටපාඩම් කරලා මොනවා කරන්නද? බස් එකේදී කතාකරන හැටි, මාර්කට් එකේදී කතාකරන හැටි, මොනවද මේ මුන්ට පිස්සු බන්. ඉංග්‍රීසියෙන් උගන්නන වෙන මොනවා හරි විෂයයක් ඉගෙන ගනින්. ගොඩ.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මචං මහනුවර RATNA ENGLISH හොන්දයි..
    ඒකේ දවස් 20 නේවාසික එකක් තියෙනවා
    ෆුල් ටයිම් එකක්
    මාස 6යේ බාහිර එකක් තියෙනවා
    සතියට දවස් 1යි
    මං ගියා
    මගේ නම් කඩ්ඩ ගොඩ