කඩ්ඩෙන් කොටන ලංකාවේ ගමේ ඉස්කෝලය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇත්තටම බන් මේ ළමයි ඉස්සරහට හොඳ ගේමක් ගහයි මේ ගමක ඉස්කෝලයක් නේ

    බෑ කියලා දෙයක් නැහැ ❤️
    රාජපස්සලා වගේ කාලකන්නි හිටියෙ නැත්තං මේ රට හදන්න බැරිකමක් නෑ
     
    • Like
    Reactions: AlphaVille and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    රාජපස්සලා වගේ කාලකන්නි හිටියෙ නැත්තං මේ රට හදන්න බැරිකමක් නෑ
    රාජපක්ෂලා හිටියේ නැත්නම් මේ පොඩි එවුන් අද කතා කරන්න වෙන්නේ දෙමළ 🤣
    LTTE එක රට ලස්සනට හදලා තියයි එහෙනම්🤣🤣
     
    • Sad
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජපක්ෂලා හිටියේ නැත්නම් මේ පොඩි එවුන් අද කතා කරන්න වෙන්නේ දෙමළ 🤣
    LTTE එක රට ලස්සනට හදලා තියයි එහෙනම්🤣🤣
    ඇයි රනිල්ට බෑ කියලද හිතන් ඉන්නෙ? @monson @hirashgeff @EVC 👆
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    රාජපක්ෂලා හිටියේ නැත්නම් මේ පොඩි එවුන් අද කතා කරන්න වෙන්නේ දෙමළ 🤣
    LTTE එක රට ලස්සනට හදලා තියයි එහෙනම්🤣🤣
    ඒ කියන්නේ ජෙබ්බෝ 2005 දී රාජපක්ෂලා ගෙනාවේ නැත්තම් LTTEය රට කොරනවයි කියන එක නේද ? ඒ කියන්නේ එකම විසඳුම.. 👇 👇 👇

    NPP.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    අනේ මන්දා මාරම හිතට සතුටක් ආව පොඩි උන්ගෙ තියෙන උනන්දුවයි ඒ හිනාවයි දැකල. හොඳ ඉංග්‍රිසි ගුරුවරයෙක්. අපිටත් හිටියනම් ඔය වගේ ගුරුවරයෙක්. අපේ හිටියා ඉංග්‍රිසි ගුරුවරයෙක්. සිංහලෙන් උගන්නන්නෙ. පරට්ට හුත්තියෙක්. අම්මපා හෙන ගහනවා ඒ වේසිට.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    ලංකාවේ ළමයින්ට ඉංග්‍රීසි සහ internet access ලබා දෙන සියලුම දෙනා හට මාගේ උපහාරය....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    ඒ කියන්නේ ජෙබ්බෝ 2005 දී රාජපක්ෂලා ගෙනාවේ නැත්තම් LTTEය රට කොරනවයි කියන එක නේද ? ඒ කියන්නේ එකම විසඳුම.. 👇 👇 👇

    NPP.jpg
    ජෙප්පෝ මහින්ද රාජපක්ෂ ගෙනාවා නම් 75 වසරක සාපයක් ගැන පුකද කියවන්නේ 🤮
    කටයි පුකයි වහගෙන ඉන්න ඕනේ