කඩ්ඩෙන් වනන කස්ටිය එන්ඩ

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    onna
    12-Tenses.png

    කවුරුහරි මට කියපං මේ කියන ටෙන්ස් 12 මොනාද කියලා
     
    • Like
    Reactions: Any.key

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,876
    113
    Abyss
    "As long as I am in this chair of power, Import of even a single kilo of rice would not be allowed under any circumstances."

    මම නම් ගොඩ ගියේ 1 වසරෙ ඉඳන් 7-8 වසර වෙනකන් British Council එකේ කෝසස් ට්ක කරලා.. අදට ත් අම්මට පින් දෙනවා. ඒකනිසා තමයි බං ඔස්ට්‍රෙලියාවෙ ඉහ ගහගන්න පුලුවන් උනෙ. ඔයත් ට්‍රයි කරන්න adults ල ට වෙනම courses තියෙනවා..
    සහ course material වල quality එක මැච් කරන්න ලංකාවෙ වෙන කිඓම තැනකට බෑ..
    ඒක මගෙ මතය
    ------ Post added on Feb 9, 2022 at 10:42 AM
    wow, useful information...
    And if we add the 8 passive tenses..
    There are total of 20 tenses..
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    සාමාන්‍ය සංවාදයක දි පාවිච්චි කරන වචන වලට වඩා ටිකක් කම්ප්ලෙක්ස් වචන ලියද්දි භාවිතා කරන්නෙ..
    Ex -:
    Genaral use -: I am so sorry to cancel our plans.
    When in writimg -: I would like to extend my sincere apologies for recent cancellation of plans we had agreed upon before.

    ඔය වගෙ එක එක විදි කීපයකට ඔයාට අදහස් කියන්න පුලුවන්. ඔයාගෙ ඉන්ග්‍රිසි භාශාව ගොඩක් ලස්සන වෙන්නේ ඔයාගේ වාග්කෝශය (Vocabulary) වචන වලින් පිරෙන තරමට.

    පරණ එංගලන්ත ඉන්ග්‍රීසි වචනයක් මීට කලින් භාවිතා උනා "කී වෙනි එක ද " කියලා අහන්න. දැන් නම් ඒ වචනේ මට භාවිතා කෙරෙනවා දකින්න ලැබෙන්නෙ ම නැති තරම්.

    How manieth was president Trump, when he got elected to office ?
    ------ Post added on Feb 9, 2022 at 10:37 AM
    Thanks
     
    • Like
    Reactions: Saditha De Silva

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    සාමාන්‍ය සංවාදයක දි පාවිච්චි කරන වචන වලට වඩා ටිකක් කම්ප්ලෙක්ස් වචන ලියද්දි භාවිතා කරන්නෙ..
    Ex -:
    Genaral use -: I am so sorry to cancel our plans.
    When in writimg -: I would like to extend my sincere apologies for recent cancellation of plans we had agreed upon before.

    No one in their right mind will write like that. Only person to use such a language is Sajith Premadasa :lol:

    You don't emphasis on the plans being agreed upon before, because plan in itself is something been agreed upon before. Don't mention the same thing twice.

    Even in the most official manner you will write something more assertive rather than too apologetic. Specially you need to stress the timing, if you cancel something very last minute or there's plenty of time left, that is where you must emphasis how it can be an inconvenience to the other party.
     
    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane

    What I believe is everyone writes in their own way. Each and every single person has unique characteristics in the way they express themselves in a written manner. Just like what you've done here in your thread.

    I saw you tried to be sarcastic about my choice of words, but is it not the guy who has a hard time apprehending similar terms to a word, should be called a moron.?

    Whether or not you want to be apologetic or assertive is totally up to the person who writes the letter. I don't see any fault in a sentence as long as it is not misspelled , gramatically sound and accordingly punctuated.
    TIA
     
    • Love
    Reactions: skylander

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    "Wrecking their way out of the woodwork, doesn't sound right.
    ට්‍රම්ප් ඇමරිකාවේ කී වෙනි ජනාධිපති ද කියන එක කඩ්ඩෙන් අහන්නෙ කොහොම ද? ඒ අදහසට ළගින් යන එකකවත් කියන්නෙ කොහොමද

    Which American president was Trump in sequential order?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    No one in their right mind will write like that. Only person to use such a language is Sajith Premadasa :lol:

    You don't emphasis on the plans being agreed upon before, because plan in itself is something been agreed upon before. Don't mention the same thing twice.

    Even in the most official manner you will write something more assertive rather than too apologetic. Specially you need to stress the timing, if you cancel something very last minute or there's plenty of time left, that is where you must emphasis how it can be an inconvenience to the other party.

    What I believe is everyone writes in their own way. Each and every single person has unique characteristics in the way they express themselves in a written manner. Just like what you've done here in your thread.

    I saw you tried to be sarcastic about my choice of words, but is it not the guy who has a hard time apprehending similar terms to a word, should be called a moron.?

    Whether or not you want to be apologetic or assertive is totally up to the person who writes the letter. I don't see any fault in a sentence as long as it is not misspelled , gramatically sound and accordingly punctuated.
    TIA
    ඔෆීෂියල් දේවල් ලියද්දි වැල්වටාරම් ලියන්නෙ ඉංග්‍රීසි මව් භාෂාව නොවෙන රටවල්වල. මම වැඩ කරන්නෙ UK වල රාජ්‍ය දෙපර්තුමෙන්තුවක. උසස්වීම් වලට, ජොබ් වලට ඇප්ලයි කරනකොට ඒ අදාල පොසිෂන් එකට අවශ්‍ය කරන කම්පීටන්සීස් මගේ එක්ස්පීරියන්ස් අනුසාරයෙන් බොහොම කෙටියෙන් ලියන්න ඕන (ඒක දිග කතාවක්). ඔය වැඩේට දක්ෂ එකෙක් දෙන්නෙක් හැම ඔෆිස් එකකම ඉන්නවා. ඉතින් අපි කරන්නෙ අපේ වර්ෂන් එක ලියාගන ගිහින් වැඩේට දක්ෂ කෙනා ලවුවා අපි ලියපු එක කපලා කොටලා හදා ගන්නවා. බර සාර වචන දාලා දිගට ලියලා තියන ඒවා පුදුම විදිහට කපලා කොටලා සිම්පල් ප්ලේන් ඉංග්‍රීසි වලින් ලියනවා. සුද්දන්ට හිතාගන්න බෑ ලේසියෙන් කියන්න තියන දේට ඇයි අපි වට වන්දනාවෙ යන්නෙ කියල. ගූගල් එකේ UK government simple plain english කියලා ගහලා බලපන් පැහැදිලිව සරලව ලියන එක ජොබ් වලට විශේෂ සුදුසුකමක්.
    ප.ලි. සමච්චල් කරන්න නෙමේ කිවුවෙ. එක එක ඉංග්‍රීසි දැනුම මට්ටමේ අය මේ ත්‍රෙඩ් එක බලන නිසයි කිවුවෙ. උඹලා දෙන්නම බොහොම හොඳට ඉංග්‍රීසි දන්න දෙන්නෙක් බව පේනවා :)
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,622
    21,166

    Thanks machan meka aluth deyak dana gattu...

    Mamath welawakata wel wataram liyanawa :sorry: baladdi simple voculabry ekakin lassanata liyanna puluwanne...

    https://www.stylemanual.gov.au/writ...-writing-style/plain-language-and-word-choice

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    ප.ලි. සමච්චල් කරන්න නෙමේ කිවුවෙ. එක එක ඉංග්‍රීසි දැනුම මට්ටමේ අය මේ ත්‍රෙඩ් එක බලන නිසයි කිවුවෙ. උඹලා දෙන්නම බොහොම හොඳට ඉංග්‍රීසි දන්න දෙන්නෙක් බව පේනවා :)

    බොහොම ස්තුතියි මිත්‍රයා.. ඇත්ත ඔබ කියන කතාව. මූණ ට අත තියලා නහය අල්ලන්න පුලුවන්කම තියෙද්දි බෙල්ල වටෙන් අත දාලා නහය අල්ලන්න ඕනෙ නෑ නෙ..

    මමත් බොහොම ප්‍රිය කරන දෙයක් Simple English හැබැයි මට සිද්ද උනා වෙන රටක ජීවත් වෙන Non-White කෙනෙක් නිසා ජොබ් එකක මගෙ පැවත්ම තහවුරු කරගන්න දන්න ශිල්ප සියල්ල දක්වන්න. සමහර වෙලාවට මගෙ යාලු සුද්දො / සුද්දියො අහනවා මේ උබ ලියල තියෙන වචනෙ මොකක්ද ඒකට සිම්පල් වචනයක් නැද්ද කියලා..😂

    මං ඒ වගෙ දේවල් නම් එන්ජොයි කරනවා. ඔයාගෙ අදහස එක්ක ගැටුමක් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,760
    23,443

    ලංකාවෙ කොහොමත් official කියන දේවල් වල තඩි bullshits තමා තියෙන්නෙ. Job interviews බලපන් ඒවයෙ අහන ප්‍රශ්න උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ.
     
    • Sad
    • Wow
    Reactions: jennt and NaiRobi

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔෆීෂියල් දේවල් ලියද්දි වැල්වටාරම් ලියන්නෙ ඉංග්‍රීසි මව් භාෂාව නොවෙන රටවල්වල.
    සිරාම බන්.. මාත් ඉස්සර පොර වෙන්න ඔහොම ලියන, කියන කෙනෙක්.. පස්සේ මන් ඕක තේරුම් ඇරන් පුළුවන් තරම් සරලව කඩ්ඩ use කරන්න practice උනා..
     
    • Like
    Reactions: lodbrok