මම ඉතින් එලකිරි.කොම් එක පැත්තේ ලොග් වෙන්නේ මොකක් හරි උදව්වක් බලාපොරොත්තුවෙන්නේ නත්තන් ඉතින් ලොග් වෙන්නේ නැතුව තමයි ත්රෙඩ් බලන්නේ. අදත් ඉතින් වෙනදා වගේම පොඩි ඉංග්ලිස් උදව්වක් තමයි ඕනේ. මෙන්න මේකයි මට ඉංග්ලිස් වලින් කියන්න ඕනේ කරන්නේ.
"ඔහුට හැකි උනේ කොන්ක්රීට් බීම් එක 0.5 උස්සන්න පමණයි. එකපාරටම ලිෆ්ටින් කෙබල් එක කැඩිලා කොන්ක්රීට් බීම එක එතන කලින් අන්ලොඩ් කරලා තිබුන කොන්ක්රීට් බීම එකක් උඩට වැටුනා, මේ සිද්ධියෙන් ඒ කොන්ක්රීට් බීම දෙකම ඩැමේජ් උනා."
[FONT="]He could lift the [/FONT]Concrete Beams[FONT="] only for a height of 0.5 - 01 m, ................. [/FONT]