කඩ්ඩෙන්_උදව්

Mar 9, 2010
432
16
0
මම ඉතින් එලකිරි.කොම් එක පැත්තේ ලොග් වෙන්නේ මොකක් හරි උදව්වක් බලාපොරොත්තුවෙන්නේ නත්තන් ඉතින් ලොග් වෙන්නේ නැතුව තමයි ත්‍රෙඩ් බලන්නේ. අදත් ඉතින් වෙනදා වගේම පොඩි ඉංග්ලිස් උදව්වක් තමයි ඕනේ. මෙන්න මේකයි මට ඉංග්ලිස් වලින් කියන්න ඕනේ කරන්නේ.

"ඔහුට හැකි උනේ කොන්ක්‍රීට් බීම් එක 0.5 උස්සන්න පමණයි. එකපාරටම ලිෆ්ටින් කෙබල් එක කැඩිලා කොන්ක්‍රීට් බීම එක එතන කලින් අන්ලොඩ් කරලා තිබුන කොන්ක්‍රීට් බීම එකක් උඩට වැටුනා, මේ සිද්ධියෙන් ඒ කොන්ක්‍රීට් බීම දෙකම ඩැමේජ් උනා."

[FONT=&quot]He could lift the [/FONT]Concrete Beams[FONT=&quot] only for a height of 0.5 - 01 m, ................. [/FONT]
 
Mar 9, 2010
432
16
0
විල්සන් මාමා;17035778 said:
He could lift the concrete beam only for a height of 0.5 m. Suddenly lifting cable crashed and the beam landed on another beam which was unloaded before. Both concrete beams got damaged from this incident.

Thanks machan

You must spread some Reputation around before giving it to විල්සන් මාමා again.
 

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    He was only being able to lift the Concrete beam in 0.5 s. The lifting cable snapped causing concrete beam to collapse on to another beam which was unloaded before. Both beams were damaged subsequently following the incident
     
    • Like
    Reactions: pc kush

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    "ඔහුට හැකි උනේ කොන්ක්‍රීට් බීම් එක 0.5 උස්සන්න පමණයි. එකපාරටම ලිෆ්ටින් කෙබල් එක කැඩිලා කොන්ක්‍රීට් බීම එක එතන කලින් අන්ලොඩ් කරලා තිබුන කොන්ක්‍රීට් බීම එකක් උඩට වැටුනා, මේ සිද්ධියෙන් ඒ කොන්ක්‍රීට් බීම දෙකම ඩැමේජ් උනා."
    He could only lift the concrete beam 0.5m; the lifting cable suddenly snapped and crashed into an unloaded concrete beam. Both beams got damaged from the incident.
     
    Last edited:
    • Like
    Reactions: pc kush