mata kadda bekatahari puluwan da engrisiyen type karanna udaw karanna mata
![]()

මචන් මට නම් පේන්නේ උඹට පොඩි ඉරිසියාවක් තියෙනවා. ඕක මානසිකව ගත්තොත් තමන්ට හරියට බැරි දෙයක් (උඹ කියලා තිබ්බා කඩ්ඩ තේරුණාට හරියට කථා කරගන්න බෑ කියලා) වෙන අය කරන්න හදද්දී, තමන්ගේ හිත ඒකට විරුද්ධව අප්‍රසාදය පලවන දෙයක් හිතන්න අරගන්නවා.
මිනිස්සු කඩ්ඩ කථා කරන්නේ ලොකු කමට වෙන්න පුලුවන්. ඒත් මම දන්න මිනිස්සු ඉන්නවා උන් පුලුවන් හැම තැනකදීම කඩ්ඩෙන් තෙපර බබා කථා කරන්නේ කඩ්ඩ ඉගෙන ගන්න. මොකද උන් දන්නවා ඒ ක්‍රමය ගොඩක් ඵලදායී කියලා. ඕක කඩ්ඩ දන්න එකෙක්ට හෙන හිරිකිත දෙයක් වගේ පේනවා වගේම කඩ්ඩ හරියට බැරි එකෙක් ඕක දකින්නේ ලොකු කමට කරන දෙයක්, නැත්නම් සංස්කෘතිය සදාචාරය විනාශ කරන්න කරන දෙයක් විදිහට.
ඔය තත්වෙම තියෙනවා ඇපල් පෝන් වලට බනින එවුන්ටම. ඔය ඇපල් පෝන් වලට බනින ගොඩක් එවුන් ඇපල් පෝන් එකක් යූස් කරලා නෑ. ඒත් උන් දන්නවා අවුරුද්දක් පාසාම ඇපල් එකෙන් පෝන් එකක් ගන්න උන්ට වත්කමක් නෑ කියලා. ඊට පස්සේ ඒවා ගන්න එවුන්ට විරුද්ධව කථා කරනවා. උන්ගේ හිත, හිතන්න පුරුදු වෙලා තියෙන්නේ එහෙම.
තවත් කිව්වොත්, ලංකාවේ ලොකු කෝටිපතියෝ වගේ මිනිස්සු මැරුණම අපේ රටේ එවුන් කියන කථාවක් තියෙනවා ‘‘අපෝ කොච්චර හම්බකරත් මැරුණම මොනවත් අරන් යන්නේ නෑ නේ...! ‘‘ කියලා. ඕක කථාව කියන ගොඩක් මිනිස්සු ඇත්තටම අපේ බෞද්ධ දර්ශනය ගැන හිතලවත්, සංසාරේ ගැන හිතලවත් නෙවේ ඔය කථාව කියන්නේ. මොකද ඒ මිනිස්සුන්ගේ යටි හිත දන්නවා තමන්ට කවදාවත් ඒ තත්වෙට එන්න බෑ කියලා.
ප්‍රශ්නේ තියෙන්නේ උඹේ හිතේ බං. මිනිස්සු දෙයක් කරද්දි ඒකේ හොද පැත්ත දකින්න පුරුදු වෙයන්. කාලයක් එහෙම කරගෙන යද්දි උඹට මිනිසුන්ගේ වැරදි පේන ගතිය අඩු වෙනවා. මිනිහෙක් වැරැද්දක් කරත් ඒක ඌ අතින් වෙච්ච අත් වැරැද්දක් කියලා හිතන්න ගන්නවා. ලොකු වගකීමකින් මම මේක කියන්නේ.
අන්තිමට කියන්නම් උඹ කඩ්ඩ කථා කරන එවුන් ගැන, උන්ගෙන් අපේ සංස්කෘතිය විනාශ වෙන දේවල් වගේ දේවල් කියන්න ඕනනම් උඹ මුලින් කරන්න ඕන උඹේ කඩ්ඩ හොදට හදාගෙන උන්ට ඒවගේ වැරදි පෙන්වන එක. උඹ එතනට ඇවිත් ඒ ගැන කථා කරපන්. ඇත්තම කථාව කඩ්ඩ පුලුවන් එවුන්ට මේ පෝස්ට් එක හෙන විහිළුවක්. උන්ට මුලින්ම හිතෙන්නේ උඹට තියෙන සුදුසුකම මොකක්ද ඔය වගේ දේවල් විවේචනය කරන්න තියෙන එක පිලිබදව.
මචන් මාත් එක්ක තරහ වෙන්න එපා. මේ දේවල් කිව්වේ උඹේම හොදට. මුලින්ම සමාජය පිළිබදව තියෙන ආකල්පය වෙනස් කරලා ඉදපන්. බුදු සරණයි!

මචං කෙල්ලෙකුගෙ අධික සුන්දරත්වය කොහොමද විද දරාගන්නෙ..
කඳුළු කැට කඩා හැලෙනව අධික සුන්දර කාන්තාවක් දැක්කම..
උඹලටත් එහෙමද?

මේකයි මචං සිදුවීම.. මම ඉන්නෙ බත්තරමුල්ලෙ, දිනපතා අපි හැමෝම විවිධ අවශ්‍යතා වලට අවට තැන් වලට යනවනේ (supermarkets, gym එකට, ඇඳුම් ගන්න, බැංකුවට) ඒ හැම තැනදීම කනට ඇහෙන්නෙම සිංහලු දෙන්නෙක් කඩ්ඩෙන් කොටාගන්නවා (සමහරු පන අදිනවා වගේ පුදුම දුකක් විඳිනවා තවත් සිංහලයෙක් එක්ක කඩ්ඩෙන් කතා කරන්න).
මගෙනුත් එහෙම ප්‍රශ්න අහල තියෙනවා, ඉංග්‍රීසි තේරුනත් මටනම් හරියටම කතා කරගන්න බැහැ.
මට ඒ වෙලාවට අපහසුතාවයක් දැනෙනවා නමුත් කවදාවත් සුද්දෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතාකරද්දී මෙහෙම අපහසුතාවක් දැනිල නැහැ, මොකද සුද්ද අපිට වැරදුනා කියල හිනා වෙන්නේ නැහැ. ඌ අපි ඉංග්‍රීසි කතා කරන ඒක ගැන අගය කරනවා.
ජපන්නු, චීන්නු උන්ගේ රටේ මිනිස්සු එක්ක කතා කරන්නේ උන්ගේ භාෂාවෙන්, උන්ගේ භාෂාවෙන් කතාකරාම ඒක "ගොඩේ" කියල කවමදාවත් හිතන්නේ නැහැ. ඒ වගේම උන්ගේ රටේ එකෙක් ඉංග්‍රීසි භාෂාවෙන් උන් එක්කම කතා කරන්න ආවොත් උන් ඒක පහත් ක්‍රියාවක් ලෙස දකිනවා.
ඇයි අපේ උන් අපේ උන්ටම කින්ඩියට බලන්නේ ඉංග්‍රීසි අමාරුයි කියල, ජීවිතේට ඉස්කෝලෙදි ඉංග්‍රීසියෙන් කතා නොකරපු යාළුවො පවා FB එකේදී අමාරුවෙන් කඩ්ඩෙන් කොටනවා අපිටම.
හරිම හිරිකිතයි..
මේ ගැන උඹලගේ අදහසත් ලියන්න..
මටත් කඩ්ඩෙන් කතා කරන්න ගියාම අවුල් බන්. ඒත් උබ කියල තියෙන එක ඇත්ත. Rep +මචන් මට නම් පේන්නේ උඹට පොඩි ඉරිසියාවක් තියෙනවා. ඕක මානසිකව ගත්තොත් තමන්ට හරියට බැරි දෙයක් (උඹ කියලා තිබ්බා කඩ්ඩ තේරුණාට හරියට කථා කරගන්න බෑ කියලා) වෙන අය කරන්න හදද්දී, තමන්ගේ හිත ඒකට විරුද්ධව අප්‍රසාදය පලවන දෙයක් හිතන්න අරගන්නවා.
මිනිස්සු කඩ්ඩ කථා කරන්නේ ලොකු කමට වෙන්න පුලුවන්. ඒත් මම දන්න මිනිස්සු ඉන්නවා උන් පුලුවන් හැම තැනකදීම කඩ්ඩෙන් තෙපර බබා කථා කරන්නේ කඩ්ඩ ඉගෙන ගන්න. මොකද උන් දන්නවා ඒ ක්‍රමය ගොඩක් ඵලදායී කියලා. ඕක කඩ්ඩ දන්න එකෙක්ට හෙන හිරිකිත දෙයක් වගේ පේනවා වගේම කඩ්ඩ හරියට බැරි එකෙක් ඕක දකින්නේ ලොකු කමට කරන දෙයක්, නැත්නම් සංස්කෘතිය සදාචාරය විනාශ කරන්න කරන දෙයක් විදිහට.
ඔය තත්වෙම තියෙනවා ඇපල් පෝන් වලට බනින එවුන්ටම. ඔය ඇපල් පෝන් වලට බනින ගොඩක් එවුන් ඇපල් පෝන් එකක් යූස් කරලා නෑ. ඒත් උන් දන්නවා අවුරුද්දක් පාසාම ඇපල් එකෙන් පෝන් එකක් ගන්න උන්ට වත්කමක් නෑ කියලා. ඊට පස්සේ ඒවා ගන්න එවුන්ට විරුද්ධව කථා කරනවා. උන්ගේ හිත, හිතන්න පුරුදු වෙලා තියෙන්නේ එහෙම.
තවත් කිව්වොත්, ලංකාවේ ලොකු කෝටිපතියෝ වගේ මිනිස්සු මැරුණම අපේ රටේ එවුන් කියන කථාවක් තියෙනවා ‘‘අපෝ කොච්චර හම්බකරත් මැරුණම මොනවත් අරන් යන්නේ නෑ නේ...! ‘‘ කියලා. ඕක කථාව කියන ගොඩක් මිනිස්සු ඇත්තටම අපේ බෞද්ධ දර්ශනය ගැන හිතලවත්, සංසාරේ ගැන හිතලවත් නෙවේ ඔය කථාව කියන්නේ. මොකද ඒ මිනිස්සුන්ගේ යටි හිත දන්නවා තමන්ට කවදාවත් ඒ තත්වෙට එන්න බෑ කියලා.
ප්‍රශ්නේ තියෙන්නේ උඹේ හිතේ බං. මිනිස්සු දෙයක් කරද්දි ඒකේ හොද පැත්ත දකින්න පුරුදු වෙයන්. කාලයක් එහෙම කරගෙන යද්දි උඹට මිනිසුන්ගේ වැරදි පේන ගතිය අඩු වෙනවා. මිනිහෙක් වැරැද්දක් කරත් ඒක ඌ අතින් වෙච්ච අත් වැරැද්දක් කියලා හිතන්න ගන්නවා. ලොකු වගකීමකින් මම මේක කියන්නේ.
අන්තිමට කියන්නම් උඹ කඩ්ඩ කථා කරන එවුන් ගැන, උන්ගෙන් අපේ සංස්කෘතිය විනාශ වෙන දේවල් වගේ දේවල් කියන්න ඕනනම් උඹ මුලින් කරන්න ඕන උඹේ කඩ්ඩ හොදට හදාගෙන උන්ට ඒවගේ වැරදි පෙන්වන එක. උඹ එතනට ඇවිත් ඒ ගැන කථා කරපන්. ඇත්තම කථාව කඩ්ඩ පුලුවන් එවුන්ට මේ පෝස්ට් එක හෙන විහිළුවක්. උන්ට මුලින්ම හිතෙන්නේ උඹට තියෙන සුදුසුකම මොකක්ද ඔය වගේ දේවල් විවේචනය කරන්න තියෙන එක පිලිබදව.
මචන් මාත් එක්ක තරහ වෙන්න එපා. මේ දේවල් කිව්වේ උඹේම හොදට. මුලින්ම සමාජය පිළිබදව තියෙන ආකල්පය වෙනස් කරලා ඉදපන්. බුදු සරණයි!
අමාරුවෙන් හරි ඉගෙන ගන්න උත්සහ කරන්න. අද මොන අධ්‍යාපනය ලැබුවත් වැඩක් නැ ඉංග්‍රීසි බැරි නම් . තමන් ප්‍රිය කරන දේ ඉංග්‍රීසියෙන් සවන් දෙන්න උද ක්‍රිකට් . ක්‍රමක් ක්‍රමයෙන් තමයි ඉගෙන ගන්න ඕන වයසත් එක්ක වර්ධනය වේවි . චීන්නු ජපන්නු ඉංග්‍රීසි නැතිව ඉස්සහරහට යන්නේ ඔවුන් දියුණු ජාතියක් නිසයි . ඒ අය ලෝකයට අවශ්‍යයි . ලෝකය ඔවුන් පසු පස එනවා . අපේ තැන ඊට වඩා වෙනස්

මචන් මට නම් පේන්නේ උඹට පොඩි ඉරිසියාවක් තියෙනවා. ඕක මානසිකව ගත්තොත් තමන්ට හරියට බැරි දෙයක් (උඹ කියලා තිබ්බා කඩ්ඩ තේරුණාට හරියට කථා කරගන්න බෑ කියලා) වෙන අය කරන්න හදද්දී, තමන්ගේ හිත ඒකට විරුද්ධව අප්‍රසාදය පලවන දෙයක් හිතන්න අරගන්නවා.
මිනිස්සු කඩ්ඩ කථා කරන්නේ ලොකු කමට වෙන්න පුලුවන්. ඒත් මම දන්න මිනිස්සු ඉන්නවා උන් පුලුවන් හැම තැනකදීම කඩ්ඩෙන් තෙපර බබා කථා කරන්නේ කඩ්ඩ ඉගෙන ගන්න. මොකද උන් දන්නවා ඒ ක්‍රමය ගොඩක් ඵලදායී කියලා. ඕක කඩ්ඩ දන්න එකෙක්ට හෙන හිරිකිත දෙයක් වගේ පේනවා වගේම කඩ්ඩ හරියට බැරි එකෙක් ඕක දකින්නේ ලොකු කමට කරන දෙයක්, නැත්නම් සංස්කෘතිය සදාචාරය විනාශ කරන්න කරන දෙයක් විදිහට.
ඔය තත්වෙම තියෙනවා ඇපල් පෝන් වලට බනින එවුන්ටම. ඔය ඇපල් පෝන් වලට බනින ගොඩක් එවුන් ඇපල් පෝන් එකක් යූස් කරලා නෑ. ඒත් උන් දන්නවා අවුරුද්දක් පාසාම ඇපල් එකෙන් පෝන් එකක් ගන්න උන්ට වත්කමක් නෑ කියලා. ඊට පස්සේ ඒවා ගන්න එවුන්ට විරුද්ධව කථා කරනවා. උන්ගේ හිත, හිතන්න පුරුදු වෙලා තියෙන්නේ එහෙම.
තවත් කිව්වොත්, ලංකාවේ ලොකු කෝටිපතියෝ වගේ මිනිස්සු මැරුණම අපේ රටේ එවුන් කියන කථාවක් තියෙනවා ‘‘අපෝ කොච්චර හම්බකරත් මැරුණම මොනවත් අරන් යන්නේ නෑ නේ...! ‘‘ කියලා. ඕක කථාව කියන ගොඩක් මිනිස්සු ඇත්තටම අපේ බෞද්ධ දර්ශනය ගැන හිතලවත්, සංසාරේ ගැන හිතලවත් නෙවේ ඔය කථාව කියන්නේ. මොකද ඒ මිනිස්සුන්ගේ යටි හිත දන්නවා තමන්ට කවදාවත් ඒ තත්වෙට එන්න බෑ කියලා.
ප්‍රශ්නේ තියෙන්නේ උඹේ හිතේ බං. මිනිස්සු දෙයක් කරද්දි ඒකේ හොද පැත්ත දකින්න පුරුදු වෙයන්. කාලයක් එහෙම කරගෙන යද්දි උඹට මිනිසුන්ගේ වැරදි පේන ගතිය අඩු වෙනවා. මිනිහෙක් වැරැද්දක් කරත් ඒක ඌ අතින් වෙච්ච අත් වැරැද්දක් කියලා හිතන්න ගන්නවා. ලොකු වගකීමකින් මම මේක කියන්නේ.
අන්තිමට කියන්නම් උඹ කඩ්ඩ කථා කරන එවුන් ගැන, උන්ගෙන් අපේ සංස්කෘතිය විනාශ වෙන දේවල් වගේ දේවල් කියන්න ඕනනම් උඹ මුලින් කරන්න ඕන උඹේ කඩ්ඩ හොදට හදාගෙන උන්ට ඒවගේ වැරදි පෙන්වන එක. උඹ එතනට ඇවිත් ඒ ගැන කථා කරපන්. ඇත්තම කථාව කඩ්ඩ පුලුවන් එවුන්ට මේ පෝස්ට් එක හෙන විහිළුවක්. උන්ට මුලින්ම හිතෙන්නේ උඹට තියෙන සුදුසුකම මොකක්ද ඔය වගේ දේවල් විවේචනය කරන්න තියෙන එක පිලිබදව.
මචන් මාත් එක්ක තරහ වෙන්න එපා. මේ දේවල් කිව්වේ උඹේම හොදට. මුලින්ම සමාජය පිළිබදව තියෙන ආකල්පය වෙනස් කරලා ඉදපන්. බුදු සරණයි!

ඉංග්‍රීසි ඉගෙන ගන්න Google Translator යොදා ගන්න..
එසේම ඔයාලා ඉංග්‍රීසි හා සිංහල නිවුස් අසන්න... මට ඉංග්‍රීසි පුලුවන් හැබැයි සිංහල ටයිප් කරන්න ආසයි...