කඩ්ඩ ඉගෙන ගමු - twisted මරමු

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අපිට කඩ්ඩ බැරි නිසා ඌ අපිට කඩ්ඩෙන් විහිලු කරල උගේ කඩ්ඩ දන්න යාළුවො එක්ක අපිට කඩ්ඩෙන් හිනා වෙනව :(
    ponnayek unata machan ponna kama pennanna epa:nerd::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මේකේ කඩද ඉගෙනගන්න ඕනේ ඇති කියල හිතපු එවුන්ට මම දැම්ම කොමෙන්ට් එකක්..ගොඩක් අයට එක වැදගත් වෙලා නැහැ වගේ...මම වෙනම ත්‍රෙඩ් එකක් දාන්නද ඒ කමෙන්ට් එකෙන්? :nerd:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    The only way of doing things right now but you are looking forward with murder mystery shopping cart software that allows users who want it now for some people who want me is to make sure ��
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන්ලා මේකේ කඩද ඉගෙනගන්න ඕනේ ඇති කියල හිතපු එවුන්ට මම දැම්ම කොමෙන්ට් එකක්..ගොඩක් අයට එක වැදගත් වෙලා නැහැ වගේ...මම වෙනම ත්‍රෙඩ් එකක් දාන්නද ඒ කමෙන්ට් එකෙන්? :nerd:

    දාපන්. ඒක හොඳයි මචං. උඹ රොඩ්නි සර්ගේ ක්ලාස් එකටද ගියේ
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Rather than pointing out each other's differences, use that spare time to learn at least an English word which is new to your vocabulary. The key point to learn English is to always compare English with your mother tongue. While doing that, make sure you READ and WRITE in English. Reading alone won't be enough to sharpen the language skills, but writing also will help you immensely to bring a unique writing style to your locker.

    Let me tell you how I learned English. It took me only 12 months to learn English from nowhere and now I work as an article writer on a freelancing basis. If you can speak Sinhala, then English is a far easier language to learn. It's not that hard, but your commitment and desire to learn English will be a huge factor in turning the tables.

    මම ඉංග්‍රීසි වලට ක්ලාස් ගියේ ප්‍රසිද්ද සර් කෙනෙක්ගේ..ගෘප් ක්ලාස් එකකට ගියේ..ගුරුවරයා කවුද කියල මම කියන්නේ නැහැ..එත් TV එකේ රඟපානවා...චන්දෙත් ඉල්ලුව පළාත් සබාවට...

    අපිට මුලින්ම ඉගැන්නුවේ ඉංග්‍රීසි බාෂාවේ තියෙන ක්‍රියා පද(Verbs) සහ ඒවායේ සිංහල තේරුම්...පසුව නාම විශේෂණ පද(Adjectives)..තව තව පොඩි පොඩි දේවල් ටිකක් ඉගැන්නුවා...ඒවා උගන්නන අතරේ එක එක වාක්‍ය ගැන කිව්වා...ඒවා තේරුනේ නැහැ එත් යම් අදහසක් ගත්ත...පස්සේ Tenses 20ම හරියට ඉගැන්නුවා...Tense එකක තියෙන structure එක පැහැදිලිව දන්නා සිංහලෙන් කියල දුන්න...මම කරේ ඒ sentence structure එකට අදාලව වචන ආදේශ කරපු එක විතරයි...ඒ විදියට ටෙන්සස් විස්සම කියල දුන්න...එක ටෙන්ස් එකකින් හැමෝගෙන්ම ප්‍රශ්න කර කර තමයි ඉගැන්නුවේ...කන්වර්සේෂන්ස් කෙරෙව්වා ක්ලාස් එකේම...මේ අතරේ අපිට Pronouns/ Relative Pronouns/ Use of Adverbs වගේ දේවල් ඉගැන්නුවා...ඒ දේවල් වටින්නේ වාක්‍ය ලස්සන සහ සම්පූර්ණ කරනන්යි...

    පස්සේ මම කරේ මම කතා කරන හැම වචනයක්ම වාක්යක්ම එවෙලේම හිතෙන් ඉන්ග්රීසිවලට පරිවර්තන්යා කරගෙන තමන්ට කියාගත්තා...එක ගොඩාක් උදව් වුනා...එහෙම කරන අතරේ පුළුවන් තරම් ප්‍රවුර්ති බලන්න..උදාහරණයක් විදියට දැනටත් පුරුද්දක් විදියට මම පුළුවන් හැම වෙලාවකම Cricinfo එකේ ආටිකල්ස් කියවනවා...එක PC එකෙන් හෝ Laptop එකෙන් කියවන එක නම් එපා වෙනවා...උදේට නැගිට්ටම හෝ රෑට නින්දට ගියහම ඇඳට වෙලා ෆෝන් එකෙන් කියවන එක තමයි හොඳම දේ..ඇහැට අමාරුත් නැහැ...ලංකාවේ Correspondent ඉන්නවා Andrew Fidel Edwards. මිනිහා ලියනවා ආයිත් නැහැ සුපිරියට..මුලින් තේරෙන එකක් නැහැ..එත් දල අදහසක් එයි...කියවන්න..නොතේරෙන දේවල් Google කරලා බලන්න..සරල අදහස එනවා...

    ඒ අතරේ තමන් කැමති දේවල් ගැන ලියන්න..හොඳම දේ තමයි බ්ලොග් එකක් කරගෙන යන එක..සරල ඉංග්‍රීසි වුනාට කමක් නැහැ..පුළුවන් තරම් ලියන්න...දන්නෙම නැතුව තමන්ට තේරෙයි තමන් ඉම්ප්රූව් වෙනවා කියල...මේ ක්‍රමය අත්දුටුවයි ප්‍රශ්‍යක්ෂයි...

    මම ඒ සර් ගේ ක්ලස්ස් ගියේ මාස දොළහක් වගේ...හරියටම කිව්වොත් මම 9 වසරේ ඉන්නකොට අප්‍රේල් මාසේ ගියේ..ඊලග අවුරුද්දේ මාස දෙක තුනක් ගියා...එච්චරයි...

    හැමෝටම ගොඩ යන්න පුළුවන්...හොඳට කරගනින්..තව දෙයක්..ඉංග්‍රීසි දැනගත්ත කියල පොර වෙන්න යන්න එපා...අපේ භාෂාව සිංහල මිසක් ඉංග්‍රීසි නෙමෙයි...ඒ නිසා ඉංග්‍රීසි තමන්ගේ ජීවිතයට ආයුධයක් මිසක් එක තමන්ගේ ජීවිතේම කරගන්න එපා...Be proud of your mother tongue! :)

    එල කිරි වේවා!

    :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    meka koranne kohoma da?

    similar to my method. උඹ කතා කරන හැම වාක්‍යම හිතෙන ඉන්ග්රීයට හරවපන්..හැබැයි මේ දේ කරන්න කලින් උඹට ටෙන්සස් ගැන යම්කිසි අවබෝධයක් තියෙනවා නම් හොඳයි..එතකොට උඹට ලියනකොට වැරදි වෙනවා අඩුයි..ඒ වගේම එහෙම ටෙන්සස් ගැන අවබෝධයක් තියාගෙන මේක කරොත් වෙන කවුරුහරි ලියපු දෙයක පොඩි ව්‍යාකරණ වැරද්දක් උනත් පේනවා (එක නම් නරක පුරුද්දක්) :no:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar377497_44.gif
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    Rather than pointing out each other's differences, use that spare time to learn at least an English word which is new to your vocabulary. The key point to learn English is to always compare English with your mother tongue. While doing that, make sure you READ and WRITE in English. Reading alone won't be enough to sharpen the language skills, but writing also will help you immensely to bring a unique writing style to your locker.

    Let me tell you how I learned English. It took me only 12 months to learn English from nowhere and now I work as an article writer on a freelancing basis. If you can speak Sinhala, then English is a far easier language to learn. It's not that hard, but your commitment and desire to learn English will be a huge factor in turning the tables.

    මම ඉංග්‍රීසි වලට ක්ලාස් ගියේ ප්‍රසිද්ද සර් කෙනෙක්ගේ..ගෘප් ක්ලාස් එකකට ගියේ..ගුරුවරයා කවුද කියල මම කියන්නේ නැහැ..එත් TV එකේ රඟපානවා...චන්දෙත් ඉල්ලුව පළාත් සබාවට...

    අපිට මුලින්ම ඉගැන්නුවේ ඉංග්‍රීසි බාෂාවේ තියෙන ක්‍රියා පද(Verbs) සහ ඒවායේ සිංහල තේරුම්...පසුව නාම විශේෂණ පද(Adjectives)..තව තව පොඩි පොඩි දේවල් ටිකක් ඉගැන්නුවා...ඒවා උගන්නන අතරේ එක එක වාක්‍ය ගැන කිව්වා...ඒවා තේරුනේ නැහැ එත් යම් අදහසක් ගත්ත...පස්සේ Tenses 20ම හරියට ඉගැන්නුවා...Tense එකක තියෙන structure එක පැහැදිලිව දන්නා සිංහලෙන් කියල දුන්න...මම කරේ ඒ sentence structure එකට අදාලව වචන ආදේශ කරපු එක විතරයි...ඒ විදියට ටෙන්සස් විස්සම කියල දුන්න...එක ටෙන්ස් එකකින් හැමෝගෙන්ම ප්‍රශ්න කර කර තමයි ඉගැන්නුවේ...කන්වර්සේෂන්ස් කෙරෙව්වා ක්ලාස් එකේම...මේ අතරේ අපිට Pronouns/ Relative Pronouns/ Use of Adverbs වගේ දේවල් ඉගැන්නුවා...ඒ දේවල් වටින්නේ වාක්‍ය ලස්සන සහ සම්පූර්ණ කරනන්යි...

    පස්සේ මම කරේ මම කතා කරන හැම වචනයක්ම වාක්යක්ම එවෙලේම හිතෙන් ඉන්ග්රීසිවලට පරිවර්තන්යා කරගෙන තමන්ට කියාගත්තා...එක ගොඩාක් උදව් වුනා...එහෙම කරන අතරේ පුළුවන් තරම් ප්‍රවුර්ති බලන්න..උදාහරණයක් විදියට දැනටත් පුරුද්දක් විදියට මම පුළුවන් හැම වෙලාවකම Cricinfo එකේ ආටිකල්ස් කියවනවා...එක PC එකෙන් හෝ Laptop එකෙන් කියවන එක නම් එපා වෙනවා...උදේට නැගිට්ටම හෝ රෑට නින්දට ගියහම ඇඳට වෙලා ෆෝන් එකෙන් කියවන එක තමයි හොඳම දේ..ඇහැට අමාරුත් නැහැ...ලංකාවේ Correspondent ඉන්නවා Andrew Fidel Edwards. මිනිහා ලියනවා ආයිත් නැහැ සුපිරියට..මුලින් තේරෙන එකක් නැහැ..එත් දල අදහසක් එයි...කියවන්න..නොතේරෙන දේවල් Google කරලා බලන්න..සරල අදහස එනවා...

    ඒ අතරේ තමන් කැමති දේවල් ගැන ලියන්න..හොඳම දේ තමයි බ්ලොග් එකක් කරගෙන යන එක..සරල ඉංග්‍රීසි වුනාට කමක් නැහැ..පුළුවන් තරම් ලියන්න...දන්නෙම නැතුව තමන්ට තේරෙයි තමන් ඉම්ප්රූව් වෙනවා කියල...මේ ක්‍රමය අත්දුටුවයි ප්‍රශ්‍යක්ෂයි...

    මම ඒ සර් ගේ ක්ලස්ස් ගියේ මාස දොළහක් වගේ...හරියටම කිව්වොත් මම 9 වසරේ ඉන්නකොට අප්‍රේල් මාසේ ගියේ..ඊලග අවුරුද්දේ මාස දෙක තුනක් ගියා...එච්චරයි...

    හැමෝටම ගොඩ යන්න පුළුවන්...හොඳට කරගනින්..තව දෙයක්..ඉංග්‍රීසි දැනගත්ත කියල පොර වෙන්න යන්න එපා...අපේ භාෂාව සිංහල මිසක් ඉංග්‍රීසි නෙමෙයි...ඒ නිසා ඉංග්‍රීසි තමන්ගේ ජීවිතයට ආයුධයක් මිසක් එක තමන්ගේ ජීවිතේම කරගන්න එපා...Be proud of your mother tongue! :)

    එල කිරි වේවා!

    රෙප් ++
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Follow British council module from the basic.. i have only Pre-intermediate module if you want.. and also self studies are most wanted.. there is a book.. Essential English Grammar for self study. editor Raymond Murphy ... it will be used full.. Good Luck
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Poth ponnayage address eka deepana mama mannen kotala ennam, 47 wage.

    don't act like you don't know where I live God :lol:

    ok.. this thread officially jumped the shark. might as well close it down now.

    If there's an open contract on my head, I'm so broke right now that I'll take it myself :lol:

    :P:P:P Of course....it's ur secret...isn't it? :rofl:

    it's the key to every secret the life holds my dear little one :P

    Haha let time decide it for you mate :P

    I live one day at a time :P