සිරාවට පොඩි කාලෙ විභාග වලට ලියන්න විතරනෙ බං නණ ලළ භේද ඉගෙන ගන්නෙ
දැන් සිඞ්හල ලියන එකෙක්වත් නණ ලළ ශෂ ගණං ගන්නෙවත් නෑනෙ බං![]()
හිතිච්ච අකුර ලියනව![]()
ck wv sz මාරුවුනොත් හිනාවෙන්න දාහක් බලං ඉන්නව ඒ වුනාට නණ ලළ ශෂ වැරදුනා කියල බල්ලෙක්වත් ගණං ගන්නෑ:soryy:
උබ දන්නවනේ ඉංගිරිසි වල Z අකුර ශබ්ධ වෙන්නේ ගැබුරින් සී කියන්නැහේ වගේ කියල. අපේ උන් ඕකට මාත් එක්ක රණ්ඩු වෙනවා මන් sony z1 ෆෝන් එකට සෝනි සී වන් ෆෝන් එක කිව්වයි කියාලා. උන් කියන්නේ ඒක සෝනි ඉසෙඩ් වන් ෆෝන් එකලු. මන් කිව්වා එකට සී වන් කිව්වත් අවුලක් නැහැ කියල හරියට ශබ්ධ කරනවා නම්. මුන් පිළිගන්නෙම නැහැනේ.
ඒ උනාට ටෝච් එකට චෝට් එක කිව්වට එහෙම උන්ට ගානක්වත් නැහැ.
සිංහල නම් වැඩක්ම නැහැ. ගොඩක් උන්ගේ හරක් කන්නේ තන. උන් තණකොළ කවදාවත් කාල නැතුව ඇති.



:soryy:





